IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


කෙසෙල් කැනටත් ලෙඩක් වැටෙයි

නුවරඑළියේ කෙසෙල් වගාවට දළඹුවකුගේ හානියෙන් කෙසෙල් වගාකරුවන් දැඩි අසීරු තාවයකට පත්ව ඇතැයි විදුලිපුර කෘෂිකර්ම උපදේශක එන්.පී.බී.හේරත් මහතා පැවැසීය.

නුවරඑළිය අඔගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හඟරාපිටිය ප්‍රදේශයේ අක්කර දෙකක පමණ කෙසෙල් වගාවට නව පලිබෝධිතයකු වන “ස්පිකර්” සමනලයා නොහොත් කෙසෙල් පත්‍ර රෝල් කරන දළඹුවාගේ හානිය සිදුවි ඇති බවත් එහි බලපෑමෙන් කෙසෙල් ගස බාලවීම හා කෙසෙල් කැන් කුඩා වීම දක්නට ලැබෙන බව ද කියති.
මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටින ලෙසත් හානියක් ඇත්නම් වහාම විදුලිපුර කෘෂිකර්ම උපදේශක මහතාට දැනුම් දෙන ලෙසත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෙසෙල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

web_201510271-LANKADEEPA-new

web3-L20151027ANKADEEPA-new

2-LANKADEEPA20151027-new-(1)



අදහස් (0)

කෙසෙල් කැනටත් ලෙඩක් වැටෙයි

ගිහාන් Tuesday, 27 October 2015 12:53 PM

අහිංසක වගාකරුවන්ට තමයි ඒ කරදරයත් (නි)

:       0       0

ටෝනි Wednesday, 28 October 2015 05:38 AM

ඉක්මන් පිළියමක් නොකළොත් තත්ත්වය භයානක වෙන්න පුලුවන් (නි)

:       0       0

උපුල් Tuesday, 27 October 2015 02:00 PM

මේ "බනානා ස්කිපර් " දළඹුවා යි. සාමාන්‍යයෙන් ස්වභාවික පරපෝෂිතයින් මාර්ගයෙන් පාලනය කළ හැක. හදිසියේ මෙය මතුවී ඇත්තේ ස්වභාවික පාරිසරික පද්ධතියේ වෙනසක් නිසා විය හැක. (බ)

:       0       0

විද්‍යා Tuesday, 27 October 2015 08:26 PM

සබන් වතුර ටිකක් ස්ප්‍රේ කරලා බැලුවොත් හොඳයි නේද? සමහරවිට සාර්ථක වෙන්නත් පුලුවන් (නි)

:       0       0

ඉඳුනිල් Wednesday, 28 October 2015 03:33 AM

විද්‍යා කියන දේ හරි වෙන්නත් පුලුවන් (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 28 October 2015 03:37 AM

නොපමාව මෙම දළඹුවා මර්දනය කිරීම බලධාරීන්ගේ වගකීමක්. (නි)

:       0       0

ප්‍රසාද් Wednesday, 28 October 2015 10:23 AM

ලෙඩේ කැනට ද කොලේට ද (හේ)

:       0       0

ඩෙස්මන් Wednesday, 28 October 2015 03:42 AM

දැන් ඉස්සරහට කෙසෙල් මිල ඉහළ යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 79 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 102 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 699 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 823 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1737 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2944 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 457 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1421 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site