(මනෝප්‍රිය ගුණසේකර සහ රෝෂන් තුෂාර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දැන් සනීපදැයි කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේදී ඔහුගේ නීතීඥවරයාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී අධිකරණයේ රැස්ව සිටි සියළු දෙනා සිනා සුනහ.
තමාට නිත්‍යානුකූලව හිමිව තිබූ ජංගම දුරකතන ගාස්තු සීමාව ඉක්මවමින් භාවිතා කොට එම දුරකතන බිල ලෙස රුපියල් ලක්‍ෂ 2 1/4කට අධික මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාව මඟින් පියවා ගැනීමට කටයුතු කර අල්ලස් පනතේ ‘දූෂණය’ වරද කළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහත්වරුන්ට එරෙහි නඩුව කැඳවු අවස්ථාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට පාර්ලිමෙන්තු යෑමට ඇතැයි කියමින් ඔහුගේ නීතීඥවරයා ඉල්ලීමක් කළ අවස්ථාවේදී රෝගී බව පවසමින් පසුගිය අවස්ථාවේ උසාවියට නොපැමිණී ඔහු ඒ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දෙමින් විනිසුරුවරයා එලෙස ප්‍රශ්න කළේය.
රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ
ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස
’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු
මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෙහෙළියට දැන සනීපද?
Nimal Friday, 08 March 2024 05:16 AM
එයා කවද්ද ලෙඩ වුණේ...? එයා ගෙන්වපු බෙහෙත්වලින් අනෙක් අය ලෙඩ වුණා... ලෙඩ වැඩි වුණා... දෑස් අන්ධ වුණා.
Aravinda Monarala Friday, 08 March 2024 08:07 AM
එයාට කිසිම හෙනයක් නැහැ .රටේ නීතියේ ආධිපත්‍ය තමයි ලෙඩ වෙලා මරණාසන්නව ඉන්නේ
Deepthi Koongahawattage Friday, 08 March 2024 09:24 AM
එයාලගෙන් ඉතින් අහනවා විතරයි නේ.. සාමාන්‍ය අපිට නම් කොහොමද ...
පිටරටවැසියා Friday, 08 March 2024 01:58 PM
දැන් ශැපද කියල අහලා ...