IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘කසල තේ කසල ගොඩටමයි‘

උඩුනුවර කසල තේ  පිරිසිදු කර තේ නිෂ්පාදනය කරන්නන් ශ්‍රි ලංකා තේ මණ්ඩලයට මසකට රුපියල් ලක්ෂ දහයක පමණ බද්දක් ගෙවුවත් ඔවුන්ට රජයෙන් කිසිදු සහනයක් නොමැති බව උඩුනුවර කසල තේ නිෂ්පාදනය කරන්නන් පවසයි.

ඔවුන් මෙසේ පැවැසුයේ උඩුනුවර තේ වෙළඳුන්ගේ සංගමය පැවැත් වු මාධ්‍ය සාකච්ඡාකදිය.

මෙම කසල තේ නිෂ්පාදනයේ නියැලී සිටින කර්මාන්තකරුවන් මුල් කාලයේදී 400 ක් පමණ සිටියත් දැන් බොහෝ පිරිසක් එය අත හැර ගොස් ඇති බව ඔවුහු පවසති.

තේ කර්මාන්ත ශාලා වලින් ඉවතලන කසල තේ පිරිසිදු කිරිම සදහා ශ්‍රි ලංකා තේ මණ්ඩලයෙන් ලබා ගන්නා අවසර පත්‍රයක් මුලින්ම ලාබාගැනීමේදි ශ්‍රි ලංකා තේ මණ්ඩලයට රුපියල් 28,500 ක මුදලක් ගෙවා ලබා ගත යුතු අතර අවසර පත්‍රයක් ලබාගෙන ඇති කර්මාන්ත ශාලා හිමියන් එය වසරකට වරක් නැවත අලුත් කර ගැනීම සදහා රුපියල් 9000 ක මුදලක් ගෙවිය යුතු අතර කසල තේ නිෂ්පාදනයේ නියැලෙන්නන් වසරකට කෝටි 7 ට වැඩි මුදලක් ශ්‍රී ලංකා තේ මණ්ඩලයට ගෙවනු ලබන බවත් රජයට මෙතරම් මුදල් ප්‍රමාණයක් ලබාදෙන උඩුනුවර තේ කර්මාන්ත ශාලා හිමියන් හට රජය මගින් යම් සහනයක් ලබාදෙන ලෙස එම සංගමයේ ලේකම් එස්.එම්.එස්.සෆාන් මහතා ඉල්ලා සිටියි.

pirisidhu-karana-eka-yantra-1 pirisidu-kirim-2 pirisiduwana-the-2 the-wala-waeli-duvili-iwath-4



අදහස් (0)

‘කසල තේ කසල ගොඩටමයි‘

සෙනරත් Tuesday, 03 November 2015 04:01 PM

ඉස්සර නම් කසල තේ පිටතට විකිණීම තහනම්. ඒවා තේ කර්මාන්ත ශාලාවේදීම ගිනි තබා විනාශ කළ යුතුය. දැන් තේ මණ්ඩලය විසින්ම හොර ජාවාරම් කරුවන් බිහි කරන බව පෙනේ. (බ)

:       0       0

යාපා Monday, 02 November 2015 12:49 AM

මලානි මොකෝ බයවෙලාද? කසල තේ තමයි අපට බොන්න සිද්ධවෙලා තියෙන්නේ. (නි)

:       0       0

සචිත් Tuesday, 03 November 2015 01:21 AM

මිනිස්සු අද කාලේ බලන්නේ මොන ක්‍රමයකින් හරි සල්ලි හොයන්න (නි)

:       0       0

සංජීව Monday, 02 November 2015 02:57 AM

මේ ජාවාරම්කරයින් තේ වලට අළුහුණු, රෙදි ඩයි ආදිය දමා කසල තේ පාට කරයි. මෙම විෂ තේ වකුගඩු රෝගවලට හේතු වී ඇත. එසේම ලෝක තේ වෙළඳපළේ අපේ තේ අළෙවිය කඩා වැටීමට මෙම කසල තේ ජාවාරම හේතු වී ඇත. මොවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර අපේ තේ වෙළඳාම බේරා ගනිමු. (නි)

:       0       0

බණ්ඩාර Monday, 02 November 2015 03:47 AM

සංජීව කියන එක ඇත්ත. අපේ තේ වලට අනාදිමත් කාලයක සිට ඉල්ලුම පැවතියේ ඉරානය සහ අරාබිකරයේයි. දැන් මේ අය අපේ තේ ප්‍රතිෂේප කරන්නේ මේ කසල තේ නිසයි (නි)

:       0       0

මලානි Sunday, 01 November 2015 03:28 PM

කසල තේ ? (ර)

:       0       0

කිත්සිරි Sunday, 01 November 2015 08:31 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4228 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මහරගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 1 0


වැල්ලවාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 19 0


ගලිගමුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 23 0


කොත්මලේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 63 0


ලග්ගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 95 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14687 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 240 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site