IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


‘කිසි කෙනකුට නීතිය අතට ගන්න බෑ‘

යාපනය සරසවියේ පැවැති නවක සිසුන් පිළිගැනීමේ උත්සවයේදී සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට ගිය උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල ඔහුගේ සුවදුක් විමසීය.

‘සිසුවාට ගල් වලින් පහරදුන් පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා. කිසි කෙනකුට නීතිය අතට ගන්න බැහැ. ඒ නිසා මම සීසීටීවී දර්ශන නරඹලා ඒ පුද්ගලයන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් දුන්නා‘ යැයිද ඔහු කීය.            

GLA_8495 GLA_8517 GLA_8529                



අදහස් (0)

‘කිසි කෙනකුට නීතිය අතට ගන්න බෑ‘

අරවින්ද Monday, 18 July 2016 09:47 PM

නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

සනත් Monday, 18 July 2016 09:44 PM

මහින්දගේ කාලේ නම් ඕවා මොකුත් තිබුනේ නැහැ (නි)

:       0       0

සනත් Monday, 18 July 2016 10:00 PM

මහා බැංකුවේ අධිපතිගේ ප්‍රශ්නය විසඳුවේ කොහොමද? සල්ලි වලට මොකද කරන්නේ. (නි)

:       0       0

නිහාල් Monday, 18 July 2016 10:02 PM

නීතිය තදින් ක්‍රියාත්මක නොවීම තමයි මේ හැමදේටම මුල (නි)

:       0       0

සුසන්ත Monday, 18 July 2016 10:40 PM

අපිට අපේ ආයුධ මුහුදේ දමා විනාහ කරන්න බලකළත් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි බටහිර රටවල් දිනෙන් දින නව අවි තනති. ඔවුන් එසේය, එහෙත් අපට වෙනත් දේ කියති. ඉතින් ඔවුන්ගේ මුසාවන්ට රැවටී, අපි අපේ ආයුධ මුහුදේ ගිල්වමින් සිටිමු. අපි අපේ කඳවුරු ගලවමින් සිටිමු. එහෙවු රටක් විනාශනොවී වෙන කුමක් වෙන්නද? (නි)

:       0       0

රංජිත් Tuesday, 19 July 2016 09:50 AM

මේක කවුරු හරි පිරිසක් සැලසුම් සහගතව කර වැඩක්.(හේ)

:       0       0

බුද්ධික Tuesday, 19 July 2016 09:52 AM

කාටත් නීතිය අතටනම් ගන්න බෑ. (හේ)

:       0       0

ලාල් Tuesday, 19 July 2016 12:53 AM

හැබැයි ආණ්ඩුවේ හැකියාව ගැනත් අපිට පේනවා. (නි)

:       0       0

සිසිර Tuesday, 19 July 2016 01:03 AM

සමහරුන්ට නීතිය විතරක් නෙමෙයි හැමදේම අතට ගතගැකි බව නම් අපිට පේනවා. (නි)

:       0       0

ලලිත Tuesday, 19 July 2016 01:43 AM

දේශපාලන බල පෙරේතකම නිසා ජාතිවාදය අමතක කරන සමහර දේශපාලකයන්ට සහ ඔවුන්ට ගැතිකම් කරන්නන්ට ශාපවේවා. දැන් පෙනෙනවානේ මහා ලොකු උගත් සමහර මහා ඇමතිලාගේ කෙරුවාව. අද සිටින සමහර සිංහල දේශපාලකයන්ගේ බලපෙරේත කෙරුවාව නිසා අනාගතයේදී සිංහලයා මේ රටේම අසරණ වෙනවා. (නි)

:       0       0

රාම් Tuesday, 19 July 2016 12:11 PM

ඒ කියලා ඔබතුමා කෑ ගහලා හරියනවද?(හේ)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Tuesday, 19 July 2016 02:28 AM

ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජමඟුල් කිවුවලු. තටු හැලුනු දේශපාලකයෝ හා ඔවුන්ගේ බත් බැලයෝ බලාගෙන ඉන්නේ කවදාද රටේ ගිනි ඇවිලෙන්නේ කියලයි. (නි)

:       0       0

සිසිල් Tuesday, 19 July 2016 03:21 AM

මෙයාටම ගැළපෙන අමාත්‍යංශ දෙකක් තමයි දීලා තියෙන්නේ. හොඳට හොයලා බලලා මෙයාටම ඒක දීලා තියෙන හැටි. (නි)

:       0       0

පීරිස් Tuesday, 19 July 2016 03:31 AM

බල තණ්හාවෙන් පෙළෙන සමහර දේශපාලුවෝ හින්දා සිංහල රටේ සිංහලයා පාච්චල් වෙනවා! (නි)

:       0       0

බන්දුල. Tuesday, 19 July 2016 03:49 AM

නිතිය අතට බැරිනම් කුලට ගත්තට කමක් නැහැ, ගුටි කපු යට සාදරනයක් කලොත් නේද හොදයි (ම)

:       0       0

අශාන් Tuesday, 19 July 2016 02:22 PM

කවුද දැන් නිතිය අතට ගත්තේ්‍.(හේ)

:       0       0

ධම්ම Tuesday, 19 July 2016 02:33 PM

දේශපාලකයින්ට වේදිකා හදා දීම ගැන ඔවුන් ස්තුති කරනවා ඇති.(හේ)

:       0       0

අනුරාධා Tuesday, 19 July 2016 05:18 AM

මෙයාද කිවේ ඕන මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියා (බ)

:       0       0

ස්මිත් Tuesday, 19 July 2016 05:47 AM

සංහිදියාව කියල හොඳට ගුටිකාලා කටවල් පියාගෙන හිටපල්ලා කියල නේ ඔය ආණ්ඩුව තටම තටම කියන්නේ (බ)

:       0       0

ගයන්ත Tuesday, 19 July 2016 06:05 AM

ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් කියල කියපු කෙනා නේද මේ ඇත්ත ප්‍රශ්නය යට ගසා පිළිතුරු දෙන්නේ, (බ)

:       0       0

ප්‍රියන්ති Tuesday, 19 July 2016 06:11 AM

සංහිදියාව හොඳයි, නමුත් මගේ ප්‍රශ්නය මේකයි..ඔය ගැන දෙමල නායකයො කතාකරන්නෙ නැත්තේ ඇයි ?ඒ නායකයො ළමයින්ට ප්‍රසිද්ධියේ කියනවා නම්…හොඳ ප්‍රතිඵල ලැබෙනවා.එහෙම වෙන්නෙ නැත්තෙ අැයි කියල හිතන්න ඔලමොට්ට නිවටයින්ට බැරි ඇයි (බ)

:       0       0

අසංග Monday, 18 July 2016 02:01 PM

සහජීවනයේ ප්‍රතිඵලද මේ? (නි)

:       0       0

නිම්මි Monday, 18 July 2016 02:17 PM

මම මහින්ද වාදියෙක්. නමුත් ඔබ මේ කිව්වා දේ හරියට කළොත් ඔබට ගරු කරනවා. සංහිදියාව යනු නිවටකම නොවේ. (බ)

:       0       0

සුදර්ශන Monday, 18 July 2016 02:26 PM

නිතිය අතට ගැනීම? ඒ කියන්නේ මේ ළමය වැරද්දක් කරලා තියෙනවා. ගහපු මිනිස්සු නිතිය අතට අරන්. අනේ මන්දා....(බ)

:       0       0

ලංකා Monday, 18 July 2016 02:26 PM

බොරු රැගුම්! පුලුවන්නම් අත්අඩංගුවට අරන් පෙන්වන්න! (බ)

:       0       0

චන්න බුවනක Monday, 18 July 2016 02:47 PM

අපොයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් කොච්චර හොඳද. (බ)

