කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (03) පස්වරු 7 ට පමණ හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර 3ක පමණ භූමි ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශවී ඇතැයි පොලිසිය කියයි.
හැටන් මස්කෙළිය ප‍්‍රධාන මාර්ගයේ නිව්වැලිවත්ත ප‍්‍රදේශයෙන් ගින්න හටගෙන ඇති බවත් පවතින වියළි කාළගුණ තත්වය සහ තද සුළං හමුවේ ගින්න සීඝ‍්‍රයෙන් පැතිරගොස් ඇත.
නෝර්වුඩ් පොලිසිය මේ වන විට ගින්න මැඩපවත්වා ඇති අතර සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතය ගිනි තබන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය පවසයි.
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාසල්රි රක්ෂිතය ගිනි ගනී
මොහාන් Thursday, 04 June 2015 04:56 AM
මෙවැනි තිරිසන් මිනිසුන් ලෝකයටම බරක්.(බ)
ටෙනිසන් Wednesday, 03 June 2015 04:30 PM
සතුන් දඩයම් කිරීමේ අරමුණින් රක්ෂිතයට ගිනි තැබූ දෙපා සතුන් දඩයම් කිරීමට අපේ පොලීසියට ශක්තිය ධෛර්යය ලැබේවා! (නි)
විජයබාහු Thursday, 04 June 2015 07:52 AM
හෙටක් ගැන නිසිතැන කාලකන්නි මිනිසුන්. කවද හැදෙයි ද මන්ද (ම)