IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


කෙහෙළිය මාධ්‍ය මග හරියි

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති සැලසිනේ ආයතනයේ ගිණුමේ තිබූ රුපියල් මිලියන 11.4ක් එහි සුබ සාධන ගිණුමකට මාරු කිරීමෙන් මූල්‍ය අක්‍රමිකතාවයක් සිදුව ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද (8) පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිසිය කියයි.

පෙරවරු 9.30ට එහි ගිය ඔහුගෙන් පස්වරු 1.45 දක්වා ප්‍රශ්න කැරිණි.

කටඋත්තරය අවසානයේ ඔහු ජනමාධ්‍යවේදීන් මග හරිමින් සිය මෝටර් රථය මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ගරාජය වෙත ගෙන්වාගෙන පිටව ගියේය.



අදහස් (0)

කෙහෙළිය මාධ්‍ය මග හරියි

ධම්ම Tuesday, 08 September 2015 10:51 AM

කුම්බලා මාළු කෑවා නම් විඳින්න වෙනවා. ඒත් මේ යාන්ත්‍රණයට තවම බැරි වුනා කුම්බලා මාළු කෑ අය හඳුනා ගන්න. (බ)

:       0       0

දිලිප් Wednesday, 09 September 2015 05:15 AM

ඉදිරියේදී මේ වගේ ගොඩක් අය මාධ්‍ය මග හරිවි.(ම)

:       0       0

වසන්ත Tuesday, 08 September 2015 12:40 PM

වරදක් කර නැත්නම් බයවෙන්න දෙයක් නැහැනේ (නි)

:       0       0

සේරම් පැරිස් Tuesday, 08 September 2015 01:08 PM

දෙන්න පිළිතුරු නැතුවද දන්නෙ නැහැනේ (නි)

:       0       0

පියසේන Tuesday, 08 September 2015 01:38 PM

ඇයි දන්නෙ නැහැ නේද මාධ්‍යයට ගොඩක් දේශපාලඥයො අකමැති? (නි)

:       0       0

සුනිල් Tuesday, 08 September 2015 05:05 PM

ඉස්සර මාධ්‍ය නැතුව ඉන්න බැරිවුණ ඇමතිතුමාට මේ මොකක්ද හදිසියේම වුණේ? (නි)

:       0       0

විජේපාල Tuesday, 08 September 2015 06:22 PM

මාධ්‍යයට කොහොමත් එයාලා අකමැතියි (නි)

:       0       0

පෙරේරා Tuesday, 08 September 2015 06:42 PM

දැන් තමයි කල්පනාවෙන් කටයුතු කරන්න වෙලාව. (නි)

:       0       0

ලලිත් Tuesday, 08 September 2015 10:20 PM

ඡායාරූප ගනී කියලා වෙන්න ඇති නොයන්න ඇත්තේ. (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 09 September 2015 01:45 AM

මොකක්ද දන්නෙ නැහැ එතුමාට මාධ්‍යයට මුහණදෙන්න බැරි හේතුව? (නි)

:       0       0

රෝහණ Wednesday, 09 September 2015 02:38 AM

බන්දුල පෙරේරා නොහොත් පිවිතුරු යහපාලගෙන් අදහසක් නැත්තේ ඇයි? හැබැයි ඔප්පු කරන්න බැරි නම් චෝදනා හොඳ නැහැ. (නි)

:       0       0

සංක Wednesday, 09 September 2015 04:17 AM

කාගේ කාගේත් වැරදි තියෙනවා. 20 ට ඇමති මණ්ඩලේ අඩු කරනවා කියල ජන්දේ අරගෙන වෙන දෙයක් කිරීමත් ජන මතය මංකොල්ල කෑමක් . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 55 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 320 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 51 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 406 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 338 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 856 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site