IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කහවත්තේ ගැහැණු ඝාතන ගණන 12ට නගී

කහවත්ත වරාපිටියේ රණතුංගගේ දයාවතී (61) හා තිලකාවතී (51) යන සොහොයරියන් දෙදෙනා ජීවත් වූ ගෙට ගිනි තබා ඔවුන් මරා දමන්නට ඇතැයි කියන සාක්කි ගැන පොලිසියේ අවධානය යොමුවී ඇත. මේ මරණ දෙක සමග වසර හතරකදී මේ ප‍්‍රදේශයේ ගැහැණුන් 12 දෙනකු අබිරහස් ලෙස මරුමුවට පත්වූහ. මේ කතුන් දෙදෙනා පමණක් ජීවත් වූ ගෙදර ජනේලයක යකඩ කූරක් ඇදවී තිබීමත්, මිදුලේ බුලත් කෙළ පහරක් තිබීමත් ගින්න නිවීමට ගත් උත්සාහයේදී ගින්න වැඩිවීත් යන කරුණු ගැන පොලිසියේ අවධානය යොමුවී තිබේ.



අදහස් (0)

කහවත්තේ ගැහැණු ඝාතන ගණන 12ට නගී

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 31 May 2012 02:11 PM

තෙල් සම්බන්ධ ගිනි ගැනීමකදි වතුර භාවිතා කළ විට ගින්නේ වැඩිවීමක් දක්නට ලැබේ.ඇතැම් රසායනික ද්‍රව්‍ය ගිනි ගැනීමකදී ජලය භාවිතා කළවිට ජලයේ ඔක්සිජන් නිසා රසායනික ද්‍රව්‍ය ඒ සමඟ ප්‍රතික්‍රියා කර ගින්න වඩාත් දැඩිව ඇවිලේ.මේ හේතුව නිසා නොදන්නා අය ගිනි නිවීමට යාමේදි ප්‍රවේශම් විය යුතුය.ගිනි නිවීමේ හමුදාවට මේ පිළිබඳව හොඳ පුහුණුවක් ලබා දී තිබේ.එහිදී ජයල භාවිතා කළ යුතු හා නොකළ යුතු අවස්ථා පිළිබඳ මනා පරිචයක් ඔවුන්ට ඇත.ඒ නිසා කළ යුතු හොඳම කාර්යය හැකි ඉක්මනින් ඔවුන්ව කැඳවීමයි.මෙම ප්‍රවෘත්තිය අනුව මේ ගිනිගැනීමට යම්කිසි රසායනික ද්‍රව්‍යයක් භාවිතා වී ඇති බවක් පැහැදිලිවේ..

:       0       0

රජිත් මංජුල, Thursday, 31 May 2012 03:12 PM

නම කහ වත්ත උනාට හරියට කලු පැල්ලම්නේ .

:       0       0

පණ්ඩුක Thursday, 31 May 2012 05:01 PM

ඉතා රතු ලියක් කහවත්තේදි දැකලා කතා නොකර ආවෙමි මැරුනොත් කියලා

:       0       0

කරෝලිස් Thursday, 31 May 2012 11:55 AM

X file කණ්ඩායම ගෙනැත් පරීක්ෂණ පටන්ගත්තොත් නරකද ආයුබෝවන් ..

:       0       0

අමිල කටුනායක Thursday, 31 May 2012 12:01 PM

ඔය කල්ලියේ තවත් අය නිදැල්ලේ ...

:       0       0

ප්‍රසන්න Thursday, 31 May 2012 12:12 PM

තවත් අපරාධ වෙන්න කලින් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 499 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 497 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 151 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1478 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1119 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 438 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 748 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site