IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කෙසෙල් පඳුර යටින් බිළිඳකු ඇහිඳියි

ඉපදී පැය කිහිපයක බිළිඳු දැරියක හොරණ දික්හේනේ කෙසෙල් පඳුරක් යටින් සොයාගත් පොලීසිය ඇය හොරන රෝහලට බාර දුන්නේය. වෛදවරුන් පවසනුයේ දැරිය නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.  



අදහස් (0)

කෙසෙල් පඳුර යටින් බිළිඳකු ඇහිඳියි

හෂාන් Sunday, 07 October 2012 10:23 PM

මෙවන් සිද්දි නැති කරන්න පියවර ගන්න

:       0       0

ශ්‍යානි Monday, 08 October 2012 11:18 AM

මේ ගැහැණිය තව ටික දවසකින් පොලිසිය අල්ලා ගනී. එතකොට කියයි. ‍මේ ‍දේ ක‍ළේ.. ඇයි කියලා... එදාට අ‍පේ මිනිසුන් මේ ගැහැණියට අනුකම්පා කරයි.. ඒත් මං කියන්නේ... ‍මෙවැනි ගැහැණුන්ට දඩුවම් දී‍මෙන් තවත් ‍කෙනෙකු ‍මෙවැනි ‍දෙයක් කිරිමට බිය ‍වෙන බවය...... නැතිනම් වැරදි රාග ප්‍රතිඵල ලෙස ‍හෙට සමාජ‍යේ අම්මා අප්පා නැතිව මේ පුංචි දරු‍වෝ අනාත ‍වෙයි. (ස)

:       0       0

හර්ෂණ Sunday, 07 October 2012 11:18 PM

මුලු රටේම ශාපය ඔය දරුවාගේ දෙමවුපියන්ට වදිනවා වගේම මුලු රටේම ආශිර්වාදය ඔයාට ලැබෙනවා පුංචි දුවේ. (නි)

:       0       0

ඒ. ගුණපාල Sunday, 07 October 2012 11:48 PM

ඉස්සර අපි මෙවැනි දේ ගැන ඇහුවේ අප්‍රිකාවෙන්. දැන් ඉතින් ආශ්චර්ය නිසා ලංකාවෙත් මෙවැනි දේ අහන්න ලැබෙන එක කොතරම් දෙයක්ද නේද? (නි)

:       0       0

සුමිත් Monday, 08 October 2012 12:31 AM

මේවා දේව ශාප

:       0       0

කුමාර Monday, 08 October 2012 12:42 AM

කාට කියන්නද මේවා

:       0       0

සරත් Monday, 08 October 2012 04:22 PM

වරදක් උනානම් බැනලා වැඩක් නෑ . පුළුවන්නම් ආයේ එහෙම නොවෙන්න උපදෙස් දෙන්න ,(ස)

:       0       0

සේනානායක Sunday, 07 October 2012 03:22 PM

රාගයෙන් මුසපත්වන්නාට ප්‍රතිඵලයක් භුක්ති විදිය නොහැක. (නි)

:       0       0

පියල් Monday, 08 October 2012 02:10 AM

රටකට ගිය කල

:       0       0

ප්‍රනාන්දු Monday, 08 October 2012 02:34 AM

මේ අපරාධය කරපු කෙනාගේ පශ්චාත් ප්‍රදේශය මසා විරේක පෙති හතරක් දියයුතුයි. (නි)

:       0       0

ජයී තිසර Monday, 08 October 2012 03:12 AM

අම්මා කෙනෙක් මෙවන් දෙයක් කරයිදෝ පිළිතුර සොයන්නේ දසඅත කොහෙන්දෝ ඇයි විසිකළේ මේ කිරිකැටි බිළින්දෝ මිනිසත්කමේ අගයක් නැති බැවින්දෝ... (නි)

:       0       0

අසෝකා Monday, 08 October 2012 05:07 AM

දරුවන් එපා අයට දරුවන් මහ මග නොදමා, කැලේට වීසි නොකර, ජීවිත හානි නොකර තබා යන්නට තැනක් හදන්නට අපට බැරිද ? එහෙමත් නැත්නම් දරුවෙකු කුසට නොගන්නට ඕනෑ තරම් උපත් පාලන ක්‍රම තිබෙන හෙයින් දීප ව්‍යාප්තව ඔවුන් දැනුවත් කරන්න බැරිද? මා හිතනවා හැම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකටම මේ වගකීම පවරන්න පුළුවන්. මට මතකයි මම සාමාන්‍ය පෙළ ඉගෙන ගන්නා විට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ අපට (ඉහළ පන්ති වලට ) මේ පිළිබඳව දැනුවත් කළා‍. ඇයි මේවා දැන් නොකෙරෙන්නේ? (නි)

