IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කුසල්ට වැරැද්ද පැටවූ රසායනාගාරයට වැට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ගත් බවට වූ ව්‍යාජ චෝදනා තහවුරු  කරමින් වාර්තා ලබාදුන් දෝහා කටාර්හි රසායනාගාරය තහනම් කිරීමට ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය (වාඩා) තීරණය කර ඇත.

එම රාසායනාගාරයේ කටයුතු මාස හතරකට තහනම් කර ඇති අතර මේ පිළිබඳ ලොව පුරා ක්‍රීඩා සංගම්, ඔලිම්පික් කමිටු ආදිය දැනුවත් කිරීමටද කටයුතු කර ඇති බව කියති.

දැනට එම රසායනාගාරයට යොමු කර ඇති ක්‍රීඩකයන්ගේ ලේ හා මූත්‍රා සාම්පල වහාම ක්‍රියාත්මක වන පරිදි ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සිය අනුමත කළ රසායනාගාරයකට සුරක්ෂිතව බාර දෙන ලෙසද නියෝග කැර ඇත.

පාකිස්තාන තරගාවලියකින් පසු කුසල් ජනිත් පෙරේරාගේ මූත්‍රා සාම්පල පරීක්ෂා කර තහනම් උත්තේජක ගත් බවට එම රසායනාගාරය නිර්දේශ කිරීම හේතුවෙන් ඔහුට ජාත්‍යන්තර තරග තහනමක් පැනවුණු අතර ඒ හේතුවෙන් විස්සයි විස්ස ලෝක කුසලානයද ඔහුට අහිමි විය.

ජගත් ක්‍රිකට් කවුන්සිලය ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වන්දියක් ලබාදීමටද පසුගියදා තීන්දු කළේය.

 



අදහස් (0)

කුසල්ට වැරැද්ද පැටවූ රසායනාගාරයට වැට

මොහොමඩ් Saturday, 19 November 2016 10:00 AM

අපි රටක් විදියට ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලෝකයේ නමක් දිනාගෙන එය පවත්වාගෙන යමින් සිටින රටක්. එහෙනම් අපට පුලුවන්වෙන්න ඕනෑ ඔය කියන පර්යේෂණ කරන ආයතන අපේ රටේ ස්ථාපනය කරලා, යම් දවසක අපේ ක්‍රීඩකයකුට අසාධාරණ චෝදනාවක් අවොත්, ඒ පිළිබදව රට අභ්‍යන්තරයෙනුත් මුලික පරීක්ෂණයක් කරන්න. මම මෙහෙම කියන්නේ ඉස්සර මුරලිව විනාශ ක‍රන්න කරපු දේවල් රටක් විදියට අපට අමතක වෙන්න විදියක් නැහැ. (නි)

:       0       0

ශාන් පෙරේරා - එංගලන්තය Friday, 18 November 2016 04:57 PM

ඔය අරාබි රටවල ඉන්න අය ඔය ටෙක්නික් ගැන දන්නේ නැහැ. කවුරුහරි කියලා දුන්න දෙයක් කරනවා මිසක්. (නි)

:       0       0

ජස්ටින් Friday, 18 November 2016 09:40 AM

ඕවයේ හුඟක් ඉන්නේ ඉන්දියන්කාරයෝ. එයාල එයාලගේ රටේ කට්ටියට සපෝර්ට් කරන අතර අනිත් කට්ටියට කැපිල්ල දානවා. කටාර් පුරවැසියන් ඔය වැඩ කරන්නේ නැහැ. ඔවුන් සාධාරණයි කාහටත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1310 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


සංවර්ධන වැඩවල වගකීම රාජ්‍ය නිලධාරීනුත් ගත යුතුයි
2024 ඔක්තෝබර් මස 11 107 0

මින් ඉදිරියට රටේ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ඉන් ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකිව යුතු බව අග්‍රාමාත්


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 788 1

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 1101 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 307 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 674 1

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39943 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25922 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 206 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 400 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1288 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site