IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කසල කළමනාකරණ ව්‍යාපෘතියට ගම්වැසියන්ගේ විරෝධය

පානදුරේ හිරණ කොන්ගහකොටුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කසල කළමනාකරණ ව්‍යාපෘතියට විරෝධය පා  ඒ අවට ගම් වැසියෝ විරෝධතාවයක් දැක්වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ පිරිසක් වැඩ ඇරඹීට අද එහි ගියහ.  

447 448 449



අදහස් (0)

කසල කළමනාකරණ ව්‍යාපෘතියට ගම්වැසියන්ගේ විරෝධය

සරණපාල Monday, 28 July 2014 08:43 PM

ඉතින් තේශාන්, කියන්නකෝ බලධාරීන්ට ඔය කුණු මෝල ඔයගොල්ලන්ගේ ගේ ලග පටන් ගන්න කියලා. (නදී)

:       0       0

චමින්ද Saturday, 26 July 2014 10:07 AM

ඕවා හදන්න ඕනේ ජනාවාස නොමැති ප්‍රදේශ වල.ඒ මිනිස්සු විරුද්ධ වෙන එක සාධාරණයි. ඒ අවට ඉන්න හිටින්න බැරි දුර්ගන්ධයක් නම් හමා යන එක වලක්වන්න බැහැ. (නදී)

:       0       0

නිමල් ලලිතා Sunday, 27 July 2014 06:41 AM

ගම වැසියන්ගේ විරෝදය සාදාරනයි. මමත් පළාත් පාලනයේ හිටපු කෙනෙකු මෙන්ම පිට රටද කුණු සමගම ජිවත් වූ කෙනෙකු නිසා මේ කෙරුවාවත්, පිට රට කෙරුවාවත් හොඳින්ම දන්නවා. එබැවින් පිට රට ගැන සිතා මෙහි කෙරුවාව ඒ හා සංසන්දනය නොකළ යුතුයි (නදී)

:       0       0

තේෂාන් Monday, 28 July 2014 04:02 AM

ලංකාවේ මොකක් හරි වැඩක් කරන්න ගියාම වෙන්නේ ඕක තමයි. මේකට ප්‍රධාන හේතුව මොලයක් නැති මිනිස්සුන්ව උසිගන්නන එක. මොකද මේ වලට විරුද්ද වෙන්නේ මේ වගෙන් වාසි ගන්න බැරුව ගිය අය. ඒ අය මොනවා හරි මෝඩ අදහස් මේ ගොල්ලන්ගේ මොළ වලට දාලා මේ වගේ දේවල් නවත්තනවා.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 26 July 2014 10:47 AM

ගඳ නොඑන්න කළමනා කරණය කරන්න දැන් ක්‍රම තියෙනවා. මෙහෙම පින්තුර බලල අපට නිගමන වලට එන්න බැහැනේ එ් නිසා ගම්මුන්ටත් ඇහුම්කන් දීල එ් මිනිසුන්වත් දැනුවත් කරලා මේ වැඩේ පටන් ගත්තොත් ගින්දර වගේ වැඩක් (නදී)

:       0       0

රණතුංග Saturday, 26 July 2014 12:18 PM

ඉතාමත් දියුණු රටවලත් ඔවැනි තැන්වල, වාතය හමන දිසාව අනුව දුගන්ධය කිලෝ මීටර ගානකට පැතිරෙනවා. ඒ අවට තියෙන ගෙවල් දොරවල් වල මිලත් සැහෙන්න අඩුයි. හේතුව මොකද ඒ පලාතෙන් ඉඩම් මිලදී ගන්න කවුරුත් කැමති නැති නිසා. (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 26 July 2014 03:09 PM

දැනටමත් ප්‍රමාද වෙලා වැඩියි. මෙය ඉතා ඉක්මනින්ම ඇරඹිය යුතුම ව්‍යාපෘතියක් බව කව්රුත් දැනගත යුතුය. එසේම ජනතාවට වන අවහිරතාද ඉතා අවම විය යුතුය (නදී)

:       0       0

අපොන්සු Sunday, 27 July 2014 12:56 AM

හොඳ පරිසරයක් තිබෙන ප්‍රදේශයක් වගේ. ඒ කියන්නේ ගම් පළාතක් වගෙයිනේ. ඒ කියන්නේ බල පුළුවන් කාරයෝ ඉන්න පළාතක් වගේ නොවෙයි. එහෙනම් කුණු මෝලක් දැම්මට ඇති වැරැද්ද මොකක්ද? (නදී)

:       0       0

දිමුතු Saturday, 26 July 2014 08:39 AM

හොඳ පරිසරයක් තිබෙන ප්‍රදේශයක් වගේ. අනේ පරිස්සමෙන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 899 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 317 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4038 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1452 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2450 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site