IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කසල තේ අරාබියට පොවන්න බැරි වේ

අරාබි රටකට යවන්නට තිබූ බව කියන කසල තේ කිලෝ 26000ක් සැකකරුවන් පස් දෙනකු සමග  ගම්පහ කඳුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව මල්වතුහිරිපිටිය පොලිසිය කියයි.

 

 



අදහස් (0)

කසල තේ අරාබියට පොවන්න බැරි වේ

සෙනරත් Friday, 08 November 2013 11:53 PM

කසල තේ කුඩු සහ හොඳ තේ කුඩු වෙන් කර හඳුනා ගන්නේ කෙසේද? (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 08 November 2013 05:45 PM

කසල සිත් සැමදින කසලව පවතී. කිසි දින සුවකළ නොහැක.(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Saturday, 09 November 2013 12:06 AM

අනේ චමින්ද, මම නම් හිතන්නේ ඔයා ඉතිහාසය ඉගෙනගෙන නැහැ කියලා (නි)

:       0       0

කුමාරන් Friday, 08 November 2013 06:31 PM

අරාබිය පුර සිලෝන් තේ වල නම කාපු මේ නරුමයූ දෙන එඋරූපයටත් රින්ගලාලු.ගොඩක් මගේ යුරෝපා රටවල යාලුවූ කියනවා තුර්කි කාරයෝ සිලෝන් තේ කියල මොන්වදූ කුණු රොඩු විකුණනවා කියලා.ඔය දේශ දෝරීහු එල්ලුම් ගස් යවන්නේ නැත්තෙ ඇයි ද මන්ද. (අ)

:       0       0

අස්මිත් Friday, 08 November 2013 06:48 PM

චමින්ද අරාබියට කසල තේ යැව්වට අරාබි කාරයෝ බිව්වේ නැතත් බිව්වත්,ලංකාවේ නිෂ්පාදනවල තත්වයට වෙන හානිය කොතෙක්ද දන්නවද?අරාබි කාරයෝ අද ඊයේ නෙවෙයි දශක ගණනාවක සිට ලංකාවේ තේවලට ඉහලම ඉල්ලුමක් දී ලංකාවේ ආර්ථිකයට විශාල ප්‍රතිලාභයක් ලබා දී තියෙනවා! අද තේ අපනයනයට කණකොකා හඩලා තියෙන්නේ දැන් වසර ගණනාවක් සිටම මේ කසල තේ අපනයන මාෆියාව නිසයි දැන් අපිට පරණ තැනට එනවා තියා හිතන්නවත් බැහැ. ලංකාවේ නමගිය තේ අපනයන කරුවන් හැරෙන්න වෙනත් සමාගම් වැහි වැහිලා ඉවරයි. ඒ තැන දැන් විදේශ රටවල් අල්ලාගෙන ඉන්නේ!අපිට රබර්,පොල්,වලට වැඩිය තේ වලට තිබුන ඉල්ලුමත් ඒ ආශ්‍රිත ජනතාවත් කර්මාන්තත් ලබපු ප්‍රතිලාබ වලට කණකොකා හැඩවූ ඔය වගේ අපරාද කාරයන් වගකිව යුතුයි!(නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:14 AM

"අරාබියට නම් යැව්වට කමක් නැහැ.වෙන කොහේටවත් යවන්නේ නැතුව. " එමොකද? අදහස් වලින් බංකොලොත් බව පෙන්වන්න එපා. (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:18 AM

මේ වැඩේ අනුරපුර සමුල ඝාතනය වගේම දරුණු එකක්. නයිජීරියාව සහ ඉන්දියාව සමග තරග කොට අපි අමාරුවෙන් මේ තේ මාර්කට් එක අල්ලාගෙන ඉන්නේ. මේ කාලකන්නි එය විනාස කොරන්න හදනවා. මේගොල්ල අර ජාතියේ අය වෙන්න ඔනී .(නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 07:29 AM

"හරි වැඩේ තමයි. අරාබිය අපිත් එක්ක තරහ වෙයිද දැන්?" අරාබි මිනිස්සු අපේ තේ බී අත් හැරියොත් මොකද වෙන්නේ? (නදී)

:       0       0

නාමල් Sunday, 10 November 2013 12:26 AM

අරාබියට කසල තේ යැවුවා කියලා මෙහෙ ඉන්න කට්ටියටනේ හිත රිදිලා තියෙන්නේ. බමුණෝ, අරාබියට ආවඩන්නේ, යන්නකෝ එහෙ (නි)

:       0       0

චමින්ද Saturday, 09 November 2013 08:34 AM

බමුණා සිංහලයකු නොවේ. (නදී)

:       0       0

බමුණු Saturday, 09 November 2013 08:39 AM

"බමුණා සිංහලයකු නොවේ." ඔබ වගේ අදහස් දරන මිනිසුන් අතර සිංහලයෙකු නොවීමම වාසනාවක්. (නි)

:       0       0

චානා Friday, 08 November 2013 08:23 PM

කසල තේ රට යවල ආස්චර්යට යන්න පුලුවන්ද? මොකද? මේ බලධාරීන් මර නින්දේ? (අ)

:       0       0

චමින්ද Friday, 08 November 2013 04:08 PM

අරාබියට නම් යැව්වට කමක් නැහැ.වෙන කොහේටවත් යවන්නේ නැතුව. (ස)

:       0       0

මධු Friday, 08 November 2013 04:11 PM

අනේ අපරාදේ ඊලග වතාවේ උත්සහ කරන්න !(නදී)

:       0       0

නාමල් Friday, 08 November 2013 09:40 PM

හරි වැඩේ තමයි. අරාබිය අපිත් එක්ක තරහ වෙයිද දැන්? (නි)

:       0       0

ශාන්ත - හෝමාගම Friday, 08 November 2013 04:27 PM

බලන්න වෙන දේවල්. දැන් ඊයේ තිබුන අපේ තේ වලට හොඳ මිලක් කියලා. අද කියනව කසල තේ කියලා. ඊයේ හුරේ දැම්ම අපි අද පස්ස බිම ඇනගෙන එසැන පුවත් බලනවා. අයියෝ සල්ලි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 242 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දිගාමඩුල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 37 0


කෑගල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 172 0

කෑගල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද 20062 ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


අනුරාධපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 242 0

අනුරාධපුර දිස්ත්‍රික් තැපැල් ඡන්ද 32750ක් අනුරකුමාර දිසානායක මහතා දිනාගත්තේය .


මඩකලපුව තැපැල් ඡන්ද රනිල්ට
2024 සැප්තැම්බර් මස 22 330 0

මඩකළපුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද රනිල් වික්‍රමසිංහ මහතා දිනාගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 5967කි. සජිත් ප්‍රේමදාස මහතාට ඡන්ච 3205 හිමි විය. අනුරකුමාර ද


නල්ලූර් අරියනේතිරන්ට
2024 සැප්තැම්බර් මස 22 422 0

යාපනය දිස්ත්‍රික්කය නල්ලූර් මැතිවරණ කොට්ඨාසයේ ජය ස්වාධීන අපෙක්ෂක අරියනේත්‍රන් පාක්‍යශිලවන් මහතා දිනා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14635 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 44 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 216 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 118 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site