එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට අනුබද්ධිත නෛතික ආයතනයක් වන හය වැනි වැනි කමිටුවේ සභාපති ධුරයට ආචාර්ය පාලිත කොහොන පත් කැර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි..
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්
ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොහොනට එජා සංවිධානයේ පදවියක්
ශිරාස් Thursday, 03 October 2013 12:22 AM
හොදයි (නි)
ලලිත් Thursday, 03 October 2013 12:36 AM
ඉතින් ආචාර්යතුමා ඔබතුමා ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ජනතා මුදල් වැයකරලා ලබාගත් දැනුම දැන් සුද්දට දෙන්නද යන්නේ එතකොට? ඒකෙන් තවදුරටත් ලංකාවට වැඩක් කළොත් නරකද? (නි)
නෙවිල් Thursday, 03 October 2013 01:33 AM
සුබ පැතුම් ! (නි)
කොහොන නිව්යෝක් Thursday, 03 October 2013 02:23 AM
ස්තුතියි පිටිගල මිලානෝ, ඔබගේ යෝජනාව ගැන මම සළකා බලන්නම්. (නි)
උපාලි Thursday, 03 October 2013 04:56 AM
පිටිගල, ඔබ කියන්නේ වටිනා අදහසක්. මේ විශිෂ්ට බුද්ධිමතා යුද්ධයේ අවසන් කාලයේදී කරපු ජාතික මෙහෙවර අගය කළයුතුයි. නමුත් එතුමා එ.ජා. සංවිධානයේ ඉඳන් ශවේන්ද්‍ර සිල්වාගේත් සහාය ඇතුව මේ කරගෙන යන කටයුතු, ලංකාවට නැවත ඇවිල්ලා යමක් කරනවට වඩා වැදගත් කියලයි මං හිතන්නේ. (නි)
සනත් ගුනවර්දන ස්විස් Thursday, 03 October 2013 01:03 PM
පිටිගල මිලානෝ මෙහි දමා ඇති ප්‍රතිචාරයෙන් පෙන්වන්නේ ඔහු නිව්යෝර්ක් සහ ස්විසේර්ලන්තයේ සංචාරය කළා කියල අදහසක් දමන්නට . මා දන්නා අන්දමට මට ඔහු වරක් මුණ ගැසුන . ඔහුගේ ලංකාවේ ගමන් බලපත්‍රය සමග . ඔහුට ඇමරිකාවට යාමට පහසු කමක් නැහැ එයත් සමග . එදා මට හමුවූ අවස්ථාවේත් ඔහු පම්පෝරි ගෙසුව මතකයි (අ)
හේරත් Wednesday, 02 October 2013 07:45 PM
සුබ පැතුම්! (නි)
සරත් Thursday, 03 October 2013 06:38 AM
මහත්තයෝ, ලංකාවේ ප්‍රතිරූපය හදන්න බලන්න.වැඩ පෙන්නන්න (නි)
පිටිගල Wednesday, 02 October 2013 08:08 PM
සුදුස්සාට සුදුසු තැන. සුභ පැතුම්! (නි)
පිටිගල මිලානෝ Wednesday, 02 October 2013 08:20 PM
ඔබ මේ තනතුර අකමැත්තෙන් බාර ගත් බව මම අනුමාන කරමි. මෑතකදී නිව් යෝක් හිදී සහ කිහිප විටක් ස්විට්සර්ලන්තයේදී අප මුණ ගැසී කතා කර ඇති ආකාරයට, මට සිතෙන්නේ ඔබ සිටිය යුත්තේ පිට රට නොව ලංකාවේය. එහි සිට ඔබ කල යුත්තේ අපට තවමත් නැති ජාතික ප්‍රතිපත්තියක් සකසන එකයි. විවිධ පක්ෂ වල පාට වලින් කාලයෙන් කාලයට වෙනස් වන රටම ගඳ ගස්සවන ප්‍රතිපත්තියකුයි දැනට අපට ඇත්තේ. නායකත්වය සමග කතා කර මෙවැනි දෙයකින් අපිට ඉදිරියට යන්න පහසු කරවන දෙයක් තමයි ඔබ වැන්නේකුගෙන් රටට අවශ්‍ය.(දී)
රණා Thursday, 03 October 2013 08:26 AM
ලලිත්,එතුමාට ලංකාවට සළකන්න හොදම තැන තමා ඒ තැන.සුබ පැතුම්! (නි)
අසංග - කුලියාපිටිය Thursday, 03 October 2013 09:04 AM
පිටිගල මිලනොගේ අදහස් හා යෝජනාව ඉතාම වැදගත්. ආචාර්ය කොහොන මැතිතුමාගේ ක්ෂණික ප්‍රතිචරයටද ස්තුතියි.කොහොන මැතිතුමනි එන්න! අපේ ජාතිය ගොඩ නගන්න. (ස)
චන්දිමා Thursday, 03 October 2013 09:34 AM
ලලිත් ඔයාව ආයෙත් ඉස්කෝලේ යවන්න ඕනේ ........ (ස)
ධම්ම Thursday, 03 October 2013 10:31 AM
ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියට නොබියව යැවිය හැකි රාජ්‍ය තාන්ත්‍රිකයින් අපට ඉන්නේ අතේ ඇඟිලි ගානට. එයින් ආචාර්ය කොහොන එක් අයෙක්. සුබ පැතුම්. (ස)
සාරි යුනිට් ඉතාලිය Saturday, 05 October 2013 04:26 PM
පිටිගල මිලානෝ මොකෝ සද්ද නැත්තේ ? කොහොන මහත්තයත් ඔන්න ඔයාට පිළිතුරු දීල . හක් හක් හක් . මට පශ්චාත් බාගයෙන් හිනා යනවා පිටිගලගේවැඩ කටයුතු වලට . හක් හක් හක් (දී )
දම්මික පෙරේරා Wednesday, 02 October 2013 10:58 PM
මේ රටේ යුද්ධය තිබෙන කාලයේත් පසුවත් නිහඬව ජාත්‍යන්තර සේවයක් කළ උගත් මහතෙක්. පාලිත කොහොන, ඔබට මගේ සුබ පැතුම්! (නි)
කේ. නිව්යෝර්ක් Friday, 04 October 2013 11:57 AM
ඔන්න පිටිගල මහතාගේ ඇරයුම මම පිළිගත්තා . මම එම තනතුර බාර ගත්තා (නි)