අර්ජුන් කමලනාත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. "ඉගිල්‘ලෙන්න ඇයි දඟලන්නේ" චිත්‍රපටයෙන් අනතුරුව ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණය "කුසල්" ළමා චිත්‍රපටයයි.
"දැන් චිත්‍රපට පෝලීමක් තිබෙනවා. ඒනිසා ජනවාරි මාසය වනවිට මගේ "කුසල්" චිත්‍රපටය ප්‍රදර්ශනය කළහැකිවෙයි. "කුණාටුවේ මාරයා" කියන තවත් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කළා. අමීෂා කාවින්දි, චිලී තිවංක, දෙනුවක සේනාධීර, හර්ෂණ බෙත්මගේ, මේනකා මධුවන්ති, ඉමාෂා ලියනගේ, වොල්ගා, රොහානි වීරසිංහ යන අය රංගන දායකත්වය සැපයුවා. මේ වනවිට එය රූගත කර අවසන්. මෙම සිංහල අවුරුද්දෙන් පස්සෙ එහි සංස්කරණ කටයුතුවලට දායක වෙනවා.
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'කුසල්' ළමා චිත්‍රපටය ළඟදීම