IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


කසළ තේ කඩුගන්නාවෙන් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ 17 000 ක් ප්‍රවාහනය කරමින් තබූ ලොරි රථ දෙකක්  විශේෂ කාර්ය බළකාය අත් අඩංගුවට ගනු ලැබීය.

මහනුවර දවුලගල සහ කඩුගන්නාවේදී  මේ වැටලීම සිදු විය.

 



අදහස් (0)

කසළ තේ කඩුගන්නාවෙන් අල්ලයි

උපාලි Tuesday, 23 July 2013 02:37 AM

තේ අපනයනය මත අපේ විදේශ ආදායම් රැඳිලා තියෙන ප්‍රමාණය බැලුවාම අපේ තේ වෙළඳපල නැතිකරන මෙවැනි අයට මරණ දඬුවම පැනවීමට හැකි පරිදි නීති ගෙන ආ යුතුයි. තේ වල නමත් කනවා රටේ නමත් කනවා. (නි)

:       0       0

විදානගේ Monday, 22 July 2013 06:03 PM

ඕවා අඩුමිලට තේ හදන කඩවලට දෙනවා. හොදට බලන්න කඩවල තේ වල පාට (නි)

:       0       0

රවින් Monday, 22 July 2013 07:29 PM

මේවා ඉතින් මේ කට්ටියගේ වැඩ. කොහොම හරි සල්ලි හොයන්නට මිනිසුන්න්ට වස විස පොවනවා. මේ ගොල්ලව මවපු දෙවියන්ට ලොකු වැරදීමක් වෙලා තියෙනවා.(නදී)

:       0       0

අදිකාරිගේ Tuesday, 23 July 2013 09:38 AM

අදාළ බලධාරීන් බුදිද? මුදලට ජරාව කැවීම පාපයක්, බුදියන්නේ බලාගන, මේවා ඔබලාටත් පලදෙනවා මයි.(නදී)

:       0       0

සුනිල් චන්ද්‍රමන් Monday, 22 July 2013 09:45 PM

අතාරින්න එපා වැඩේ මේ හරිය හරි ප්‍රසිද්ධයි මෙ කසල තේ වලට අපේ අහිංසක රට කන්නේ මුංම තමයි කිසිම නිශ්පාදන කාරියකට රටට වැඩ ඇති වැඩක් කරන්නැති වැඩකට නැති සත්ව කොට්ටාසයක් (අ)

:       0       0

සඳුනි Monday, 22 July 2013 09:49 PM

කසල තේ රජවරු අල්ලන්න නම් ගම්පොළට යන්න.(අ)

:       0       0

දර්ශන් Monday, 22 July 2013 11:11 PM

මෙවැනි වැරදි වලට දෙන දඩුවම් ඉතා ලිහිල් බව මගේ අදහසයි. අපට දැනගැනීමට අපරාධකරුවන්ගේ නම් ,ගම් ප්‍රසිද්ධ කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2346 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1539 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2326 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 557 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3224 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37182 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24491 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 627 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site