:       0       0

නිමල් Monday, 08 October 2012 06:14 AM

ඇයි මේ දරුවට තාත්තා කෙනෙක් නැද්ද? අහිංසක ගෑණුන්ට බලහත්කාරකම් කරලා බේරිලා යනවා.හරිම පාපතර වැඩක්.‍මේ හැමදේකින්ම වෙන්නෙ ලොකු අපරාධයක් තමයි. (ස)

:       0       0

පනාගොඩ මෙල්බන් Sunday, 07 October 2012 03:56 PM

අම්මා වරුනේ අම්මා වරුනේ සම්මා සම්බුදු අම්මා වරුනේ.. මේ වගේ උතුම් වදන් වලින් අම්මාවරුන්ට ගරු කරන සමාජයකට ඔබලා වගේ අම්මාවරුන් කරන්නේ අම්මා කියන නමටත් අගෞරවයක්..!(නු)

:       0       0

ශ්‍රියාණි Sunday, 07 October 2012 04:19 PM

ලස්සන දුවෙක්. (නි)

:       0       0

ශ්‍රියාණි Sunday, 07 October 2012 04:14 PM

ලස්සන බබෙක්. (නි)

:       0       0

කිත්සිරි Monday, 08 October 2012 07:59 AM

මේ රටේ ළමයි නැතිව දුක්වෙන අය කොච්චර ඉන්නවද. ඒ වගේ අයට නීත්‍යානුකූලව ළමයින් ලබාදෙන්න ක්‍රමයක් හදනවා නම් හොඳයි, ජාවාරම් කාරයන්ට වැට බඳින ගමන්ම. (නි)

:       0       0

ජයසිරි Monday, 08 October 2012 08:18 AM

වැරදි ලිංගික ඇසුරක ප්‍රතිඵල වෙන්න ඇති...තව ඉස්සරහට වැඩි වේවි මේවා (ස)

:       0       0

ජෝන් Sunday, 07 October 2012 05:06 PM

කෝ අර ජාතිය බේරගනිමු කියලා කෑගහන කට්ටිය? හෙළ උරුමය හා බොදු බල සේනා වගේ සංවිධාන මේවට උත්තර දෙන්න. (නි)

:       0       0

මහේෂේ Monday, 08 October 2012 08:41 AM

හදාගැනීමට නොහැකි දරුවන් භාරදීමට සුදුසු වැඩ පිළිවෙළක් සකස කරන්න.(ස)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 05:27 PM

දරුවාගේ වාසනාව.... (නි)

:       0       0

සරත් Monday, 08 October 2012 09:11 AM

මේ දුව දැක්කහම මගේ ඇහැට කඳළු ආවා , මාත් දුවෙක් ඉන්න පියෙක් ...පුංචි දුවේ ඔබට දීර්ඝායු (ස)

:       0       0

බුද්ධික Monday, 08 October 2012 02:04 PM

අනේ මේ ප්‍රවෘත්තිය දැක්කහම ඇස්වලට කදුළුත් එනවා ,(ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 07 October 2012 05:42 PM

ලේන් කූඩුවකින් වැටෙන්න ඇති. (නි)

:       0       0

ලක්මාල් Monday, 08 October 2012 09:44 AM

අනේ මට දෙන්නකෝ ඒ අහිංසක කිරි සප්පයාව හදාගන්න (ස)

:       0       0

කුමාර Monday, 08 October 2012 02:22 PM

ඇයි අම්මටම බනින්ෙන් ? මේ දරුව හදන්න උදව්කල තාත්තට බනින්ෙන් නැද්ද? මේක තමයි හැමදාම සිදුවන්නේ. අපි හැමදාම ඵලය ගැන විග්‍රහ කිරීම් පමණයි කරන්ෙන් , හේතුව අමතක කරනවා. (ස)

:       0       0

මනම්පේරි Monday, 08 October 2012 09:48 AM

ලංකාවේ විතරයි කෙහෙල් ගස් වලට ළමයි හම්බෙන්නේ.....මේ වගේ අම්මලානම් .....ගෑනු අපිට ලැජ්ජා කරනවා (ස)

:       0       0

යොහාන් Sunday, 07 October 2012 06:06 PM

හැකිද මවකට තම දරුවා හට පෙම් නොකර ඉන්න.. මවක් එලෙස කලත් මම නම් කිසිදා අමතක කරන්නේ නැහැ.. (නු)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 07 October 2012 06:15 PM

