IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කහවත්තට පොලිසියේ හමුදාවේ 700 ක්

කහවත්ත කොටකෙතන ඝාතන ඇතුළු අපරාධවලින් පසුව එහි ගම්වල ආරක්‍ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කඳවුරක් නීලදුර ගමේ පිහිටැවිණි. දැනට පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවේ 700 ක් පමණ එහි සිටිති. කහවත්ත  ඕපාත වතු යායේ පරණ රෝහල් ගොඩනැගිල්ලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ තවත් කඳවුරක්ද ඇත. කහවත්ත පොලිස් මුරපොළේ පොලිසියේ තිස් දෙනෙක් සිටිති. කහවත්ත පොලිසියට තවත් 130 දෙනෙක් යවනු ලැබ සිටිති.



අදහස් (0)

කහවත්තට පොලිසියේ හමුදාවේ 700 ක්

ජගත් Wednesday, 14 November 2012 03:14 PM

ෂාහ්! ලුම්බිණිට මාර ප්‍රායෝගික දැනුමක්නේ තියෙන්නේ. (නි)

:       0       0

රත්න Wednesday, 14 November 2012 03:35 PM

තුෂාර සමඟ 100% එකඟයි. දැන් මේක හොයපු පොලීසියෙ කීදෙනෙක් මාරු කලාද? කාගේ උවමනාවටද මෙහෙම වෙන්නේ කියලා හොයාගත්තොත් මේවගේ සුල මුල හොයාගත හැකිවෙයි. (ස)

:       0       0

ඉන්දික Wednesday, 14 November 2012 03:50 PM

ගොඩක් හමුදාව, පොලිසිය, එස්.ටී.එෆ්. හිටියත් මිනීමැරීම් දිගටම කෙරෙනවා. මේක ලොකු ප්‍රශ්නයක්. (නි)

:       0       0

ගයාන් Wednesday, 14 November 2012 10:22 PM

පොලිසියට සොයාගන්න බැරි අපරාධ පිටුපස දේශපාලනය තිබෙනවාමයි. (නි)

:       0       0

මධු Thursday, 15 November 2012 12:32 PM

කෝකටත් පරිස්සමින්. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 15 November 2012 05:10 PM

බන්දුල හිතුවද යුද්ධය කරනවා ව‍ගේ ලෙහෙසියි කියලා හොර රහසේ ගේම් දෙන අපරාධකාරෙයා අල්ලන එක? (නි)

:       0       0

ටිකිරි Wednesday, 14 November 2012 11:21 PM

මේක පිටිපස්සේ ඉන්න දැවැන්ත දේශපාලුවා අල්ලලා එළියට දානකල් කවදාවත් කහවත්තේ මිනීමරුවෝ අල්ලනවා බොරු.දැන් මේක හොයපු පොලීසියෙ කීදෙනෙක් මාරු කලාද? කාගේ උවමනාවටද මෙහෙම වෙන්නේ කියලා හොයාගත්තොත් මේවගේ සුල මුල හොයාගත හැකිවෙයි.(ස)

:       0       0

ටිකිරි Wednesday, 14 November 2012 11:24 PM

මම හිතනවා මේකට වෙනම ආමි එකේ රෙජිමේන්තුවක් පිහිටවිය යුතුයි.විශේෂයෙන් හමුදා බලඇනි 10 ක් පිහිටවිය යුතුයි . අඩුම වශයෙන් 20,000 ක් අලුතින් බඳවා ගත යුතුයි ඒ රෙජිමේන්තුවට. ගුවන් හමුදාව වහාම කැඳ වියයුතුයි අඩුම වශයෙන් හෙලිකොප්ටෙර් 10ක් වත් එක්ක. නාවික හමුදාව අහල පහල ගංගා ඇල දොළ වල ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් එක්ක වහාම යෙදවිය යුතුයි. අලුත්ම තුවක්කු රුසියාවෙන් සහ චීනෙන් ගෙන්විය යුතුයි.. අවුරුදු දෙක තුනකින් ප්‍රශ්නේ ඉවරයි. (ස)

:       0       0

රාජිත Saturday, 24 November 2012 06:51 PM

හමුදාව යවන්න තරම් දරුණු වෙලාද

:       0       0

එන්.පි Wednesday, 14 November 2012 04:16 PM

දේශපාලඥ්ඥයෝ සමිබන්ධ වෙලා ඉන්න තාක්කල් ඔවා නතර කරන්න බැහැ (ස)

