කාලස් රී ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ අද (28) ලැවි ගින්නක් හට ගත්තේය.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කාසල් රී ලැව් ගින්නක්
ජුඩ් සමන්ත Thursday, 28 February 2013 02:35 PM
ලැව් ගිනි කියන්නේ මේවටද? (ස)
ගාමිණි Thursday, 28 February 2013 02:45 PM
ලැව් ගිණි ඇතිවන්නේ ගසක් තවත් ගසක් සමග එකට ඇතිල්ලීමෙන් වියලි සුලං ඇති කාල වලදි වනාන්තරවල. මේ ඉලුක් කැලේට ගිනි තියලා තියෙන්නේ අපේ ම නරුමයෙක්. පායන කාලවලදී ඇතුල්වීම වහා තහනම් කිරීම වැදගත්..(ස)
දුමින්ද Thursday, 28 February 2013 02:51 PM
මට පේන්නේ ගිනි තියලා.. මේවා කරන අය අසු උනානම් ? (ස)
වරුණ Thursday, 28 February 2013 03:19 PM
ඇයි දන්නේ නෑ නන්දනට මේකට බොදු බල සේනාව ගැන කියලා අදහස් දාන්න බැරි උනේ (ස)
ඩයස් Thursday, 28 February 2013 04:35 PM
ඉලුක් කැලේක කොහොමද ලැව් ගින්නක් වෙන්නෙ? මොනව වුණත් ගින්න නිවීමට උත්සාහ ගන්න සොයුරන්ට ස්තුතියි. තමන් අවට සොබාදහම රැකගන්න ගම් මට්ටමින් තරුණ පරිසර හිතකාමි සංවිධාන බිහිවෙනවා නම් තමා මෙවැනි අපරාධ වළක්වා ගන්න පුලුවන්. (නි)
පිටිගල-මිලානෝ Friday, 01 March 2013 04:57 AM
වැරදිලාවත් ගිනි නිවන හමුදාවට කියන්න එපා. ඒ අය ඇවිල්ලා නිවෙන ගින්න ආයිමත් පත්තු කරයි.(නදී)