IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කසල කන්න අලි පොරකති

දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත දමන එළවළු ඇති කසල කෑමට පුරුදුවූ වල් අලි රංචුව දැන් 25 ක් 30 ක් දක්වා වැඩිවී ඇත.

ඉස්සර සිටි අලින් ගණන 6 ක් පමණය. කසල එහි දමා යනතුරු එම අලි පැත්තකට වී සිටියහ. එහෙත් දැන් එහි එන අලි කසල එහි හළන්නටත් පෙර ට්‍රැක්ටර් වටකරගෙන ඔවුහුම ඒවා ඇදගෙන යති.

මෙම කසල දමනුයේ දිගම්පතහ කැලයටයි.

DSC01422 DSC01426 DSC01561 DSC01565

 



අදහස් (0)

කසල කන්න අලි පොරකති

රිෆ්දීන් Wednesday, 22 April 2015 08:04 AM

සතුන්ට මේ විදිහට හරි කන්න කෑම ටිකක් ලැබෙන එක හොඳයි. පරිසරය හා සතුන් ගැන හිතලා පොලිතීන් හා දිරානොයන දේවල් හාවිතා කිරීම පිළිබඳ නව ක්‍රමයක් ඇතිවිය යුතුයි (නි)

:       0       0

චතුරංග Wednesday, 22 April 2015 08:04 AM

මේ වගේ දේවල් නිසා අපිට තියෙන අලි සම්පත් නැතිවෙලා යාවි. නිසි බලධාරින් ඉක්මන් පියවරක් ගන්න (නි)

:       0       0

නිෂාර්ඩ් Wednesday, 22 April 2015 08:29 AM

ඉවතලන පළතුරු සහ එළවලු දිගම්පතහ වන ප්‍රදේශයේ වල අලින්, මුවන් වැනි සතුන් ආහාරයට ගන්නා බව දැනගෙන අපේ මිනිස්සු එවැනි ආහාර පොලිතින් හෝ සෙලොපින් මලුපිටින්ම හලන එකෙන් සිදුවන්නේ ඒවා මලු පිටින්ම අනුභව අපේ අහිංසක සතුන් ඒවා දිරවීමට අපහසු වීම හේතුකොටගෙන රෝගී වීමෙන් අකාලයේ මිය යාමයි. මෙය අපේ මිනිස් සමාජය විසින් දැන දැන කරන මහා අපරාධයක්. එවැනි දේවල් සිදුවිය නොවිය යුතුයි. වන ජීවී නිලධාරීන් මෙවැනි දේවල් වැළැක්වීමට සිවිල් සමාජයත් එක්ක එකතුවෙලා ඒවා නිසි කළමනාකරණයකින් යුතුව ඒවා බැහැර කිරීමට කටයුතු කිරීමෙන් සහ ඔවුන් දැනුවත් කිරීමෙන් සතුන්ගේ ජිවිත ආරක්ෂාකර ගන්ට පුළුවන් වේවි. ඒක ලොකු පිනක්. (බ)

:       0       0

වෙදගේ Wednesday, 22 April 2015 08:32 AM

කසල කියන්න එපා ඉතුරු වූ එළවළු කියන්න (බ)

:       0       0

අනුර Wednesday, 22 April 2015 08:32 AM

පරිසරවේදීන් මේගැන සැලකිලිමත් වෙන්න මේ කසල සමග පොලිතින් ආහාරය ගැනීමෙන් සතුන්ගේ අමාශය තුළ පොලිතින් තැන්පත්වේ. අලින්ගේ බඩවල් තුල පැටලේ ජීරණය වෙන්නේ නැත වගකිව යුතු බලධාරින් මේ ගැන සැලකිලිමත් වෙන්න මේ තුලින් වෙන්නේ රටටද අපකීර්තියක් විදේශිකයන් මෙවන් ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ යොමුකරනවා ඒ තුලින් රටේ පරිසරය සහ සතුන් ගැන දක්වන ආකල්පය මතබේදයකට තුඩු දෙනවා අපේ වසනාවක ලැබී ඇති මේ සුන්දර සොබාදහම රැක ගැනීම අපි කාගේත් වගකීමක් කරුණාකර මේ ගැන සැලකිලිමත් වෙන්න කසල නිසි ක්‍රමවේදයට යොමුකරන්න පොලිතින් වෙනම එකතුකර රිසයිකල් ක්‍රමයට භාවිතයට ගන්න.(බ)

:       0       0

දසුනි Wednesday, 22 April 2015 08:36 AM

අපිට බැරිද මේ කසල පරිසරයට සත්වයනට සිදුකරන හානිය ගැන නොතකා මෙහෙම පරිසරයට එකතුකරන අයට මේවා බලෙන් කවන්න. (ස)

:       0       0

රන්ජිත් Wednesday, 22 April 2015 08:48 AM

ඔය කොළඹ පොර්ට් සිටි එක හදන තැන උද්ඝෝශනය කරපු පරිසරවේදීන් දැන් කොහෙද ඉන්නේ. ඒගොල්ලෝ රටේ සංවර්දනය අඩාල කරනවා බොරු කියමින් මෙවැනි දෑ පෙන්නේ නැහැ. ඕකට හේතුව දේසපාලනය. (ස)

:       0       0

බණ්ඩා Wednesday, 22 April 2015 08:55 AM

කරුණාකරලා අනවශ්‍ය එළවලු පමණක් සතුන්ට කන්න දෙන්න පොලිතින් දෙන්න එපා . (ස)

:       0       0

රාමා Wednesday, 22 April 2015 09:37 AM

වවල විසි කරනවා ඒ වුනාට කොළඹ එළවලු හරි ගනන්. (ස)

:       0       0

රංගා Wednesday, 22 April 2015 10:12 AM

නියමයි රංජිත්. හරියටම හරි. (ස)

:       0       0

සචිත් නාලක Wednesday, 22 April 2015 11:57 AM

එළවලු ටික විතරක් ගෙනිහින් දැම්මා නම් හරි නේද? පොලිතින් කෑවහම මේ සත්තු නිකන්ම මැරිලා යයි. (නි)

:       0       0

චතුරි Wednesday, 22 April 2015 12:03 PM

කොළඹ එළවලු ගණනින් වැඩියි. ඒ ජනග්‍රහණය වැඩි නිසා. දැන් ලංකාව දියුණු නිසා මේ අවට පදිංචියට යන්න. ඔබගේ වැටුප භාගයකට වැඩිය ඉතුරුයි. (නි)

:       0       0

කමනි Thursday, 23 April 2015 03:47 AM

සතුන්ට පොලිතින් දෙන්න එදා දීල පරිසර නිලධාරීන් මොකද නිහඩව ඉන්නේ. මේවට නීතියක් නැද්ද? පොලිතින් කාල අලි ටික මැරිලා යන එකට කවුද වග කියන්නේ. (ස)

:       0       0

කමනි Thursday, 23 April 2015 03:52 AM

සතුන්ට පොලිතින් දෙන්න එදා දීල පරිසර නිලධාරීන් මොකද නිහඩව ඉන්නේ. මේවට නීතියක් නැද්ද? පොලිතින් කාල අලි ටික මැරිලා යන එකට කව්ද වග කියන්නේ.(ස)

:       0       0

වසන්ත Wednesday, 22 April 2015 12:56 PM

මධ්‍යම පරිසර අධිකාරිය මොකද කරන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 434 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 454 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 750 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 569 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 738 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site