IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කහවත්තේ කඩ සාප්පු වැසේ කළුකොඩි එසැවේ

කහවත්ත ඝාතන ඇතුළු අපරාධ ගැන පරීක්ෂණ පැවැත්වූ නිලධරයන් මාරු කළැයි කහවත්තේ වෙළෙන්දෝ කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා  විරෝධය පළ කළහ.



අදහස් (0)

කහවත්තේ කඩ සාප්පු වැසේ කළුකොඩි එසැවේ

මහින්ද Tuesday, 13 November 2012 11:47 PM

මරන්න ඕනෑ අයව ආරක්ෂා කිරීම අවශ්‍ය නැහැ. බඩු නැතුවම මරලා දාන්න. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 13 November 2012 05:57 PM

මිනීමරුවෝ රකින එකද එතකොට ආසියාවේ ආශ්චර්යය? (නි)

:       0       0

සුමනා මානවඩු Tuesday, 13 November 2012 06:11 PM

කවුරුවත් අහිංසක මිනිසුන්ට ආදරය කරනවානම් මේ වගේ තීරණ්යක් ගන්නෙ නැහැ.. කහවත්තෙ ඝාතන නවතින එක පාඩු ඇති කාටහරි.. (නු)

:       0       0

අචිනි Tuesday, 13 November 2012 05:58 PM

භද්‍රා කියන්නේ ඒ මිනීමරුවන් ආරක්ෂා කරන්නද? (නි)

:       0       0

සුදේෂ් Tuesday, 13 November 2012 05:58 PM

මේ රටේ ඉන්න දේශපාලුවෝ කරන අපරාධ, ලංකාවෙ මිනිස්සුන්ට හරියට තේරුණු දාට මේ රට හැදෙයි. (නි)

:       0       0

අමිල Tuesday, 13 November 2012 06:26 PM

ගාල්ලේ පොලිස් අධිකාරි කහවත්තට එව්වේ පරීක්ෂණ කඩිනම් කරන්න කියලයි තව පුවත්පතක තිබුනේ..ඒ බව කහවත්තේ ජනතාව දන්නේ නැතුවද....(නු)

:       0       0

සංජු Tuesday, 13 November 2012 06:18 PM

වාස් කියන්නේ දක්ෂයෙක්. මිනිස්සු මෙහෙම කරන එකෙන්ම ඒ බව ඔප්පු වෙනවා. (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 13 November 2012 06:20 PM

දැන් බලාගෙන යනකොට අපිට නම් පෙනෙන්නේ මේ පිටුපස දේශපාලන හස්තයක් ඇති බවයි. (නි)

:       0       0

පනාගොඩ Tuesday, 13 November 2012 06:38 PM

මෙය පිටුපස සිටින අවතාරය කවුදැයි දන්නවාද? (නි)

:       0       0

කපිල Wednesday, 14 November 2012 06:06 AM

කතා කරලා වැඩක් නැහැ. කහවත්ත තියෙන්නේ කැළේනේ. මේක කැළෑ නීතිය. (නි)

:       0       0

මධු Tuesday, 13 November 2012 07:58 PM

ජනතාවට ආදරයක් තියෙන නායකයෙක් තවම බිහිි වෙලා නැහැ..!(නු)

:       0       0

චමින්ද Tuesday, 13 November 2012 08:20 PM

බීරන්ට වීනා වයලා වැඩක් නැහැ.. කහවත්ත ලොකු නිධානයක්වත් තියනවාද දන්නේ නැහැ..!(නු)

:       0       0

චමින්ද Tuesday, 13 November 2012 08:04 PM

කහවත්තේ ලොකු නිදානයක්වත් තියෙනවද දන්නේ නෑ (ස)

:       0       0

රෝහණ Tuesday, 13 November 2012 08:19 PM

සමහරු හිතාගෙන ඉන්නේ කහවත්ත කියන්නේ ලංකාවෙ අගනගරය කියලා.. රටේ ආරක්ෂාව බාල්දු කරන්න එපා.. මේක විශේව වැඩපිළිවෙලක්.. මෙවායේ ප්‍රතිඵල එනකොට කට බිම උලාගන්න වෙයි..!(නු)

