චක්‍රලේඛයන්ට පටහැනිව රුපියල් තිස් හය ලක්ෂ විසි පන් දහසක් එකතු කළැයි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පතිගේ පී ජී එස් බණ්ඩාර මහතාගේ රාජකාරි අධ්‍යාපන ලේකම් විසින් අතිහිටැවනු ලැබීය.
2016 වසට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී මෙම මුදල් එකතු කර ඇතැයි වගණන පරීක්ෂණයකින් හෙළි වූ බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඔහු 2013 වසරේ සිට එහි විදුහල්පති ලෙස කටයුතු කරයි.
විදුහල්පති විසින් එකතු කළැයි කියන මුදල් ආපසු දෙමාපියන්ට ගෙවන ලෙස ද අධ්‍යාපන ලේකම් උපදෙස් දී ඇත.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිංස්වුඩ් විදුහල්පතිගේ වැඩ තහනම්
දුමින්ද Thursday, 07 January 2016 03:02 PM
“දිසාපාමොක් මුදලාලිලා“ (නි)
රන්ජිත් Thursday, 07 January 2016 03:24 PM
සල්ලි හැම පාසලකම ගන්නවා පාසල දියුණු කරන්න. අපි අවුරුදු ගණනක ඉඳලා ගෙවනවා (නි)
රිස්වාන් ඩුබායි Thursday, 07 January 2016 11:46 AM
අයියෝ ඉස්කෝලේ හොද නමත් කනවා. (ර)
අජන්ත Thursday, 07 January 2016 04:09 PM
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ආදි ශිශ්‍ය පෙරේරා Thursday, 07 January 2016 12:02 PM
මෙච්චර කාලෙකට උනේ නැති දෙයක් කරලා තියෙන්නේ ඉස්කෝලෙට. හරිම දුකයි... (ර)
රුවන් Friday, 08 January 2016 04:22 AM
හැම ඉස්කෝලෙම ඔහොම සල්ලි එකතු කරනවනේ .... නැතුව හැම දෙකටම සල්ලි රජයෙන් දෙන්න පුලුවන්ද ? (ර)
සංජීව Friday, 08 January 2016 04:33 AM
වැඩ අත් හිටෙව්වට වැඩක් නැහැ. මිනිස්ට්‍රි එකට මාරු කරලා එතන වැඩ කරන්න කියාවි. (ර)
අකිල Friday, 08 January 2016 04:30 AM
අපේ ඉස්කෝලේ නම කනවා ... (ර)