කහවත්තේ කොටකෙතනේ එස්.එම් නයනා නිල්මිණී (52) හා කාවින්ද්‍යා සෙල්ලහේවා (18) මව සහ දියණිය මරා දැමීයැයි සැකපිට අසල්වැසි යුවළක් හා ත්‍රීරෝද රියදුරකු සැකපිට අත්අඩංගුවට ගත් බව ගමේ පැතිරී යන කතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා තහවුරු නොකරයි. මෙම යුවළට සම්බන්ධ සමීප නෑයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එච් ධර්මසිරිගේ නිවෙස මීට පැයකට පෙර ගිනි තබා වනසා දමා තිබිණි. ඔහු ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ නිලධාරියෙකි. මාසයකටත් පෙර සිදුවූ මේ ඝාතන සොයා රහස් පොලීසියද පොලිස් කන්ඩායම් අටක් ද පරීක්ෂණ පැවැත්වීය. එහි ප්‍රගතියක් ඇති කර ගත හැකි වූයේ පොලිස් පරීක්ෂණ හරි හැටි සිදු නොවෙතියි සර්ව ආගමික කාන්තාවන් පිරිසක් කහවත්තේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වා දින දෙකකට පසුවය. සැකකරුවන් අත්අඩංගුවට ගත් පුවත සැළවීමත් සමග ගම පුරා රතිඤ්ඤා පත්තු කැරිණි.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කහවත්තේ යුවළක් සැකපිට?
සෝමදාස Wednesday, 07 March 2012 04:49 PM
ලංකාවෙ පොලීසියයි දේශපාලකයොයි හිතාගෙන ඉන්නේ ජනතාව ගවයන් කියලද?