IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


කසල තේ කිලෝ 15000ක් ගම්පොළින් අල්ලයි

(චමිල් රූපසිංහ)

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් අත් අඩංගුවට ගත් බව  ගම්පොල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරිහු පවසති.

ගම්පොල විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කළේය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගම්පොල  ප්‍රාදේශීය කාර්‍යාලයේ සහකාර  කොමසාරිස් එස්. කේ. ටි. පි. සිරිවර්ධන මහතා  එම කසල තේ ගබඩාව ලියාපදිංචි නොකල ආයතනයක් බවත් එම තේ මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන වග රසායනාගාර පරීක්ෂණයක් කරන බව ද සදහන් කළේය.



අදහස් (1)

කසල තේ කිලෝ 15000ක් ගම්පොළින් අල්ලයි

තෙපානිස් Wednesday, 07 December 2022 08:15 AM

මෙයින් විපසුම් ඇසක් ඇතුව බැලුවොත් පේනවා කසල තේ මිනිස් පරිභෝජනය සදහා සුදුසුයී කියන තත්වයක් .එහෙනම් මේවා අල්ලාගෙන මොකද කරන්නෙ ඇත්තටම ලියාපදිංචි තේ ගබඩාවකට කසල තේ ගෙනවිත් හොද තේ වලට මිශ්‍ර කරල ISO සහතික යටතේ සිලෝන් තේ නමින් රට යවල මුදල් උපයන්න හැකියි නේද .මතක තියාගන්න එහෙම වුනොත් සිලෝන් තේ වලට කණකොකා හඩන්නත් පුළුවන් කියලා (දසක පහකට පමණ පෙර ගම්බද පොලවල් වල දිගු දඩු සහිත කර්මාන්ත ශාලාවල ඇඹරීමට අපහසු නිසා ඉවතදමන කොටස් නටුතේ කියලා විකිණීමට තිබුනා දුප්පත් මිනිස්සු ඒවා තම්බලා බිව්ව මොකද ඒ කාලයේ තේ කොල ටිකක් ගන්න ප්‍රධාන නගරවල හැරෙනවිට අනෙක් වෙළදපොලේ තිබුනෙ නැහැ ඒ කාලයේ කුඩා තේවතු නැහැ )

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 439 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 874 0

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 1331 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 743 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


රවීගේ නම යැවීම ගැන මහලේකම්ගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 20 1644 0

මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 673 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site