:       0       0

සමීර Thursday, 15 November 2012 05:29 PM

රංජන, කිසිම දෙයක් දන්නෙ නැත්නම් කටවහගෙන ඉන්න. (නි)

:       0       0

රංජිත් Wednesday, 14 November 2012 11:57 PM

දැනෙන්න දඩුවමක් දෙන්නෙ නැතිකම නිසයා මේ ‍සේරම. (නි)

:       0       0

වාසනා Friday, 16 November 2012 08:52 AM

මේ අපරාධ නවත්තන්න (දී)

:       0       0

සමන් Wednesday, 14 November 2012 04:14 PM

පොලීසියට මේවා නවත්වන්න බැරි හේතුව කුමක්ද ? (ස)

:       0       0

ජයා Wednesday, 14 November 2012 04:14 PM

මෙහෙමනම් කරන්න බැහැමයි. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 15 November 2012 12:34 AM

කහවත්ත කියන්නේ මැණික්වල උල්පතක්. ඒත් දැන්? (නි)

:       0       0

හිල්මි Thursday, 15 November 2012 01:55 AM

කෝකටත් කාගෙ කාගෙනුත් ‍කොටකෙතන ගම්වැසියන් ප්‍රවේශම් වීම හොදයි. (නි)

:       0       0

අරුණ Wednesday, 14 November 2012 04:35 PM

එල්.ටී.ටී.ඊ. හමුදාවක් මෙල්ල කරපු හමුදාවක් ඉන්න රටකට මේ පොඩි හමුදාවක් මෙල්ල කරන්න බැරි එක විහිලුවක්.එල්.ටී.ටී.ඊ.

:       0       0

රංජන Thursday, 15 November 2012 01:08 PM

හමුදාවේ 5000ක් දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. මොකද මේවා සිද්ධ වෙන්නේ ගෙවල් ඇතුළෙනේ. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 04:38 PM

ඝාතකයන්ට නිදැල්ලේ සැරිසරන්න ඉඩදුන්නොත් මුලු ගමටම ආරක්ෂාව දැම්මා කියලා වැඩක් වෙන්නේ නැහැ. (නි)

:       0       0

සෙනරත් Thursday, 15 November 2012 03:48 AM

හැම ගෙයක් ඇතුළටම රෑට පොලිස් ආරක්ෂාව දැම්මොත් නරකද? (නි)

:       0       0

මධූ Thursday, 15 November 2012 01:15 PM

ගමෙම කෙල්ලො ටික ඉවරයි. ඩෙංගු මඩින්න ඇවිල්ල ගොඩක් ගම්වල කෙල්ලො අමාරුවෙ වැටුනනෙ. (ස)

:       0       0

චමින්ද Friday, 16 November 2012 11:11 AM

මම හිතන්නේ මෙතන මුල ඉදන්ම මොකක් හරි වැරැද්දක් තියෙනව. මොකද මෙතන ස්.ටී.එෆ් එක හෝ ආමි එක යොදන්න තරම් සන්නද්ද කණ්ඩායමක් නෙමෙයිනේ ක්‍රියාත්මක වෙන්නෙ. මේකට සී.අයි.ඩී එක හොදටම ප්‍රමාණවත්. මොකද පොලිසිය මීට වඩා උපක්‍රමශීලී මිනී මැරුම් ඉතිහාසයේ ඕන තරම් හොයාගෙන තියෙනව. මම හිතන්නෙ මේ‍කෙ ඇත්තටම සිදුවන දේ හොයා ගැනීමට අවශ්‍යනම් කරන්න තියෙන්නෙ දක්ෂ නිළධාරින් යොදවා ඒ ගොල්ලන්ට ස්වාධීනව කටයුතුකරගෙන යෑමට සැලැස්වීම පමණයි. (ස)

:       0       0

දයා-සවුදි Wednesday, 14 November 2012 05:43 PM

මේක පිටිපස්සේ ඉන්න දැවැන්ත දේශපාලුවා අල්ලලා එළියට දානකල් කවදාවත් කහවත්තේ මිනීමරුවෝ අල්ලනවා බොරු. (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 14 November 2012 05:59 PM

වැරදිකරුවන් ඇයි අල්ලන්නෙ නැත්තේ? බයක්වත් තියෙනවද මන්දා? (නි)

