(යොහාන් භාසුර, ලක්නව් නුවර සිට)
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ඉදිරිපෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව නිලධාරියෙක් අද (15) පෙරවරුවේ පැවැසීය.
ඒ අනුව කුසල් මෙන්ඩිස් දැන් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලුම තරගවල නායකයා ලෙස කටයුතු කරන බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
කුසල් මෙන්ඩිස් මීට පෙර ද ශ්‍රී ලංකා පිලේ නායකයා ලෙස කටයුතු කළ අතර මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකයා ලෙස සහභාගි විය.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කුසල් මෙන්ඩිස් නායකත්වයට
ජගත් ලියනගේ Sunday, 15 October 2023 10:20 AM
පරක්කු වෙලා හරි ගත්ත හොඳ තීරණයක් .
Mithrasiri Sunday, 15 October 2023 12:26 PM
හරි හමන් මොළයක් තිබෙන එකෙක් පත් කරහල්ල බං.මුට මොළයක් ඇත්තෙත් නැහැ,අනෙක් කන්ඩායම් වල ඉන්න නායකයන්ට මෙන් පෞරුෂයක් ඇත්තෙත් නැහැ ඉංග්‍රීසියෙන් තමන්ට අවශ්‍ය දේ කියාගන්නත් බැහැ.කන්ඩායමේ ඉන්න අනෙක් උන්ගෙන් එතරම්ම පිළිගැනීමකුත් නැහැ .මෙයින් අදහස් කරන්නෙ නැහැ දසුන් ශානකයට මේ ඔක්කොම තිබුනයි කියල .ඌ මූට වඩා අන්ත පතෝලයෙක්.
fairoos Sunday, 15 October 2023 12:51 PM
ඉතාම හොඳ තීරණයක්