මේ මස 25 වැනිදාට තිරගත කිරීමට නියමිතව තිබු සංජය ගෝෂ්ගේ ‘කහානි’ දෙවැනි චිත්‍රපටය ඊට සතියකට පසුව එනම් දෙසැම්බර් 02 වැනිදාට තිරගත කරන්නට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙනවා. විද්‍යා බාලන් හා අර්ජුන් රම්පාල් ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය මේ මස 25 වැනිදා ෂාරුක් හා ආලියා රඟන ‘ඩියර් සින්දගී’ චිත්‍රපටය ප්‍රදර්ශනය වන දිනයේම තිරගත කරන්නට යොදා තිබුණා.
එහෙත්, පසුව ෂාරුක්ගේ චිත්‍රපටය තම චිත්‍රපටයට බාධාවක් වනු ඇතැයි සිතා පසුව එය සතියක් කල්ගත කොට තිරගත කරන්නට ‘කහානි’ අලුත්ම චිත්‍රපටයේ නිෂ්පාදක මණ්ඩලය පියවර ගෙන තිබුණා. පළමු චිත්‍රපටයට සමාන කතා පුවතක් රැගත් මෙම චිත්‍රපටය සාර්ථක ආදායමක් උපයාගනු ඇතැයි බොහෝ දෙනා මත පළකර තිබෙනවා.
විද්‍යා බාලන් මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි සිනමා නිර්මාණය මෙය වන අතර, ඇයගේ පළමු චිත්‍රපටය වු ‘ටීන්3’ චිත්‍රපටය අසාර්ථක වුණා.
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ
තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ
ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ
පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
'කහානි' දෙසැම්බර් මාසයට