IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කහවත්ත අදත් උණුසුම් වෙයි

කහවත්ත කොටකෙතන නයනා නිල්මිණි හා කවින්ද්‍යා චතුරංගී ඝාතනයේ සැකකරුවකු වන ප්‍රදේශිය සභා මන්ත්‍රී එල්.එච්. ධර්මසිරිගේ සහෝදරයකු හා ඔහුගේ බිරිය අද ඔවුන්ගේ නිවසර පැමිණි අවස්ථාවේ 500ක් පමණ ගැමියෝ විරෝධය පළකරන්නට වූහ. ගැමියෝ ධර්මසිරි හා සෙසු සැකකරුවන් ගැන නොයෙක් දේ කියමින් කෑගසන්නට වූහ. වසා දමා තුබූ එම ගෙයට පැමිණි එම දෙදෙනා දැඩි ආරක්ෂාව මැද්දේ ත්‍රීරෝද රියකින් ඉවත්කිරීමට පොලිසියට සිදුවිය. යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිසියේ 200ක් පමණ දෙනා සාමය රැකීමට පැමිණ සිටියහ.



අදහස් (0)

කහවත්ත අදත් උණුසුම් වෙයි

උදාර Saturday, 24 November 2012 04:14 PM

ඔහොම කරලා මදි මෙයාලට (ස)

:       0       0

රයන් Saturday, 24 November 2012 05:42 PM

පැවති-පවතින රඡයන් වල අනිසි පාලනය නිසා මිනිස්සුන්ගේ ඡීවිත නැතිවෙනවා, මිනිස්සු නිකම් අමාරුවෙ වැටෙනවා. ෂෙරීෆ් හරි. (නි)

:       0       0

මිහිලක Friday, 23 November 2012 04:20 PM

ධර්මසිරිගේ සහෝදරයා අහිංසකයෙකු වෙන්න බැරිද ? (ස)

:       0       0

සමපත් Friday, 23 November 2012 04:43 PM

මේ ප්‍රශ්නය ඉක්මනින් විසදන්න (දී)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 04:47 PM

මොකද්ද මේ වෙන්න යන්නේ ඉක්මන් විසදුමක් නොලැබුනොත්

:       0       0

සම්පත් Saturday, 24 November 2012 07:41 AM

කතා එපා ඒ ගැන

:       0       0

අජිත් Friday, 23 November 2012 05:42 PM

ඉක්මන් විසදුමක් අවශ්‍ය වෙයි වගේ

:       0       0

නිශාන්ත Saturday, 24 November 2012 09:41 AM

ඉක්මන් විසදුමක් අවශ්‍යයි

:       0       0

එරංග Saturday, 24 November 2012 09:54 AM

සාමය ආරක්ෂා කරන්න

:       0       0

මුතුකුඩ Friday, 23 November 2012 06:43 PM

ඔයවගේ දඩුවම් රජකාලෙවත් තිබුණේ නැහැනේ. (නි)

:       0       0

ආරියදාස Saturday, 24 November 2012 10:49 AM

නිරාකරණය කර දෙන්න බලධරයිනි

:       0       0

සඳුන් Friday, 23 November 2012 01:43 PM

කොටකෙතන ගමේ වැසියන්ට ජය වේවා ..(ස)

:       0       0

නිමල් Friday, 23 November 2012 01:46 PM

මම කියලා මොනවා කියන්නද

:       0       0

චන්ද්‍රසිරි Saturday, 24 November 2012 12:26 PM

තමුන් වැරදි බව තවමත් දන්නවද දන්නේ නෑ (ස)

:       0       0

රූපා Friday, 23 November 2012 01:47 PM

විරෝධය පාන්න නෙමෙයි, ඊට වැඩිය වැඩි දෙයක් කරන්නයි තිබුණේ. (නි)

:       0       0

ජනක Friday, 23 November 2012 01:56 PM

..වරදට දඩුවම... (දී)

:       0       0

බණ්ඩාර Friday, 23 November 2012 02:23 PM

කෝ විසදුමක් නැද්ද මේකට (දී)

:       0       0

සරත් Friday, 23 November 2012 02:34 PM

මේවා ධිර්ග කාලින ප්‍රශ්න

:       0       0

ශ්‍රීනාත් දයානන්ද Friday, 23 November 2012 02:36 PM

පව්..........අහිංසකයෝ...! උල තියන්න ඕන,..(ස)

:       0       0

චමින්ද Friday, 23 November 2012 09:37 PM

මට මුකුත් මතක නෑ , (ස)

:       0       0

ෂෙරීෆ් Friday, 23 November 2012 03:00 PM

මිණී මරලා බේරෙන්න පුළුවන් එකම රාජ්‍ය තමයි ශ්‍රී ලංකාව ..(ස)

:       0       0

සේනානායක Friday, 23 November 2012 02:58 PM

මේ දෙන්නත් ඒ ලෝකෙටම යවමුද ..(ස)

:       0       0

කුරුවිට Friday, 23 November 2012 03:14 PM

අපරාධය හා දඩුවම ..(ස)

:       0       0

රොෂාන් Friday, 23 November 2012 03:22 PM

මෙ වගේ අයට ඔලුවට ටොනික් මුඩ් තියල මිටියකින් ගහන්න ඔනෙ...................(ස)

:       0       0

වාසනා Friday, 23 November 2012 03:23 PM

මේ සිද්දිය ඉවරයක් වෙන්නේ කවදාද

:       0       0

චතුල වෙරෝනා Friday, 23 November 2012 03:25 PM

ගමේ අයට විසද ගන්න දීල පෑත්තකට වෙලා ඉන්න (ස)

:       0       0

උපාලි Friday, 23 November 2012 10:38 PM

පැත්ත පළාතේ එන්න දෙන්න නරකයි තමයි. (නි)

:       0       0

පිටිගල Friday, 23 November 2012 10:56 PM

එල්ලුම් ගහ නැති නිසා වෙන මොකක්හරි සුදුසු වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 32 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 376 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 227 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 784 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 322 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 50 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 394 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site