IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කොස් දෙක ගන්න එස්.පී. උසාවි කැඳවයි

කොස් ගෙඩි දෙකක් හොරෙන් කඩා ගත්තැයි කියන කිරි කපන්නකු හා කිරි කපන්නියක ශරීර ඇප මත මුදාහළ හොරණ වැඩබලන මහේස්ත්‍රාත් ඒ.ඩී. ප්‍රැන්සිස් මහතා, කොස් ගෙඩි දෙක රැගෙන යාම සඳහා පැමිණිලිකරු වන පොලිස් අධීකාරී බව කියන පුද්ගලයකුට ලබන 18 වැනිදා උසාවි එන්නැයි නියෝග කෙළේය.
මිල්ලෑව කිදෙල්පිටියේ පදිංචි ඉන්ද්‍රසිරි තිලකරත්න හා ඔහුගේ සොයුරිය මානෙල් මෙසේ කොස් ගෙඩි දෙක කඩා ගත්තැයි පොලිස් අධිකාරි පොලිසියට පැමිණිලි කර ඇත.

 



අදහස් (0)

කොස් දෙක ගන්න එස්.පී. උසාවි කැඳවයි

චානක Wednesday, 16 January 2013 04:03 PM

කෝ පොලිසිය දැන් අර කැළණියේ මිනීමරුවන්ව ඇල්ලුවද? (නි)

:       0       0

ප්‍රියා Wednesday, 16 January 2013 04:13 PM

මේක බරපතල නඩුවක්නේ... (ස)

:       0       0

බන්දුල Wednesday, 16 January 2013 04:25 PM

නියම මනුස්සකමනේ. (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 January 2013 10:05 PM

මෙහෙමත් පොලිස් ලොක්කෙක් (ස)

:       0       0

සරත් Wednesday, 16 January 2013 10:42 PM

රටකට ගිය කලක්? (නි)

:       0       0

කුමාර Wednesday, 16 January 2013 11:18 PM

මෙහෙමත් කොස්? (නි)

:       0       0

කුමාර Thursday, 17 January 2013 11:41 AM

දුප්පත් මනුස්සයෙක් බඩගින්න නිවාගන්න කොස් ගෙඩියක් කඩාගත්තම මොකද වෙන්නේ (ස)

:       0       0

අශාන් Wednesday, 16 January 2013 05:39 PM

ලංකාවේ පොලිසිය ඉන්නේ ඔය වගේ ඒවට තමා. හොද වැඩක් කියලා දෙයක් කරන්නේ බොහොම කලාතුරකින්. බැරි වෙලාවත් කවුරු හරි ලොක්කෙක්ගේ ගෝලයෙක් ඔය කොස් ගෙඩි දෙක කැඩුවා නම්, ඔය පොලිස් අධිකාරිතුමා කොස් ගහම කපලා දෙයි. පොඩි මිනිස්සුන්ට තමා සේරම සෙල්ලම් පෙන්වන්නේ. (නි)

:       0       0

ජයකොඩි Wednesday, 16 January 2013 05:40 PM

කොස් ගෙඩි වල නඩුත් උසාවි දානවද? (නි)

:       0       0

හිල්මි Thursday, 17 January 2013 01:20 AM

හාපෝ! ඊසාම්ලා නම් හරිම පෙරේතයෝ වගෙයි. (නි)

:       0       0

මාටින් Thursday, 17 January 2013 01:46 AM

මේවට කියන්නේ විහිලු කියලා (දී)

:       0       0

මධු Wednesday, 16 January 2013 06:05 PM

පොඩි හොරකම් වලින් තමයි ලොකු ලොකු දේවල් වලට යන්නේ. (නි)

:       0       0

ලලිත් Wednesday, 16 January 2013 06:08 PM

මටනම් කියන්න දෙයක් ඇත්තෙම නැහැ (දී)

