IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


‘කෙහෙළියට විමල්ගේ සහාය නෑ’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අදද (6) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

මේ ප්‍රශ්නය ඇතුළත වටේ වනලා වැඩක් නැහැ. ප්‍රශ්නයේ   මහා පින්තූරය දකින්න ඕන. කෙහෙළිය එක යයි. ඊට පස්සේ කෙහෙළිය දෙක තුන  එයි. වැඩක් වේවිද.  මහා විසඳුමකට නොගියොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය  කඩා වැටීම වළක්වන්න බෑ. ආර්ථික අර්බුදය නිසා මිනිස්සුන්ගේ පෝෂණ තත්ත්වය අඩු වෙනවා. හොද ආහාර පරිභෝජනය කරන්න ඇති හැකියාව අඩු වෙනවා. හදිසි මිලදී ගැනීම්වලින් වාසි ගන්න  අය අර කුටියෙත්  ඉන්නව. හදිසි මිලදී  ගැනීම් යටතේ ඖෂධ මිලදී ගන්න  සමාගම්වල ඥාතීන් ඉන්නවා මේ පැත්තෙ. ඒ නිසා සමහරුන්ට  නම් කියන්න බෑ. මේ ඔක්කොම තක්කඩිකම් තමයි.



අදහස් (3)

‘කෙහෙළියට විමල්ගේ සහාය නෑ’

මැක්ස් Wednesday, 06 September 2023 03:57 PM

කටින් මොනවා කීවත් රාජිතගේ සටකපට උවමනාව ඉටුකරන විමල් දැන් අවලංගු කාසියකි. ඇමැති ඉවත් කිරීම මගින් සුවසේවය බේරාගත හැකි යයි සිතන අඳ බාල මානසිකත්වයට වීරවංස ද පත්වීම හරහා පෙන්වා දෙන්නේ ඔහු වැටී ඇති නරා වලේ ගැඹුරයි...

:       36       19

DamithWednesday, 06 September 2023 04:32 PM

හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන කෙනෙක්...

:       11       21

ajith Wednesday, 06 September 2023 05:12 PM

ඉදිරි මැතිවරණයේදී පුරවැසියන්ගේ සහාය පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකුට නෑ...

:       3       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 135 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 333 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2434 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1787 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3401 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1725 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site