පිටකොටුව කෙසෙල්වත්තේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර කානතාවෝ තිදෙනෙක් සිටිති. බරපතල තත්ත්වයේ එක් අයකු සිටින බව රෝහල් ආරංචි කියයි.
තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.
පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)
කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.
නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කෙසෙල්වතේ ගැටුමකින් හතක් රෝහලේ
නිවන්තක Saturday, 12 September 2015 06:22 PM
මොකක්ද දන්නෙ නැහැ නේද හේතුව? (නි)
කිත්සිරි Saturday, 12 September 2015 09:18 PM
කාන්තාවනුත් අරගලයට ගිහින්ද? (නි)
දයාජ Saturday, 12 September 2015 10:21 AM
අනේ මන්දා, අපට අහන්නට ලැබෙන්නේම ගැටුම්,රිය අනතුරු,ළමා අපචාර,සිය දිවි නසා ගැනීම්,මංකොල්ලකෑම් වැනි පුවත්මයි.සිවිල් සමාජයේ මෙවන් දෑ තිබිය හැකි වුනත්, මට සිතෙන්නේ අප රටේ මේවා ඕනෑවට වඩා වැඩියෙන් ඇති බවයි. (අ)
ඉසුරන්දි Sunday, 13 September 2015 04:32 AM
කෙසෙල්වත්ත කිව්වා නම් ඉතින් තව අහන්න දෙයක් නැහැ. කාන්තාවෝ හරිම චණ්ඩි (නි)
ඉර්ෆාන් Saturday, 12 September 2015 12:29 PM
දයාජ හරි, මිනිසුන්ගේ මනස විකෘති වෙලාද කොහෙද ? (නදී)
රුක්ෂාන් Saturday, 12 September 2015 02:15 PM
මේ මිනිසුන්ට ඉවසීම නැතිකමයි මේ හැමදේටම මුල (නි)
දර්ශා Saturday, 12 September 2015 03:32 PM
ඉර්ෆාන් , අර කුඩු ගෙන්වන බෙදන / පාසල් ළමයින්ට පැණි පොවන / මත පෙති පොවන් ( මනස විකෘති කරවන) කට්ටිය හරියට අල්ල ගන්න බැරි උනානේ ....(බ)