IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


කහවත්තේ සැකකාරිය කොළඹට

කහවත්ත ද්විත්ව මිනීමැරුම් නඩුවේ ප්‍රධාන සැකකරුගේ බිරිය වන රසිකා චාන්දනී උදය කුමාරි හෙවත් අසෝකාට කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට ඇය කළ ඉල්ලීම අනුව ඇය කොළඹට මාරු කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය නියෝග කළාය.රහස් පොලීසිය ඊට විරුද්ධ නොවීය. අසෝකා ද ඇගේ සැමියා වන ලොකුගම්හේවාගේ දර්ශන හෙවත් රාජු හා ත්‍රීරෝද රියදුරු ජයසේකර විතානලාගේ සහන් නන්දන ජයසේකර හෙවත් චූටිමල්ලි ද ලබන 19 වනදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. ඔවුන් වෙනුවෙන් නීතීඥවරු පෙනී නොසිටියහ. රස පරීක්ෂක වාර්තා ඉදරිපත් නොකැරුණු අතර රහස් පොලීසිය විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කළේය. රාජු හා චූටිමල්ලී වෙනම ද අසෝකා වෙනම ද බන්ධනාගාර රියෙන් රැගෙන යද්දී සිහින් හූ හඬක් නැගිණි. රැස්ව සිටියෝ ඔවුන්ට ශාප කළහ.



අදහස් (0)

කහවත්තේ සැකකාරිය කොළඹට

නයෝමි Friday, 16 March 2012 03:42 PM

උපරිම දඬුවම් දෙන්න ඕනේ.

:       0       0

මලිත් Monday, 12 March 2012 03:47 PM

හූ කියල මදි

:       0       0

ගාමිනී Monday, 12 March 2012 04:01 PM

එල්ලුම් ගහට යවන්න ඕන..

:       0       0

නිලූ Monday, 12 March 2012 04:46 PM

කුඩු බිස්නස් කරපු අය ලග ආයුධ වලට මන්නා පිහි විතරද තිබුනේ

:       0       0

ඉන්දික Tuesday, 13 March 2012 09:15 AM

තව මොකටද ආරක්ෂාව

:       0       0

සිරි Tuesday, 13 March 2012 09:31 AM

අපරාදය මිනිස්සුනට අමතක වෙන්න කලින් දඬුවම් දෙන්න.

:       0       0

දුමින්ද Tuesday, 13 March 2012 09:39 AM

මේ වගේ අපරාද කරන උන් ප්‍රසිද්දියේ ගල් ගහල මරන්න ඕන

:       0       0

උදිත Tuesday, 13 March 2012 10:03 AM

මේ වගේ අය නිදහස් කරන්න නම් එපා.

:       0       0

කමල් Tuesday, 13 March 2012 10:59 AM

රජකාලේ හැටියට උල තියන්නේ ඕනේ.

:       0       0

Kaumadhi Tuesday, 13 March 2012 11:08 AM

සෞදි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති කාර්යාලයේ නිලධාරීන්ට සෞඛ්‍ය කදවුරක්
2024 නොවැම්බර් මස 28 250 0

බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.


කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 1831 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 766 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 582 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 2272 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 553 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 574 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 778 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2174 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site