:       0       0

කසුන් Tuesday, 13 November 2012 08:22 PM

මේවා කරන්න කලින් මේකට හේතු ජනතාවට පැහැදිලි කලා නම් හොදයි.. මිනිස්සු වෙන වෙන දේ කියවනවා.. මොනවත්ම නොදැන...!(නු)

:       0       0

පෙරේරා Tuesday, 13 November 2012 08:24 PM

කවුරු ආවත් වැඩේ කෙරෙන්නයි අපට ඕන..!(නු)

:       0       0

සරත් Tuesday, 13 November 2012 09:37 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනව වගේ ඔය ඔය අයගෙන් අහල වැඩක් නැහැ. (අ)

:       0       0

කීර්ති Wednesday, 14 November 2012 09:17 AM

සරත් ෆොන්සේකා මහත්තයාගේ අගේ අපේ අයට තේරෙන්න තව වැඩිකලක් යන එකක් නැහැ. (නි)

:       0       0

දයා, සවුදි Tuesday, 13 November 2012 04:38 PM

මුලු කහවත්තටම කදුලු ගෑස් ගහයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

සරත් Tuesday, 13 November 2012 09:57 PM

කරුණාකර ආත්මාර්තකාමී නොවන්න. (නි)

:       0       0

කිර්ති Wednesday, 14 November 2012 09:52 AM

අයියෝ සල්ලි

:       0       0

භද්‍රා Tuesday, 13 November 2012 05:07 PM

ජනපතිතුමනි, මෙය නම් ඔබතුමාගේ දැඩි අවධානයට යොමුවිය යුතුයි. (නි)

:       0       0

උපාලි Tuesday, 13 November 2012 10:12 PM

කසුන්, ඔබ හරි. එහෙම තමයි සිංගප්පූරුවේ කරන්නේ. (නි)

:       0       0

අශාන්ත Wednesday, 14 November 2012 10:28 AM

වාස් මහත්තයා මේ ප්‍රශ්නය කවදාහරි විසදනවා කියලා මට සහතිකයි. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 13 November 2012 10:14 PM

රාජකාරිය හරියට කරන අයට ස්ථාන මාරුවීම් ලැබීම අපේ රටේ අදක ඊයෙක සිද්ධවුණ දෙයක් නෙමෙයිනේ. (නි)

:       0       0

චන්දිම Wednesday, 14 November 2012 10:29 AM

මෙතැන මොකක් හරි කොස්සක් තියෙනව කියල දැන් නම් හොදටම පේනව???(ස)

:       0       0

ජයසිංහ Tuesday, 13 November 2012 05:28 PM

ජනතාවනි,දැන්වත් අවදි වන්න. (නි)

:       0       0

හසිත Tuesday, 13 November 2012 05:35 PM

භද්‍රා, ඔයාට පිස්සුද? (නි)

:       0       0

ප්‍රීති Tuesday, 13 November 2012 05:20 PM

පෝළිම් ගස්සලා වෙඩිතියලා දාන්නයි තියෙන්නේ. (නි)

:       0       0

වසන්ත Tuesday, 13 November 2012 05:43 PM

බණ්ඩාර ජනාධිපතිගේ නෙමෙයි මහජනතාවගේ අවධානය පිණිසයි..!(නු)

:       0       0

කපිල Tuesday, 13 November 2012 05:27 PM

දැඩි අවධානය යොමු උන නිසා තමයි ඔහොම උනේ..!(නු)

:       0       0

රත්නායක Wednesday, 14 November 2012 10:57 AM

ඔතන තියෙන්නේ දේශපාලන කොස්සක්..වෙන මුකුත් නෑ..කුඩුකාරයොන්ගේ වැඩ...ඇත්ත තිත්තයි (ස)

:       0       0

සිල්වා තබුක් Tuesday, 13 November 2012 05:31 PM

බණ්ඩාර ජීවිත පහළොවක් නැතිවෙනකම් නිදාගෙන ඉදලා තියෙන්නේ?(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1027 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1300 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 850 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 374 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1176 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site