IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කුසල් ජනිත් එක්දින පිලට එක්වෙයි

ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව මේ මස 11 වැනිදා ආරම්භ වන තරග පහකින් සමන්විත එක්දින සහ තරග දෙකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කර ඇති 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ප‍්‍රවේගකාරි යොවුන් පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා ඇතුළත්ව සිටී.
අජන්ත මෙන්ඩිස් අබාධය සුවවීමෙන් අනතුරුව නැවතත් සංචිතයට ඇතුළත්ව සිටී.
දෙරට අතර පළමු එක්දින තරගය මේ මස 11 වැනිදා මෙල්බන්හිදී දිවා/රාත‍්‍රි තරගයක් ලෙස පැවැත්වේ.

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, ළහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, තිසර පෙරේරා, අකිල ධනංජය, අජන්ත මෙන්ඩිස්, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, රංගන හේරත්, කුසල් ජනිත් සහ ශාමින්ද එරංග


 

 
 
 

 



අදහස් (0)

කුසල් ජනිත් එක්දින පිලට එක්වෙයි

කිත්සිරි Thursday, 03 January 2013 08:39 AM

සුභ පැතුම්! ගිලිහුණු අභිමානය යළි ගොඩනැගීමට වාසනා! (නි)

:       0       0

අරවින්ද Thursday, 03 January 2013 09:09 AM

තිලාන් සමරවීරවත් ගන්නකෝ. එයා හරිම ප්‍රවේගකාරී පිතිකරුවෙක්. (නි)

:       0       0

නිමල් Friday, 04 January 2013 05:21 PM

ක්‍රිකට් නේද මේ ? (නි)

:       0       0

අරවින්ද Thursday, 03 January 2013 04:16 PM

මට හිතෙන විදියට තිලාන් සමරවීර වගේ පිතිකරුවෙක් නැවත කිසිදිනෙක බිහිනොවනු ඇත. (නි)

:       0       0

සිල්වා Thursday, 03 January 2013 11:04 PM

චාමර කපුගෙදර නැති එක ගැන පුදුමයි. (නි)

:       0       0

සඳරුවන් Wednesday, 02 January 2013 06:00 PM

කුසල් අකුසල් කර ගන්නනම් එපා (ස)

:       0       0

පියල් Thursday, 03 January 2013 11:54 AM

මෙයාගේ විස්තර ටිකක් දැන ගන්න පුළුවන්ද ? (ස)

:       0       0

සඳරුවන් Wednesday, 02 January 2013 06:07 PM

කුසල් අකුසල් වෙන එකක් නෑ නේද ? (ස)

:       0       0

රොෂාන් Thursday, 03 January 2013 05:15 PM

ඩිල්ශාන් මුණවීර කෝ ? (නි)

:       0       0

සිල්වා Wednesday, 02 January 2013 06:17 PM

ලැබූ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න පුතා. (නි)

:       0       0

ලාරා Wednesday, 02 January 2013 07:12 PM

කවුරු ආවත් අපේ අය මේ පාරත් කෑමක් කනවා (ස)

:       0       0

සිසිර Thursday, 03 January 2013 12:29 PM

‍‍‍මල්ලි ඔ‍‍භොම යන් (ස)

:       0       0

සඳුන් Wednesday, 02 January 2013 08:47 PM

සංචිතයට ගන්නවා විතරයි (ස)

:       0       0

චමින්ද Wednesday, 02 January 2013 09:10 PM

මම හිතන්නේ හොඳයි කුසල් හා දිල් ඕපනින් එකට දාන්න (ස)

:       0       0

දිනේෂ් Wednesday, 02 January 2013 09:12 PM

පළමු තර‍ගයෙන්ම වැඩ පෙන්නලා ඉස්සරහට යමු. (නි)

:       0       0

රොහාන් Wednesday, 02 January 2013 09:48 PM

ඇති යන්තම් නවකයෙක්ට අවස්ථාවක් ලැබුණා .තව හොඳ නව‍කයෝ දෙන්නෙක් ඉන්නවා .ඇන්ජලෝ පෙරේරා හා ප්‍රියන්ජන් . එයාලත් ගත්තොත් හොඳයි (ස)

:       0       0

කමල් Thursday, 03 January 2013 01:14 PM

කුසල් , ඉන්දි‍යාවේ දක්ෂ ක්‍රීඩකයෙකු වූ මොහොමඩ් අස්‍රදීන්ගේ ක්‍රීඩා විලාශය තියෙන ක්‍රීඩකයෙක්. ඔබට සුබ අනාගතයක් (ස)

:       0       0

රුවන් Friday, 04 January 2013 08:36 AM

නියමයි කුසල් මල්ලි

:       0       0

නිත්‍යා Friday, 04 January 2013 08:35 AM

සංචිතයේ තියාගෙන බැහැනේ. ක්‍රීඩා කරන්නත් යොදවන්න වෙයි. (නි)

:       0       0

සුමුදිත Thursday, 03 January 2013 07:34 PM

අනේ තිලාන් සමරවීර ගන්නේ නැත්තේ ඇයි? එයා ලන්කන් කණ්ඩායමට ඕනෑම හොදම පිතිකරුවෙක්. (නු)

:       0       0

සුමිත් Thursday, 03 January 2013 12:42 AM

සුබ අනාගතයක් , කල්පනාකාරීව සෙල්ලම් කරන්න . ඉක්මන් කොට බව මතක තබා ගන්න. ජය වේවා (ස)

:       0       0

චන්ද්‍රිකා Friday, 04 January 2013 09:28 AM

රෝයල් කොල්ලෙක් .....රෝයල් එකට ජය වේවා ...සුබ පැතුම් .. (ස)

:       0       0

තිවන්ක Thursday, 03 January 2013 01:41 AM

මල්ලී, ඔයත් ජයසූරිය වගේ හොද පිතිකරුවෙක් වෙන්න බලන්න. සුභ පැතුම්! (ස)

:       0       0

තත්සරණි Saturday, 05 January 2013 05:16 PM

කුසල්, ඔබට ජය! සංගා වගේම දක්ෂයෙක් වෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 424 1

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 358 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 2240 1

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 941 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 806 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 349 1

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39164 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25592 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site