:       0       0

ජයතිස්ස Thursday, 17 January 2013 02:44 AM

සර්ගෙන් අහලා කොස් ගෙඩියක් කඩා ගන්නනේ තිබුණේ. (නි)

:       0       0

සෝමා Thursday, 17 January 2013 05:01 AM

මෙතන ප්‍රශ්නයක් තියෙනවා? කොස් ගෙඩි දෙකක් කියලා ෂුවර්ද ? (ස)

:       0       0

සමන් Thursday, 17 January 2013 06:19 AM

මට ඔය කොස්ගහ ගැන සැකයක් තියෙනවා. ඇත්තෙන්ම ඒ ගහ එයාගෙමද? හොරෙන් අල්ලගත්තු එකක් දැයි පරීක්ෂා කළයුතුයි. (නි)

:       0       0

සදුන් Wednesday, 16 January 2013 06:52 PM

එයාලට කොස් ගෙඩි දෙකම බලෙන් කවන්න, ඉතුරු නොවෙන්න. (නි)

:       0       0

ආනන්ද Wednesday, 16 January 2013 06:59 PM

අපේ නම් ගම පුරාම තියෙනවා කොස්. ඕනෑම වත්තකින් ඇවිල්ලා කඩාගෙන යන්න බය නැතුව. (නි)

:       0       0

දිසා Thursday, 17 January 2013 07:16 AM

මේ දේවල් වලින් පැහැදිලි වෙන්නේ රටේ දරිද්‍රතාවය කොතරම් උග්‍රද යන්නයි. (නි)

:       0       0

රොෂාන් Wednesday, 16 January 2013 02:21 PM

අනේ මෙහෙම තන්හාවක් (ස)

:       0       0

පාලිත Wednesday, 16 January 2013 02:22 PM

පොඩි ළමයි වගේ ඇත්තට (දී)

:       0       0

සෑම් Wednesday, 16 January 2013 07:11 PM

බඩගිනි වුණත් හොරකම වැරදියි. අනේ මහත්තයෝ පින් සිද්ධ වෙනවා, මට බඩගින්නට කොස් ගෙඩියක් දෙනවා නම්... කියලා ඉල්ලුවා නම් කවුරු වුණත් පිනට දේවි. පොලිසියේ මහත්තයාගේ තියෙන වැදගත්කම නිසානේ නීතියෙන් කටයුතු කළේ. ඕනෑ නම් එයාට අතක් පයක් කඩන්න වුණත් තිබුණනේ ලංකාවේ සමහරු කරනවා වාගේ?? (නි)

:       0       0

සුසිල් මිලානෝ Wednesday, 16 January 2013 07:15 PM

එස්.පීට දැන් කන්න වෙන්නේ කොස් නෙවෙයි. කොස් කුණු. අනේ මෙහෙම තණ්හාවක්? (නි)

:       0       0

ජනක Wednesday, 16 January 2013 02:30 PM

කොස් තියේවිද එතකන් (ස)

:       0       0

නවුශාඩ් Wednesday, 16 January 2013 02:30 PM

18 වෙනකොට වරකා තමයි (ස)

:       0       0

සංජය Wednesday, 16 January 2013 02:30 PM

අනේ ගිහිල්ලා (දී)

:       0       0

නිමල් Wednesday, 16 January 2013 07:27 PM

ලංකාවට ගිය කලක්. නීතිය දන්න මනුස්සයොත් කොස් ගෙඩි දෙකකටත් උසාවි යනකොට? (නි)

:       0       0

අමිල Wednesday, 16 January 2013 02:35 PM

අපේ ඉඩමේ කොස් කඩාගෙන ගියාට අපි නම් මුකුත්ම කියන්නෙ නැහැ. (නි)

:       0       0

ගාමිණි Wednesday, 16 January 2013 02:36 PM

හරියට "රජතුමාගේ පැණි වරකා" වගෙයි. (නි)

