IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කහවත්තේ තව ඝාතනයක්

කහවත්ත කොටකෙතන ගැහැණු ඝාතනයක් සම්බන්ධයෙන් 2009දී සැකපිට අත්අඩංගුවට ගෙන මුදා හළ පතල් සේවකයකුගේ සිරුරක් කහවත්ත ඕපාත පාරේ තිබී අද උදේ සොයා ගැණිනි. කැපුම් තුවාල සහිතව මැරී සිටි මොහු අභය ප්‍රියන්ත (32) වශයෙන් හඳුනාගෙන ඇත. 2009දි ඩබ්ලිව් ඒ ආරියවතී නම් කාන්තාවක මරා දැමීයැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස කීපයක් රිමාන්ඩ් බාරයේ ද තැබීමෙන් පසු සාක්කි නැතැයි නීතිපතිගේ නිර්දේශ අනුව ඔහු මුදා හැර සිටියේය. කොටකෙතන ගැහැණුන් 15ක් අභිරහස් ලෙස මරා දැමීමෙන්පසු පොලීසිය, හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය, හමුදාවේ විශේෂ බලෑණි ඇතුළු 700ක් පමණ දිවා රෑ ගම මුර කරති. ප්‍රියන්ත මරා දමා තිබුණේ කොටකෙතන සිට කිලෝමීටර් 2ක් ඈත පාරක් අසලය.



අදහස් (0)

කහවත්තේ තව ඝාතනයක්

කුරුවිට Saturday, 08 December 2012 02:42 PM

නිතීයට බැරි වුණාට කල කම් ඵලදෙනවා (ස)

:       0       0

මධූ Saturday, 08 December 2012 03:12 PM

මිණී මරුවටන් නිදහසේ ඉන්න පුළුවන් එකම රට (ස)

:       0       0

දයා,සවුදි Saturday, 08 December 2012 04:00 PM

නීතිය වල්වැදී ඇති නිසා ඒ ආකාරයට හෝ මරණ දඩුවම ක්‍රියාත්මක වුණාට කමක් නැහැ. (නි)

:       0       0

සුජීව Saturday, 08 December 2012 08:11 AM

කොටකෙතන දැන් ලෝකෙම ප්‍රසිද්ධයි. මිණී මැරුම් වලට (ස)

:       0       0

රවින්ත Saturday, 08 December 2012 08:06 AM

LTTE එක පරද්දපු හමුදාව ගම මුර කරද්දිත් මෙහෙම දේවල් වෙනඑකනම් හොඳ නෑ (ස)

:       0       0

අජිත් Saturday, 08 December 2012 08:24 AM

මරණ දඩුවම ක්‍රයාත්මක කරලා වගේ . නරක උනත් දඩුවමනම් නියමයි (ස)

:       0       0

දිලන්ක Saturday, 08 December 2012 08:41 AM

දැන් ඉන්න අයගෙන් මේවට කිසිම සමාවක් නෑ (ස)

:       0       0

චින්තක Saturday, 08 December 2012 08:49 AM

30 වසරක යුද්දය නිමාකල විරුවාණනි නුඹේ අඩුව පාලකයින්ට දැනෙනවානම් ................ අද නුඹේ වටිනාකම වෙනදාට වඩා දැනෙනවා විරුවානනේ sf (ස)

:       0       0

සරත් Saturday, 08 December 2012 08:44 AM

අජිත් හරි , වෙන කරන්න දෙයක් නෑ ...(ස)

:       0       0

නිරාන් Saturday, 08 December 2012 08:46 AM

මේක ඉතාම බරපතල ප්‍රශ්නයක්. මිනිස්සු නීතිය අතට අරගෙන . කවදද නීතිය හරියට ක්‍රියාත්මක කරන්නේ (ස)

:       0       0

මොහොමඩ් Saturday, 08 December 2012 09:25 AM

දැන් ලංකාව ජේ.වී.පී., එල්.ටී.ටී.ඊ. කාලවලට වැඩිය භයානකයි. (නි)

:       0       0

පෙරේරා Saturday, 08 December 2012 09:58 AM

මේ මොන අපරාධයක්ද

:       0       0

නුවන් Saturday, 08 December 2012 10:34 AM

රටේ ලොකු ලොක්කෝ වැරදි කරද්දී සාමාන්‍ය මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

දිමුත් Saturday, 08 December 2012 10:39 AM

දිට්ඨ ධම්ම වේදනීය කර්ම තමයි මේ (ස)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 11:00 AM

දැන් ඔක්කොමල්ල අයෙත් කතා කරනවා කොටකෙතන ගැන. පාර්ලිමේන්තුවේ වෙන්නේ මොනවද කියල හොයන්නේ නැහැ අනේ මෙහෙමත් රටක් (ස)

:       0       0

ලලිත් Saturday, 08 December 2012 11:02 AM

වැරදි කරපු අයට ජීවිත කාලයටම මතක හිටින්න හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)

:       0       0

සිල්වා Saturday, 08 December 2012 11:29 AM

ඉතුරු කට්ටියත් බලාපොරොත්තුවෙන් ඉන්න (ස)

:       0       0

මුතුකුඩ Saturday, 08 December 2012 07:06 PM

මිනීමරුවන්ට නිදහසේ ඉන්න පුලුවන් රට මෙහේ විතරක්යෑ? ඇයි තව තැන්වලත් ඉන්න පුලුවන්නේ. (නි)

:       0       0

සෑම් Saturday, 08 December 2012 12:10 PM

නෑ නෑ වෙන්න බෑ... මොකද ලංකාව කියන්නේ දියුණු රටක් හරිද??? ඔය වගේ ම්ලේච්ඡ දේවල් මෙහේ වෙන්නේ නෑ... අපි ලඟදි අහසට රොකට් එකකුත් යැව්වා ඒකෙ චන්ද්‍රිකාවක් ගැටගහලා... ඒකේ ලංකාවේ කොඩියත් අලවලා තිබුණලු.... (ස)

:       0       0

සෑම් Saturday, 08 December 2012 12:11 PM

ඉස්සරකාලේ චන්ඩි කියන්නේ " මම දකුණෙ ඩෝ" කියලා..... අදකාලේ චන්ඩි කියන්නේ "මම කොටකෙතනින් ඩෝ"...... (ස)

:       0       0

භක්ති Saturday, 08 December 2012 12:19 PM

වරදට දඩුවමනම් හොඳයි. කවුද දන්නේ නෑ මේක කරේ (ස)

:       0       0

රිස්වාන් Saturday, 08 December 2012 12:55 PM

සැම්. අප වෙනුවෙන් චන්ද්‍රිකාවක් යව්වලු.එහි ජාතික කොඩිය ඔසවා තිබුනාලු.(ස)

:       0       0

සෙනෙරත් Saturday, 08 December 2012 12:52 PM

ගෑනු මරල චන්ඩි වෙන්න බෑ. මට හිතෙනවා මේක ඇතුලේ මොකක් හෝ ලොකු හේතුවක් ඇති කියලා (ස)

:       0       0

රොෂාන් Saturday, 08 December 2012 01:07 PM

අර කට්ටිය තමයි ඕක කරන්න ඇත්තේ (ස)

:       0       0

රොහාන් Saturday, 08 December 2012 08:33 PM

නියමයි. ඔහොම යමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 334 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1394 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 988 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1602 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 611 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2071 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site