රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කහ කිලෝ 530 ක් විනාශ කරයි
perera Monday, 28 December 2020 11:07 AM
මෙවා ගේන්න ලංකාවෙන් කවුරුහරි ඉන්දියවට ඩොලර් වලින් ගෙවල. ඒවා අල්ලල විනාශ කරපුවම අපෙ ඩොලර් ඉන්දියවට ගිනින් අපිට ඒ වෙනුවට ගත්තු කහත් නෑ.
Vipula Monday, 28 December 2020 12:26 PM
නොදකින් මෙහෙම පාලකයින්... රටෙ කහ නැතිව මිනිස්සු ගිනි ගණන් ගෙවනවා.
Nandalal DE SILVA - FranceTuesday, 29 December 2020 05:11 PM
ඒකනේ හලෝ මෙ කහ තොගය ගිනි තිබ්ඛෙ... !!!
දිලාන් Tuesday, 29 December 2020 06:04 PM
අනේ මෙහෙමත් මෝඩ මනුස්සයෙක්, පාලකයෝ නෙමෙයි මේ කහ ගිනි තියන්නේ, පොලීසිය...
vikum Monday, 28 December 2020 12:36 PM
මම අහන්නේ එතකොට කුඩු මුදලාලිලාගේ කෝටි ගණන් සල්ලි අහුවෙනකොට ඒ සල්ලිත් මෙහෙම පුච්චනවද? දන්නැති කමට අහනනේ, ඔය කහ තත්ව පරීක්ෂාවක් කරලා රජසන්තක කරලා මිනිස්සුන්ට කන්ඩ දුන්නම් හොදයි... නීතිය මොනවා වුණත් අන්තිමට වැදගත් වෙන්නේ මිනිසා ජීවත් කරවීමයි..
කරුණාජීව Monday, 28 December 2020 12:54 PM
මේවාට තමයි අපරාධ කියන්නේ...රජයේ රෝහලකට දුන්නා නම් කොච්චර වටිනවද? මහජනතාවට වගේම රෝගීන් ටත් කෑමට අවශ්‍ය කුළුබඩු වර්ගයක් තමයි කහ... IDH රෝහලට කොපමණ වටිනවද?...නිවැරදි සම්බන්ධීකරණයක් නොමැති අඩුව...
sumudu Monday, 28 December 2020 12:58 PM
විනාශ නොකොට රාජ සන්තක කොට පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙට, රජයේ ආයුර්වේදයට, රජයේ රෝහල් මුළුතැන්ගෙවල් වලට දුන්න නම් කහ වෙනුවෙන් ගෙවන ජනතා මුදල් ඉතුරු කර ගන්න තිබ්බා...
චින්තක Tuesday, 29 December 2020 06:08 PM
කහවලට ඔච්චරම ආදරේ නම් ගෙදර කහ පැලයක් හිටවා ගන්නකෝ.., එතකොට ඔය කාගේවත් ආඩම්බර බලන්න ඕනෑ නැහැනේ...
චන්දන Monday, 28 December 2020 01:19 PM
මේවාට උපදෙස් දෙන අය... අඩුම තරමේ හමුදා කඳවුරුවල ප්‍රයෝජනයට ගන්න පුළුවන්..
Anton Austria Monday, 28 December 2020 02:21 PM
ඇත්තටම කවද්ද අපේ මිනිසුන්ට මොලේ එන්නේ පාලකයන්ට...? මේවා විනාශ කරන්නේ නැතුව නැවත ආයෝජනය කරන්න තිබ්බා. කුඩුවලට ලිකුඩු එකතුවෙනවා. මේවා කෙලින්ම පුච්චනවා....
රාජ Monday, 28 December 2020 03:11 PM
කහ තියාගෙන පිදුරු පුච්චලාද දන්නේ නැ. ඔය ඔක්කොම පිච්චුනයින් පස්සේ අලු වලටනේ පත් වෙන්නේ...
WCA Monday, 28 December 2020 03:45 PM
ඔය රාජසන්තක වෙන ඔක්කොම විනාශ කරන්න ඕනේ කියන උන්දැලා රාජසන්තක වෙන වාහන ටිකත් ඔයවගේ පුච්චනවද දන්නේ නැති හින්ද අහන්නේ...?
de silva Monday, 28 December 2020 04:35 PM
පාලකයින්ට බැනලා වැඩක් නැහැ. රජයේ සේවකයෝ ඉස්සර 55න් විශ්‍රාම ගියා.. දැන් 60න් විශ්‍රාම යනවා. අපේ රටෙ තීන්දු තීරණ ගන්න පාලකයන් දෙදෙනාට අවුරුදු 75ට වැඩියි. අපේ රටෙ පාලකයින්ට වයස වැඩි නිසා මොලයේ කාර්යක්ෂමතාවය ටික ටික අඩුවෙමින් පවතිනවා. එමනිසා ඔවුන් ගන්න තීන්දුවලට වගකියන්න ඔනේ මොවුන්ට ඡන්දෙ දීපු ඡන්ද දායකයෝ.... 69 ලක්ෂය....
fairoosTuesday, 29 December 2020 07:21 AM
ද සිල්වා වගේ අය ඉන්නකන් ලංකාවෙ තත්වෙ මෙක තමයි... දේශපාලකයින්ට ගොට්ට අල්ලන එකනේ වැඩෙ....
අප්පුහාමි Tuesday, 29 December 2020 06:13 PM
එතකොට සිංගප්පූරුව ගොඩනගපු ලී කුවාන් යු, රුසියාවේ ආර්ථිකය නන්වපු "පුටින්" ඇමෙරිකාවේ "ජෝ බයිඩන්ලා" ඊශ්‍රායලයේ :නෙතන්යාහු" ලා දහඅටේ, විස්සේ කොල්ලෝද ආයුබෝවන්? මට මේ ලොකු උගත්කමක් නැති නිසා උගත් ඔබතුමාගෙන් දැනගන්න අහන්නේ...
RF Monday, 28 December 2020 06:02 PM
ලංකාවේ දැන් ඔක්කොම පුච්චනවා.
Don perera Monday, 28 December 2020 09:32 PM
මේ වගේ හරක් ජාතියක්...
banda Tuesday, 29 December 2020 09:35 AM
මෙවා ජාතික අපරාධ.... අපිට හොද්දට දාන්න කහ ටිකක් නැහැ. මෙ අය කහ ගිනි තියනවා.
sas Tuesday, 29 December 2020 10:34 AM
රටේ මෝඩ පාලකයන් සිටින විට මේ ආකාරයේ දේ සිදුවනු ඇත. මොනතරම් නාස්තියක්ද!
mp Tuesday, 29 December 2020 10:44 AM
ලංකාවේ මිනිස්සු මේ තරම් අවාසනාවන්තද? අපි මේ මුළු අවුරුද්දෙම කහ නැතිව කෑම කෑවේ. සල්ලිවලටත් ගන්න නැතිව හිටියේ. මේ රටින් ගෙනා කහ පුච්චනව. හෙන ගහන වැඩ.