:       0       0

වරුණ Thursday, 17 January 2013 08:28 AM

කොස් ගෙඩි දෙකක් කියලා කියන්නේ බොහොම වටිනා දෙයක්. බොහොම හරි කරපු දේ. අවුරුදු 20කටවත් අඩුම ගාණේ හිරේට දාන්න. (නි)

:       0       0

සගාරි Thursday, 17 January 2013 08:27 AM

නූතන මනුතාපය වගේ (ස)

:       0       0

හසිත Wednesday, 16 January 2013 02:44 PM

වැ‍ඩේ දෙල් බඩේ කොස් (ස)

:       0       0

කුමාර Wednesday, 16 January 2013 02:44 PM

18 වෙනකොට කොස් ඉදිලා තියේවි (ස)

:       0       0

බන්ඩාර Wednesday, 16 January 2013 02:45 PM

කුණු වැල‍ ගෙඩි තමයි නඩු දවස‍ට ගෙනියන්න වෙන්නේ (ස)

:       0       0

සමන්ත Wednesday, 16 January 2013 02:47 PM

18 එන්න කියලා තියෙනනේ කොස් ගෙනියන්නද ? වැල ගෙනියන්නද ? වරකා ගෙනියන්නද ? (ස)

:       0       0

මහේෂ් Wednesday, 16 January 2013 02:48 PM

නියම විහිලුව (දී)

:       0       0

තමීල් Thursday, 17 January 2013 08:35 AM

අයියෝ! පොලිසියේ නමත් ඉවරයි. (නි)

:       0       0

තිලක් Wednesday, 16 January 2013 07:47 PM

අසරණයෙක් කොස් ගෙඩි දෙකක් හොරාගත්තා කියලා නඩු අහන රටේ කෝටි ගණනින් කරන ගසා කෑම් වලට දඩුවම් නැහැනේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 02:47 PM

මරණින් මතු කොහේ ඉපදේවිද කියලා හිතාගන්න පුළුවන් (ස)

:       0       0

කපිල Wednesday, 16 January 2013 02:53 PM

මෙයා ගැන නම් කියන්න වචන නෑ (ස)

:       0       0

හිරාන් Wednesday, 16 January 2013 07:59 PM

ලොකු මාත්තියා,ඔබතුමා පළාතේ පොලිස් ලොකු මහත්තයා නිසා ඉතාමත් ආදර්ශවත් විදියට ඔය ප්‍රශ්නය විසදන්න තිබුණා. ඒ පළාතේ පන්සලේ හාමුදුරුවො ළගට හොරුයි බඩුයි අරන් ගිහිල්ලා මේ විස්තරේ කියලා, මේ අයගේ වැරැද්ද්ට මම දඬුවම් කරන්නෙ නැහැ, කෑමට කඩා ගත් නිසා කියලා බාර දීලා ආවා නම් ඊළග පෝයට පොලිසියේ ලොක්කා දිලිසෙන්න බණක් නේද? මෙයා කරගත්තු වැඩෙන් ගමේ සියලු දෙනාටම ඇඩෙන්න බණක් කියයි. (නි)

:       0       0

රත්න Wednesday, 16 January 2013 03:02 PM

දුප්පත් කමට , බඩගින්නට ඉස්සර මිනිස්සු උයල කන්නත් දේවි කොස් .පැමිණිලි කරාට නියම දඬුවම.වැල ගෙනියන්න බැරියා 18 වෙනිදට. නියමයි අන්න එහෙම් නම ගම එක්කම දාමු. (ස)

:       0       0

සුනිල් Wednesday, 16 January 2013 03:02 PM

ඕක පිනට දුන්නා කියලා හිතා ගත්තා නම් ඉවරයි නේ(දී)

:       0       0

රොහාන් Thursday, 17 January 2013 02:36 PM

ගමක කොස් ගෙඩියක් කඩාගන්න කාගෙන්වත් අහන්න ඕනෑද? (නි)

