කහවත්ත ද්විත්ව මිනී මැරුමේ සැකකරුවෝ සිවුදෙනා අද උදේ 9.15ට පමණ පැල්මඩුල්ල උසාවියට ගෙන එනු ලැබූහ.
ගොඩකවෙල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි, ඔහුගේ සොයුරු රාජු හා ත‍්‍රීරෝද රියැදුරු චූටිමල්ලි යන තිදෙනාම ඔවුන්ගේ උඩුරැවුල් කපා තිබීම නිසා හඳුනාගැනීමට ද අපහසු විය. සැකකාරිය වන අසෝකා කොළඹ සිට එහි රැගෙන යනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බලකාය උසාවිය අවට ආරක්ෂාව තර කෙළේය.
2025 දෙසැම්බර් මස 04
785
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
579
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කහවත්ත සැකකරුවෝ උඩුරැවුල් කපති.