IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


කහවත්තේ පරීක්ෂකයන් හිටිගමන් මාරු

රත්නපුර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් පද්මසිරි ගාල්ලට ද කහවත්ත පොලිස් ස්ථානාධිපති නිරන්ජන් අබේවර්ධන පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයට ද මාරු කරනු ලැබ සිටිති. කොටකෙතන පොලිස් මුරපොළ භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා ද කොටකෙතන ඝාතනසම්බන්ධ පරීක්ෂණ පැවැත්වමට කොළඹ අපරාධ කොට්ඨාශ ඒකකය කහවත්තට යවන ලද රොහාන් ඕලුගල මහතා ද කොළඹට කැඳවා ඇත. මේ සිව්දෙනාම කහවත්ත ඝාතන සම්බන්ධ පරීක්ෂණ කරමින් සිටි අයයි. කහවත්ත ඝාතන ගැන පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් නිලධාරීන් මීට පෙර ද මාරු කරනු ලැබූහ. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන මහතා රත්නපුරයට මාරු කැර ඇත.



අදහස් (0)

කහවත්තේ පරීක්ෂකයන් හිටිගමන් මාරු

මුතු Tuesday, 13 November 2012 01:01 PM

රසික, දයා ඇත්තටම සැකකටයුතු දෙයක් තමයි. (ස)

:       0       0

අසෝක Tuesday, 13 November 2012 01:20 PM

රසික ඔයා හරි වෙන්න පුළුවන් ගොඩක් දුරට. ඕවට ඉන්නවනේ දෙවි කෙනෙක් ! (ස)

:       0       0

නයනා Tuesday, 13 November 2012 01:21 PM

අපි දන්නවා ඒක වෙයි කියලා..!(නු)

:       0       0

සරත් Tuesday, 13 November 2012 01:27 PM

උඩ ඉන්න කෙනා හැමදේම බලාගෙන ඉන්නේ (ස)

:       0       0

වරුණ Tuesday, 13 November 2012 01:29 PM

මම දන්න තරමින් ඕලුගල කියන්නෙ දක්ෂ පොලිස් නිලධාරියෙක්.. දක්ෂයන්ට කොහොමත් තැනක් රටේ නැහැ...(නු)

:       0       0

කීර්ති ඩුබායි Tuesday, 13 November 2012 05:59 PM

එල්ටීටීඊ ය විනාශ කලේ කියලා කියවනවා.. ඒත් තවම කහවත්තෙ ඉන්න මිනීමරුවො අල්ලගන්න බැරිව දගලනවා.. හිටපු හමුදා නායක එස්.එෆ් වගේ කෙනෙක් නැති එකේ අඩු පාඩුව දැනෙන්නේ දැං නෙමේ තව ඉදිරියටයි. (නු)

:       0       0

සිල්වා තබුක් Tuesday, 13 November 2012 01:49 PM

අවංක දක්ෂ නිලධාරින්ට දේශපාලන රාමුව තුල සමහර බලපෑම් ඝෘජුව අපට ප්‍රකට නොවූවත් බොහොමයක් තර්ජනාත්මක ලෙස ජීවිත වලට බලපෑම් කරනවා..!(නු)

:       0       0

අමිල Tuesday, 13 November 2012 01:52 PM

මේ පළාතේ ඉන්න මිනිස්සුන්ව එලවන්න කරන වැඩක්ද දන්නේ නෑ...භූමි සම්පත් වලට ප්‍රසිද්ධ පළාතක්නේ (ස)

:       0       0

වජිර Tuesday, 13 November 2012 02:21 PM

අසෝක ඒ දෙවියොද ?? (ස)

:       0       0

සිල්වා Tuesday, 13 November 2012 02:07 PM

ජනාධිපතිතුමාට මේකටත් මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටියොත් හොඳයි (ස)

:       0       0

නාපාවල කටාර් Tuesday, 13 November 2012 02:27 PM

කුමන්ත්‍රණ හෙළිවේය යන බියෙන් දේසපාලුවෝ කරන වැඩක් .ඔලුගල මහතා වැනි දක්ෂ අය මාරු කිරීම අපරාදයක් (ස)

:       0       0

පනාගොඩ Tuesday, 13 November 2012 06:38 PM

පිටිපස්සෙන් ඉන්න කෙනා ගැන අපි නම් දන්නවා. (නි)