:       0       0

ඇල්බට් Thursday, 17 January 2013 09:32 AM

මේ කොස් ගෙඩියක් ගිය දුරක්. (දී)

:       0       0

රොහාන් Thursday, 17 January 2013 02:37 PM

කුමාර නිවැරදියි. (නි)

:       0       0

රොහාන් Thursday, 17 January 2013 02:35 PM

කුමාර ඔයා හරි (ස)

:       0       0

ගයාන් Wednesday, 16 January 2013 03:02 PM

කොස් නොවෙයි වරකා (දී)

:       0       0

පුෂ්පකුමාර Wednesday, 16 January 2013 08:47 PM

මේක දඩුවම් ලැබිය යුතු වරදක්ද? (නි)

:       0       0

ඉසුරු Wednesday, 16 January 2013 03:09 PM

අර බලන්නකෝ, එයා ගිහිල්ලා (දී)

:       0       0

කේ. නන්දන Thursday, 17 January 2013 09:42 AM

ඔය වරදට මරණ දඩුවම දෙන්න බැරිද? දුප්පතා කෑවෙ නැත්නම් නිකම්ම මරණ දඩුවම ලැබෙනවානේ..! (ස)

:       0       0

සෑම් Wednesday, 16 January 2013 08:49 PM

බඩගින්නට කොස් හොරකම් කළත්, කඩේකින් බඩු හොරකම් කළත් දෙකම එකයි. සමහරු කෑමට වඩා අනුන්ගේ වතුවල ගස්ගෙඩි හොරකම් කරනවා විකුණන්නත්. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 16 January 2013 09:00 PM

කොහොමහරි එස්පී මහත්තයා කොස් අරගෙන යන ඡායාරූපයක් පළකරන්න බලන්න. (නි)

:       0       0

අමිල Wednesday, 16 January 2013 09:03 PM

වැඩ නැතිවට හොදයි ඔය වැඩ (දී)

:       0       0

සිල්වා Wednesday, 16 January 2013 03:32 PM

18 වෙනිදා අපිත් උසාවි යමු. මෙයා කොස් ගෙනියන හැටි බලන්න. හොරකම හොඳ නෑ. නමුත් මේවා හොඳ සමතමණ්ඩලයට. උසාවි දාලා කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ (ස)

:       0       0

ප්‍රභාත් Wednesday, 16 January 2013 09:05 PM

කොහොමද ඇත්තට ගියේ (දී)

:       0       0

අසේල Wednesday, 16 January 2013 03:39 PM

මට කියන්න දෙයක් නැහැ මේ වගේ විහිලු වැඩ වලට (දී)

:       0       0

නලීන් Wednesday, 16 January 2013 03:40 PM

කොස් ගෙඩි දෙක නරක් වුණාට එයාලට ප්‍රශ්නයක් නැතුව ඇති. (නි)

:       0       0

කුරුවිට Wednesday, 16 January 2013 09:16 PM

විලි ලැජ්ජ නැති නඩු (ස)

:       0       0

ගමගේ Wednesday, 16 January 2013 03:50 PM

හොරකම හොඳ නෑ , ඒත් ගස් යට කුණු වෙවී යන කොස් ගෙඩියක් කඩා ගත්තා කියලා උසාවි යන එක නම් හරිම කැත වැඩක් (ස)

:       0       0

රාජු Wednesday, 16 January 2013 04:00 PM

දුප්පත් මනුස්සයෙක් බඩගින්න නිවාගන්න කොස් ගෙඩියක් කඩාගත්තම පොලිස් බලය පෙන්නල. 18 ලග වැඩියි. කන්න පුලුවන් ගාණට කටුත් මෙලෙක් වෙලා තියෙන්න තිබුන 28 උනානම්. අමරණීයයි කියලා හිතන් ඇත්තේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 312 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 729 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 252 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 123 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 426 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1246 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site