:       0       0

සරත් Thursday, 15 November 2012 08:34 AM

මේවා මෙහෙම වෙනකොට අපිටම ලැජ්ජයි අප්පා (ස)

:       0       0

බන්දුල Wednesday, 14 November 2012 02:43 PM

ඔය වැ‍ඩේ ආමි එකට භාරදුන්නානම් මෙලහකටත් මිණීමරුවෝ අල්ලලා ඉවරයි (ස)

:       0       0

වසන්ත Wednesday, 14 November 2012 02:32 PM

ගෙවල්වල ගෑනු දරුවන් ආරක්ෂාකර ගන්න. කහවත්තට ආරක්ෂාව දාපු එකනම් හොඳයි (ස)

:       0       0

අමිල Wednesday, 14 November 2012 02:55 PM

රෑටත් මෙහෙම මුර සංචාර ගියානම් හොඳයි (ස)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 November 2012 02:43 PM

හිර ගෙදර පන්නරයත් ඇතිනේ (ස)

:       0       0

දුමිත් Wednesday, 14 November 2012 02:43 PM

අනේ මන්දා, කහවත්තටත් මොනවා වෙලාද කියලා. (නි)

:       0       0

රණා Wednesday, 14 November 2012 02:53 PM

රට වට කර වැට බැන්දත් වැඩක් නෑ කට වටකර වැට බදින්නකෝ....කුඩු ලොක්කට වැඩක් දෙනකම් (ස)

:       0       0

අචිනි Wednesday, 14 November 2012 07:44 PM

දේශපාලනය තියෙනකල් මේ රට ඉතිං හැමදාම ආගාධයට තමයි යන්නේ. (නි)

:       0       0

තුෂාර Wednesday, 14 November 2012 03:13 PM

මොන ආමි එකෙන් දැම්මත් වැඩක් නෑ මේ දූෂිත දේශපාලන හස්තය නැතිකරනතාක් (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 14 November 2012 03:14 PM

මම හිතනවා මේකට වෙනම ආමි එකේ රෙජිමේන්තුවක් පිහිටවිය යුතුයි. අඩුම වශයෙන් 20,000ක් අලුතින් බඳවා ගත යුතුයි ඒ රෙජිමේන්තුවට. ගුවන් හමුදාව වහාම කැඳ වියයුතුයි අඩුම වශයෙන් හෙලිකොප්ටෙර් 10ක් වත් එක්ක. නාවික හමුදාව අහල පහල ගංගා ඇල දොළ වල ෆාස්ට් ඇටැක් ක්‍රාෆ්ට් එක්ක වහාම යෙදවිය යුතුයි. අවුරුදු දෙක තුනකින් ප්‍රශ්නේ ඉවරයි. (ස)

:       0       0

ගයාන් Wednesday, 14 November 2012 02:59 PM

බන්දුල කියන විදියට එහෙනම් හැමදේම ආමි එකට භාර දෙන්න තියෙන්නේ, (ස)

:       0       0

වසන්ත Wednesday, 14 November 2012 03:27 PM

700ක් නෙමෙයි 1000ක් දැම්මත් ගෙවල් ඇතුලෙ මරාගන්න කොට ඒගොල්ලන්ට පේන්න විදියක් නෑ. ඒගොල්ලන්ට පෞද්ගලික වතු ඇතුලෙ පැට්‍රොල් යන්නත් බෑ. ඒ 700ට අහුවෙන්නෙ මිනීමරපු කෙනා මහ පාරෙ ගියොත් විතරයි. මිනිහෙකුට තාප්පවලින් පැන පැන පොල්වතු තේ වතු හරහා හොරෙන් ඕන තැනක යන්න බැරිද? ඔයිට වඩා ඔය පැත්තෙ මිනිසුන්ගෙ කෲර මනසවල් හදන්න ආගමික නායකයින්, මනෝ විශේශඥයින් මොනව හරි කෙරුවොත් හොඳ නැද්ද? (ස)

:       0       0

සමන් Wednesday, 14 November 2012 08:14 PM

අනේ රටකට ගිය කල... (නි)

:       0       0

කිත්සිරි ගමග් Wednesday, 14 November 2012 03:30 PM

ප්‍රශ්ණය විසදන්න බැරි .............. නිසාලු? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 681 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1067 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 79 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 753 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 341 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1018 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39483 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25727 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1177 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site