පාසල අවසන්වී නිවසට යාමට නියමිත ත්‍රිරෝද රථයට යමින් සිටි ගින්නලිය මහා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ හය හැවිරිදි ශිෂ්‍යයෙක් පාසල ඉදිරිපිටදී ලොරියකට යටවී මිය ගියේය.
සිසුන් හයසියයක් සිටින මේ පාසලට කහ ඉරක් ලකුණු කර දෙන ලෙස මාස ගණනක් තිස්සේ ඉල්ලා සිටි නමුත් එය ඉටුවී නැතැයි මවුපියෝ කියති.
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කහ ඉර තාම නෑ
අමිල Tuesday, 08 January 2013 05:06 PM
අපලය හැමදාම දේශපාලනය වගේ තමයි. (නි)
සුසන්ත - ඉතාලිය Tuesday, 08 January 2013 05:50 PM
කහ ඉර තිබුණත් රියදුරන් පරිස්සමක් ගැන හිතන්නේ නෑනේ. පුංචි මල් කැකුළ පවු. දැඩි දඬුවම් දිය යුතුයි, ලොරි රථ රියදුරුට හා මාස දෙකක් තිස්සේ කහඉරක් ඉල්ලා සිටි නමුත් නියමිත ක්‍රියාමාර්ග නොගත් නිලධාරීන්ට. (නි)
සමන් දිසානායක Tuesday, 08 January 2013 06:58 PM
තව දෙන්නෙක් විතර ගියහම කහ ඉර දායි. (නි)
සිල්වා Tuesday, 08 January 2013 02:25 PM
අපලම කාලයක් වෙලා මේ දවස්ටික රටට (ස)
ලංකාසිරි Tuesday, 08 January 2013 07:53 PM
මෙච්චර පොඩි දරුවෙක් පාර පැනලා තියෙන්නේ තනිවමද? (නි)
ලලිත් Tuesday, 08 January 2013 03:02 PM
අනිච්චේ දූක්ඛේ අනාත්මේ !! හා හා පුරා කියලා අකුරු ඉගෙන ගන්න ගියා මදැයි (ස)
අමල් Tuesday, 08 January 2013 04:33 PM
ළමයෙක් මැරුණා නේද (දී)
ආනන්ද Tuesday, 08 January 2013 04:36 PM
අයියෝ දෙයියනේ! මේකට විසදුමක් වහා ලබාදෙන්න. (නි)