:       0       0

ජයසිරි Monday, 18 July 2016 02:50 PM

ඔය වෙච්චදේ ගැන හොදට බලාගෙන ඉදල , ඒ වගේම වගකිවුත්තන් ක්‍රියා කලාපය හොදට බලල තම මේ ටික ලියන්නේ. ඒ රණ්ඩු කරපු අයට මොකද කරන්නේ, ගුටිකාපු අය නෙමේ එ්ක වෙලා පැය ගානක් ගියේ නෑ පොලිස් ලොක්කගේ ඉදල හැමෝම දැන් එ්ක සමතයකට පත්වුණා කිව්ව, දැනුත් කියනවා, හොදට ගුටිකාපු උන් බලන්න ඉස්පිරිතලෙත් යනවා ලොකු අය. ඔය කට්ටිය අතරත් පුංචි ප්‍රබාකරන් කෙනෙක් ඉන්න පුළුවන්. එක නිසා සුදු හුණු ගන්නේ නැතිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. නැතිනම් හුගක් දුර දිගයයි (බ)

:       0       0

බමුණු Monday, 18 July 2016 03:17 PM

හැම එකටම ඒකාබද්ධ විපක්ෂය. ආණ්ඩුවක්. ,මොකක්ද ඔබලාට තිබෙන දැක්ම. (බ)

:       0       0

ලලිත් Monday, 18 July 2016 04:01 PM

බෑ බෑ ගෑවට. අතට තියා කකුලටවත් ගන්න සාධාරණ නීතියක් තියෙනවද රටේ? පරීක්ෂණ විතරයි. අල්ලපු එකෙක් නැහැ.(බ)

:       0       0

මිචෙල් Monday, 18 July 2016 04:22 PM

මම නම් කියන්නේ පිටින් කිසිම කෙනෙක් සම්බන්ධවෙලා නැහැ කියායි (නි)

:       0       0

ශශිකා Monday, 18 July 2016 05:14 PM

කොහොමහරි අන්තිමට මේ ළමයි කටඋත්තර දෙයි "මං මටම ගහගත්තා" කියලා. (නි)

:       0       0

සුනිල් ගිකියනගේ Monday, 18 July 2016 05:11 PM

පළමුව යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශය ඉවත් කරන්න, පොලුමුගුරු අරන් විශ්ව විද්‍යාලයට ඇතුලුවීමට ඉඩ දුන්නාට. මේක දකුණේ වුණා නම් මෙලහකට ශිෂ්‍ය සංගම්වල සභාපතිලාගේ ඉඳලා ඔක්කොම අත්අඩංගුවට අරන් රිමන්ඩ් කරලා. ජනාධිපතිගේ ඉඳලා හැමදෙනාම ප්‍ර‍කාශ නිකුත් කරලා. ජනමාධ්‍ය විවිධ සාකච්ඡා පවත්වලා. (නි)

:       0       0

සෙනෙවි Monday, 18 July 2016 05:24 PM

මාර වැඩක්නේ. එතකොට මේ කියන ආකාරයට ඒකාබද්ධ විපක්ෂයද මේ ළමයින්ට ගහලා තියෙන්නෙ දැන්? (නි)

:       0       0

ගුණසේන Tuesday, 19 July 2016 07:35 AM

දෙමල ජාතිවාදය පොලොන් විස වගේ බියකරුයි. ආදරණීය සිංහලයිනි, මේ බව ඔබේ සහදරයන්ට , දරුවන්ට තේරුම් කර දෙන්න (බ)

:       0       0

සමිත් Tuesday, 19 July 2016 08:19 AM

වහාම ඒ අයට දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

ලලිත් Monday, 18 July 2016 07:19 PM

අනික මේවා නීතියට එපිටින් වෙන දේවල්. දැන් රට යන මාවත සහ වැඩපිළිවෙල වෙනස් කරන්න සහ අඩාල කරන්න එම වැඩපිළිවෙලින් පහර වදින පිරිස් කරවන වැඩ. අර 81 වගේ උගුලේ අහුනොවී අප්‍රමාදව වැඩපිළිවෙල ක්‍රියාවට නංවන්න අවශ්‍යයි. ප්‍රමාදවීමෙන් වෙන්නේ මේ වගේ දේවල් ඇති කරවලා අායෙත් රට අස්ථාවර කරන එකයි. (නි)

