IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කහවත්තේ සැකකාරිය කොළඹට

කහවත්ත ද්විත්ව මිනීමැරුම් නඩුවේ ප්‍රධාන සැකකරුගේ බිරිය වන රසිකා චාන්දනී උදය කුමාරි හෙවත් අසෝකාට කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට ඇය කළ ඉල්ලීම අනුව ඇය කොළඹට මාරු කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කළාය.රහස් පොලීසිය ඊට විරුද්ධ නොවීය. අසෝකා ද ඇගේ සැමියා වන ලොකුගම්හේවාගේ දර්ශන හෙවත් රාජු හා ත්‍රීරෝද රියදුරු ජයසේකර විතානලාගේ සහන් නන්දන ජයසේකර හෙවත් චූටිමල්ලි ද ලබන 19 වනදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් නීතීඥවරු පෙනී නොසිටියහ. රස පරීක්ෂක වාර්තා ඉදරිපත් නොකැරුණු අතර රහස් පොලීසිය විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය. රාජු හා චූටිමල්ලී වෙනම ද අසෝකා වෙනම ද බන්ධනාගාර රියෙන් රැගෙන යද්දී සිහින් හූ හඬක් නැගිණි. රැස්ව සිටියෝ ඔවුන්ට ශාප කළහ.



අදහස් (0)

කහවත්තේ සැකකාරිය කොළඹට

නයෝමි Friday, 16 March 2012 03:42 PM

උපරිම දඬුවම් දෙන්න ඕනේ.

:       0       0

මලිත් Monday, 12 March 2012 03:47 PM

හූ කියල මදි

:       0       0

ගාමිනී Monday, 12 March 2012 04:01 PM

එල්ලුම් ගහට යවන්න ඕන..

:       0       0

නිලූ Monday, 12 March 2012 04:46 PM

කුඩු බිස්නස් කරපු අය ලග ආයුධ වලට මන්නා පිහි විතරද තිබුනේ

:       0       0

ඉන්දික Tuesday, 13 March 2012 09:15 AM

තව මොකටද ආරක්ෂාව

:       0       0

සිරි Tuesday, 13 March 2012 09:31 AM

අපරාදය මිනිස්සුනට අමතක වෙන්න කලින් දඬුවම් දෙන්න.

:       0       0

දුමින්ද Tuesday, 13 March 2012 09:39 AM

මේ වගේ අපරාද කරන උන් ප්‍රසිද්දියේ ගල් ගහල මරන්න ඕන

:       0       0

උදිත Tuesday, 13 March 2012 10:03 AM

මේ වගේ අය නිදහස් කරන්න නම් එපා.

:       0       0

කමල් Tuesday, 13 March 2012 10:59 AM

රජකාලේ හැටියට උල තියන්නේ ඕනේ.

:       0       0

Kaumadhi Tuesday, 13 March 2012 11:08 AM

සෞදි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 573 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1509 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1561 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 379 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 631 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 472 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36820 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24312 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site