කහවත්තේ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර එල්.එච්. ධර්මසිරි බ‍්‍රහස්පතින්දා වනතුරු රදවා තබාගැනීම සඳහා රහස් පොලිසිය කළ ඉල්ලීමට පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය මඳ වේලාවකට කලින් අවසර දුන්නාය. කඩුවෙල රණාලේදී රහස් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාගේ සම්බන්ධිකරණ ලේකම්වරයකු වූ ඔහුගේ සහෝදරයෙක්ද ඔහුගේ බිරියද ති‍්‍රරෝද රියැදුරෙක්ද දැනට රිමාන්ඞ් කරනු ලැබ සිටිති.
පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරු බදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇත.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කහවත්තේ ප‍්‍රා සභා මන්තී‍්‍රත් අල්ලයි.
ලාල් ගලබඩ... Wednesday, 14 March 2012 10:18 PM
එදා මෙදා දේශපාලකයන් නිසා රට ඉවරයි.
අජිත් Thursday, 15 March 2012 02:26 AM
මරණ දඩුවම දෙන්න ඕන..
දර්ශන - මිලානෝ Thursday, 15 March 2012 02:49 AM
ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕන..
ජනයා Thursday, 15 March 2012 08:49 AM
බලමු මෙයාට මොකද නීතියෙන් වෙන්නේ කියලා..........
දර්ශන Thursday, 15 March 2012 09:02 AM
නීතිය අකුරටම ක්‍රියාත්මක වෙයිද?