:       0       0

විජය Tuesday, 13 November 2012 02:30 PM

රෝහණ, ඕලුගල කියන්නේ දක්ෂ නිලධාරියෙක්. (නි)

:       0       0

රාජා ඉතාලිය Tuesday, 13 November 2012 02:21 PM

මේ වගේ නීතිය අතට ගන්න අයව ඉස්සරලාම අත්අඩංගුවට ගත යුතුයි.. ඒ කියන්නේ නීතිය හරියට කරන නිලධාරින්ට මාරැකරන ඕනම කෙනෙක් හිරභාරයට ගත යුතුයි..(නු)

:       0       0

මොහොමඩ් Tuesday, 13 November 2012 06:53 PM

ගුණවර්ධන හොදයි.. නමුත් ඕලුගල එහෙ ඉන්නවානේ එයා හොදයි..!(නු)

:       0       0

ජෝති Tuesday, 13 November 2012 03:00 PM

හයියෝ සිල්වාට එකවත් තේරිලා නැහැ. එතුමා මැදිවෙලා නේන්නම් තියෙන්නේ. (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Tuesday, 13 November 2012 03:05 PM

අශෝක කියලා රජ කෙනෙක්නම් හිටියා (ස)

:       0       0

අජිත් Tuesday, 13 November 2012 03:08 PM

ඕලුගල කියන්නේ කලිනුත් රත්නපුරේ හිටපු දක්ෂ පොලිස් නිලධාරියෙක්.. මෙහෙම මාරු කරනකොට කොහොමද මේ අපරාධකරුවන් සොයන්නේ.. මේක රටේම කරුමයක්..!(නු)

:       0       0

රුවන්ත Tuesday, 13 November 2012 03:09 PM

දේශපාලන බලයක් ක්‍රියාත්මක වේද ?? (ස)

:       0       0

රොෂාන් Tuesday, 13 November 2012 03:26 PM

කට්ටිය කලබල වුණාට ‍මීට වඩා හොඳ කෙනෙක් දැම්මා වෙන්නත් පුළුවන් නේද ?? (ස)

:       0       0

ශාන් Tuesday, 13 November 2012 03:33 PM

මේ සේරම පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වෙන බවයි මගේ හැඟීම (ස)

:       0       0

කුරුවිට Tuesday, 13 November 2012 03:48 PM

එදා දෙවියන්ට ඕවා බලන්න වෙලාවක් තිබිලා නෑ..දේවාලේ තෙමෙනවා කියලා වහල හදලා (ස)

:       0       0

ප්‍රෝමෝ Tuesday, 13 November 2012 04:10 PM

වාස් මහත්තයාට මේ අභිරහස විසදන්න පුලුවන් බව ස්ථිරයි. (නි)

:       0       0

ප්‍රමෝධ්‍ය Tuesday, 13 November 2012 04:03 PM

වාස් මහතාට මෙය විසදීමට හැකිවේවිද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 13 November 2012 04:09 PM

පිටිපස්සෙන් ඉන්න කෙනා හොයා බැලිය යුතුයි..!(නු)

:       0       0

සුනිල් විජේසිංහ Tuesday, 13 November 2012 09:51 PM

සරත් පොන්සේකා මහත්තයාටවත් කියල බලමුද? (අ)

:       0       0

සරත් Tuesday, 13 November 2012 10:08 PM

සිල්වා, දැන් රටේ ඉන්න බුද්ධිමතුන් සුළුතරයත් මුදලට යටවෙලා ඉවරයි. (නි)

:       0       0

දයා, සෞදියේ සිට Tuesday, 13 November 2012 12:52 PM

මේ අපරාධ පිළිබඳ ලොකු සැකයක් රටේ පවතින්නේ.. (ස)

:       0       0

රසික Tuesday, 13 November 2012 12:55 PM

මටනම් හිතෙන්නේ මේ මිණීමැරුම් පිටිපස්සේ ලොකු දේශපාලන බලයක් තියෙනවා...කරන කලට පව් මිහිරිය මීසේ..... (ස)

:       0       0

ලලිත් කටාර් Tuesday, 13 November 2012 12:44 PM

හිසේ අමාරුවට කොට්ටේ මාරු කරාම හරියනවා කියලා හිතන අය අපේ රටේ ඉහළ තැන්වල ඉන්න එක තමයි ලොකුම ගැටළුව..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1016 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1294 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 84 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 848 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 372 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1169 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39486 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site