IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


කොස්හේන කන්දේ මහා ගලක් පහළට තල්ලු වෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම බෝතලේ පහලගම කොස්හේන් කන්ද මුදුනේ තිබූ දෑවැන්ත ගල් කුට්ටියක් අද  උදේ ගස් ගල් පෙරලාගෙන පහළට ඇද වැටී නිවසක් ආසන්නයේ කොස් ගසක රැදීම නිසා ඊට පහලින්වූ නිවාස දහයක පමන ජනතාව අනුනවයෙන් බේරී ඇතැයි මීරිගම පොලිසිය කියයි.

මහ හඬ නංවමින් ගල් කුළ පෙරලුනු බව අසල්වැසියෝ කීහ.

දෑවැන්ත ගල කුට්ටිය පහලින්වූ නිවසට අඩි පනහක පමන ආසන්නයේ පිහිටි කොස්ගසක ගැටී රැදී තිබිනි. එම කොස් ගසද ටිකෙන් ටික ඇලවීගෙන යනු පෙනෙන්නට තිබිනි.

කදු මුදුනේ සිට අඩි දෙසීයක පමන දුර ප්‍රමාණයක ගස් ගල් ගැලවී යාම නිසා තවත් ගල් කුට්ටි ගනනාවක් පහලට ඇද වැටීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව දැකිය හැකිවිය. ගැලවී වැටුනු ගස් අතර විශාල ප්‍රමානයේ ඒවාද විය.

 

 



අදහස් (1)

කොස්හේන කන්දේ මහා ගලක් පහළට තල්ලු වෙයි

සෙනෙවිරත්න Sunday, 29 August 2021 07:45 PM

වහාම ගල පුපුරවා නිවාස බේරාගන්න. විනාශය ස්වභාවධර්මයා විසින්ම වැලැක්වීම පුදුම සහගතයි.

:       1       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කිතුල් පොලු පහරින් අයෙක් මරුට
2024 නොවැම්බර් මස 08 9 0

කිතුල්පොලු පහරක් හිසට එල්ල වීමෙන් වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි.


දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 08 94 0

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු


කෝටි 39ක විදෙස් දුම්වැටි විනාශ කරයි
2024 නොවැම්බර් මස 08 150 0

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 39 කට අධික වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් කෙරවලපිටිය වෙස්ටර්න් පවර් හි කසළ අංගනයේදී රේගු නිලධාරීන්ගේ අ


ඇමෙරිකන් මාණ්ඩලික ප්‍රධානියා ලෙස කාන්තාවක්
2024 නොවැම්බර් මස 08 816 0

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ ඇමෙරිකාවේ මාණ්ඩලික ප්‍රධානී ධුරය පළමු වරට කාන්තාවකට හිමිවෙයි. ට්‍රම්ප් පරිපාලනය යටතේ නව මාණ්ඩලික ප්‍රධානියා වන්


විදුහල්පතිනිය අල්ලස් දැලේ
2024 නොවැම්බර් මස 08 1121 2

රාගම ප්‍රාථමික විදුහලක විදුහල්පතිනියක් රුපියල් 1,50,000ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි


පසුගිය වසරේ මහේදී වී කිලෝ මිලියන 2,696 ක් නිපදවලා
2024 නොවැම්බර් මස 08 354 0

මෙරට ඉකුත් වර්ෂයේ (2023) මහ කන්නයේ දි වී කිලෝග්‍රැම් මිලියන 2,696ක් නිෂ්පාදනය කොට ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 78 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 453 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site