:       0       0

කෝනාර Monday, 18 July 2016 07:41 PM

අපි බලමු දැන් නීතිය ක්‍රියාත්මක කරන විදිය (නි)

:       0       0

රොහාන් Tuesday, 19 July 2016 08:26 AM

ප්‍රියන්ති ඔයා හරි සමහර දෙමල නායකයන් ජාතිවාදයට උඩගෙඩි දෙනවා මේ සිදුවීම ගැන යමක් කියල තිබුනේ එකම දෙමල නායකයා මනෝ ගනේෂන් පමණි. (බ)

:       0       0

විශාකා Monday, 18 July 2016 07:46 PM

අපේ මිනිසුන්ටත් දේශපාලකයින්ටත් නොපෙනුනාට මේවා සියල්ල එක්තරා වැඩපිළිවෙලකට සහ න්‍යාය පත්‍රයකට කරන වැඩ. රටේ හමුදාව සහ සමහර නායකයින් තවදුරටත් ජනතා සිත්වල ජීවත්වෙද්දීම, ඒ නායකයින් සහ හමුදා විරුවන් විනාශ කරන්න උපදෙස් දීලා ජනතාව රජය කෙරෙහි කළකිරීමට තත්වයක් ඇති කරලා රජය අන්තයටම එපාකරවන්න සමහරු උත්සාහ කරනවා. පිටින් ඉඳලා බලන අයට පේනවා මේ න්‍යායපත්‍රය පසුපසින් ඉන්නේ කවුද කියලා. ප්‍රමාද නොවී කටයුතු නොකළොත් තවත් අවුරුදු ගණනාවක් අපිට විඳින්න වෙනවා. (නි)

:       0       0

හිමාල් Monday, 18 July 2016 07:46 PM

සමහරු නීතිය අතට නොදීමයි මේ හැමදේටම හේතුව (නි)

:       0       0

කුමාර Wednesday, 20 July 2016 03:13 AM

දැන් රට යන විදිය බලනකොට මීටත්වැඩිය දේවල් ඉස්සරහට වෙයි (නි)

:       0       0

ආනන්ද Tuesday, 19 July 2016 08:47 AM

ඇමතිතුමනි , මෙතන නීතිය කඩවීමක් නෙවෙයි වෙලා තියෙන්නෙ. අහිංසක ලෙස තමන්ගෙ ජාතියට ගැලපෙන ලෙස සම්ප්‍රදායට ගරැ කරල කරන්න ගිය උත්සවය ජාතිවාදී මුග්ධයින් පිරිසක් විසන් විනාශකාරී ව වැළැක්වීම. මේ ගැන විග්නේශ්වරන් විජයකලා වැනි කොටින් කිසිවක් කියා නෑ. උන් හිතින් උදම් අනනවා ඇති. නිවට නොවී නිර්භයව කියන්න මේ කොටි අවතාර කියලා. (බ)

:       0       0

ප්‍රනාන්දු Monday, 18 July 2016 09:01 PM

මහත්තයෝ, රටේ ආරක්ෂාව වෙනුවෙන් විහිළු එපා. මෙයට වගකිවයුතු පුද්ගලයන්ට නීතිය මඟින් දඬුවම් ලබාදිය යුතුයි (නි)

:       0       0

කරුණාරත්න Monday, 18 July 2016 09:42 PM

තනතුරු වලට ආසාවට 2009 යේ දිනපු ජයග්‍රහණය පාවා දුන්නේ කවුද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4310 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 393 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1565 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3046 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 3005 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site