IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කසළ තේ කිලෝ 40,000ක් පොල්ගහවෙලින් අල්ලයි

පොල්ගහවෙලින් කසළ තේ කිලෝ 40000ක් ‍සමග 23 දෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.

 

 



අදහස් (0)

කසළ තේ කිලෝ 40,000ක් පොල්ගහවෙලින් අල්ලයි

කුමාර Sunday, 19 January 2014 03:37 PM

තේ කර්මාන්ත වලින් කසල තේ නිෂ්පාදනය නොකරයි. කසල තේ යනු මොවනද? කොහොමද හදුනා ගන්නේ. සාමාන්‍ය ජනතාව මේවා ගැන දැනුවත් කරන්න. (දිල්)

:       0       0

චන්ද්‍රා Sunday, 19 January 2014 07:02 PM

තේ කර්මාන්ත ශාලා වලින් වැඩිපුරම නිපදවන්නේ හොද තේ ද? කසල තේ ද? (නදී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 07:07 AM

ලංකාව ලෝකයේ හොඳම තේ නිපද වුවාට ලංකාවේ වැඩි දෙනෙකුට බොන්න හම්බ වෙන්නේ කසල තේ. ඒවා රට පුරාම හෝටල් වලට සුළු ප්‍රමාණයෙන් බෙදා දී ඇති නිසා නීතියේ රැහැනට අසුවෙන්නේ නැහැ. එක තැනක ගොඩ ගහල තිබුනොත් තමයි ප්‍රමිතිය හෝ නීතිය මැදිහත් වෙන්නේ. අපි කලක ඉඳන් කුණු කන ජාතියක්. (නදී)

:       0       0

සෑම් Sunday, 19 January 2014 12:35 PM

මේ විසි තුන්දෙනාට නඩු දාන කොට එක අයෙක් කසල තේ ග්රෑම් පනහ බැගින් ලළ තබා ගත්තා කියලා චෝදනා වේවි. ඉතිරි තේ ටිකට වෙන්නේ අර කුඩු අල්ලපුවාම වෙන දේ තමා. (දිල්)

:       0       0

ධම්ම Sunday, 19 January 2014 12:41 PM

කිලෝ 40,000 කට වැඩිවෙන්න ඕන. මොකද කොළඹ සිට අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය ආදී සියළුම බස් තේ බොන්න නතර කරන තැනක් මේක. හෝටල පිටිපස්සේ ලොකු තේ කඳු ගොඩ ගැහිලා.(දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 947 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2659 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 440 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 168 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 194 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1576 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14621 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 39 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site