IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කහවත්තේ දෙදෙනෙක් සැකපිට

දෙමාසයකට පෙර කහවත්ත කොටකෙතනේ මව හා දියණියගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේ දෙදෙනෙක් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. ප්‍රේමවතී (65) පුෂ්පාකුමාරි (32) ඝාතන සම්බන්ධයෙන් දැනට දෙසීයකගෙන් පමණ කටඋත්තර ගත් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් කිහිප දෙනකු මුදා හළේය.



අදහස් (0)

කහවත්තේ දෙදෙනෙක් සැකපිට

අමිල කටුනායක Thursday, 20 September 2012 08:24 AM

නියම අපරාධකරුවන් ඔවුන් නම් ආයුධ සොයන්න එක්කගෙන යන්න. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 08:26 AM

අම්මල දුවල හොද සතුටින් සිටියානේ මාරය කහවත්තේ සැගවී ඉන්නවෙන් ගමටම මහා දුක් ගින්නක් දුන්නාෙන් 11 දෙනෙක් පරලෝකෙට යැව්වානේ .(ස)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 19 September 2012 06:52 PM

ප්‍රමාද වී හෝ දඩුවම දියයුතුයි. (නි)

:       0       0

රණා Wednesday, 19 September 2012 06:56 PM

කවුරු හරි 5 වසරේ ප්‍රේපර් හොරුත් අල්ලයි වගේ..(ස)

:       0       0

රංජිත් Wednesday, 19 September 2012 07:03 PM

කරුණාකර ඔවුන් එල්ලා දමන්න. (නි)

:       0       0

වරුණ Saturday, 22 September 2012 03:32 PM

හොඳ වැඩේ (ස)

:       0       0

ලලිත් - කටාර් Thursday, 20 September 2012 02:53 PM

සැකපිටනේ ඇල්ලුවේ. බලමුකෝ ඉස්සරහට. (නි)

:       0       0

සදරුවන් Wednesday, 19 September 2012 11:39 PM

ඉතා හොදයි (නි)

:       0       0

පනාගොඩ Thursday, 20 September 2012 03:53 AM

ලංකාවේ දැන් ඉන්න කාන්තාවන් බොහොම නිර්භීතයි වගේ. (ස)

:       0       0

වරුණ Thursday, 20 September 2012 07:25 AM

ඇපෙන් බේරෙන්න සැකපිට කියලා කවුරුහරි අල්ල ගන්න ඇති..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 155 0

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 445 0

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 267 0

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 256 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


තුර්කියේ අධ්‍යාපනට ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව
2024 ඔක්තෝබර් මස 11 176 0

ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද


රියාද් බලා ගිය යානය යළි කටුනායකට
2024 ඔක්තෝබර් මස 11 596 0

සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39813 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25860 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 93 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 393 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1258 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site