මෙවැනි වැඩ කරන නූඔලාට ශාපයක්ම වේවා.......!! එක ගැහැණියකගේ වැරදි සිතුවිල්ලක් නිසා කිසිම දෙයක් නොදන්නා නොතේරෙන මේ සිගිත්තිය ජීවිතයත් මරණයත් අතර ගෙවන කාලය ඇත්තටම අතිශයින්ම ශෝචනීයයි. මේ ලෝකේ දරුවන් නැති අම්මලා,තාත්තලා කී දෙනෙක් නම් දෙවියන් යදිමින් බාර හාර පවත්වමින් දරුවන්ම ප්‍රාර්ථනා කරමින් ඉන්නවද? ඒත් ඒ සිහිනෙත් සැබෑ නොවන මගක යනවිට අවශ්‍යය නොවන තැනක පිහිටියත් මිහිපිට සත්වයින්වත් නොකරන මේ වගේ අමණ සිද්ධීන් වලට කුමක් කියා තව ලියන්නද? (නි)

:       0       0

රේනුකා Sunday, 07 October 2012 08:20 PM

ඔබ හරියටම හරි පාලිත.ඒ වගේම මගේ තවත් අදහසක් තියනවා.එක අතකට මේ ලොකෙට මෙහෙම ලම්යි බිහිවෙන්න කලින්ම කලින්ම නැති කරන එක හොදයි කියලා හිතෙනවා.එහෙම උනානම් මෙහෙම ලමයි දුක් විදින්නේ නැහැ.මෙහෙම ලමයි කැලේ දාලා ගිහිල්ලා ඒ ලමයි ලොකු වෙනකොට තවමත් දුකක්.මමත් අම්මා කෙනෙක්.ඒත් මේ වගේ අම්මලාටනම් හොදක් වෙන්නේ නැහැ.අයේ ලබන ආත්මවල ලමයි නැතිව හූල්ලන්න තමයි වෙන්නේ...(නු)

:       0       0

ශ්‍යානි Monday, 08 October 2012 10:52 AM

අ‍නේ... ඇයි ‍මෙ‍හෙම සමාජය නපුරු.... ‍කොච්චර රාගයක, වැරදි ලිංගික ඇසුරක ප්‍රතිඵලයක් වුවත්,.... පිරිමි දහසකට අත පිහිදා ගන්න පුළුවන් වුවත්..... අම්මා ‍කෙ‍නෙකු ‍කො‍හොම ‍මේ අපරාධය කරන්නද? දසමසක් කුස තබා‍ගෙන .... අපමණ ‍වේදනාවකින් දරුවා බිහිකරද්දි...තම දරුවා දකිද්දි.. ඒ ‍වේදනා සියල්ලම අමතක ‍වෙන.. අපමණ ආදරයකින් පි‍රෙන අම්මා කෙ‍නෙකු කියන නමටත් ඇයි නිග්‍රහ කරන්‍ ‍නේ?.... ‍දෙවිය‍නේ....... ‍මෙවැනි ගැහැණුන්ට දරුසම්පත් ‍දෙන්නේ ඇයි? දරුවන්ට අසීමිතව ආදරය කරන ගැහැණුන් කොපමණ සිටිද? ‍‍මේ දරුවාව දාලා ගිය ගැහැණිය අම්මා කෙ‍නෙක් ‍නොව... ඇයට සාප වෙන්නම ඕන... තව ටික දවසකින් ‍මේ ගැහැණිය පොලිසිය විසින් අල්ලා ගනි, එදාට ‍මේ ගැහැණිය දහසක් දෑ... කියයි.. නමුත් අම්මා ‍කෙ‍නෙකුට ‍කොච්චර ‍දේවල් විදින්න වුණත් සැබෑ මවක් ‍මෙ‍ලෙස ‍නොකරයි.. ‍මේ ගැහැණියට උපරිම දඩුවම් දෙන්න.. තවත් මෙවැනි දරුවන් ‍මේ සමාජ‍යේ තනි නොකරන්න... මෙවැනි ගැහැණුන්ට දඩුවම් දෙන්න....... (ස)

:       0       0

ශානි Monday, 08 October 2012 11:01 AM

‍මේ දරුවා බිහි කරපු ඒ මෘග ගැහැණියට ශාපයක්ම ‍වේවා........ දහසක් බාධක මත්තේ ජීවිතය බේරුණු පුංචි පු‍තේ ඔයාට............ බුදුසරණයි.. ඒව‍ගේම ඔයාට සත්පත්තිනි මෑනියන්‍ගේ පිහිටයි.(ස)

:       0       0

මහේෂ් Monday, 08 October 2012 03:09 PM

ළමයි ඕනි නැත්නම් ක්‍රම හා විදි මගින් වැඩේ කරගන්න එපැයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම්
2024 ඔක්තෝබර් මස 10 48 0

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හ


සෞදි රජු ජනපතිට සුබ පතයි
2024 ඔක්තෝබර් මස 10 151 0

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානා


කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක්
2024 ඔක්තෝබර් මස 10 691 0

නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන්


මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 10 410 0

මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ


විමලුත් මහ ඡන්දෙට නෑ
2024 ඔක්තෝබර් මස 10 1462 0

ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 327 0

දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39725 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25833 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 48 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 378 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1243 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site