අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට
වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි
රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න
මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කළුගල් කෑල්ලට දෙලක්ෂයක රන්බඩු දීලා
රාධා Thursday, 08 September 2016 02:05 PM
තන්හාව ශෝකයට මුලය (බ)
ජෝසප් පෙරේරා Thursday, 08 September 2016 02:52 PM
තන්හාය ජායතී සෝකෝ (හේ)
සම්පත් Thursday, 08 September 2016 03:44 PM
මේවා රට්ටු හිනස්සන වැඩ.(හේ)
සම්පත් Thursday, 08 September 2016 09:59 AM
එන්න එන්නම අපේ රට පිරිහෙනවා. (නි)
චාමි Thursday, 08 September 2016 10:22 AM
බණ්ඩාරගම දැන් මේ වගේ වංචා වැඩියි වගේ (නි)
සමන්මලී Thursday, 08 September 2016 10:46 AM
මේ දවස්වල බණ්ඩාරගම වටා ප්‍රවෘත්ති මැවෙනවා වැඩියි (නි)
හෆීල් Thursday, 08 September 2016 11:18 AM
මේක ලොකු අසාධාරනයක්. පහුගිය රජය කාලේ තමන්ගේ හිතවතුන්ට තිරුවාන ගල්වලටත් මැණික් හා ස්වර්ණාහරන අධිකාරියේ සහතිකයත් නැතුව කෝටි ගණන් ණය දුන්නා. (නි)
ගෝමස් Thursday, 08 September 2016 11:37 AM
අපේ වත්තේ කළුගල් කියුබ් කාලක් විතර තියෙනවා. ගෙනිහින් බලන්න ඕනෑ බණ්ඩාරගම පැත්තේ (නි)
අමල් Thursday, 08 September 2016 12:04 PM
ඇයි මෙච්චර අනුවන වැඩ කරන්නේ.? (ර)
මහේෂ් - බණ්ඩාරගම Thursday, 08 September 2016 12:25 PM
බණ්ඩාරගම කියන්නේ හරිම සාමකාමී සුන්දර නගරයක්. මෙම කතාව නම් පිළිගන්න අමාරුයි. මේක හිතාමතාම බණ්ඩාරගමට මඩ ගැසීමට කල දෙයක් වෙන්න පුළුවන්. නිවැරදිව පරීක්ෂණ කළ යුතුයි (ම)
ජයරත්න Thursday, 08 September 2016 01:27 PM
මෙම කාන්තාවගේ විලාශයෙන්ම ඇගේ අසරණකම නොපෙනේද? එම රන් බඩු මිල්දී ගැනීමට ඇය කොපමණ කලක් දුක් මහන්සියෙන් ඉතිරි කරන්නට ඇත්ද? (බ)
පද්මිණි Friday, 09 September 2016 04:26 AM
කාන්තාවක් වුණාම මෙයට වඩා නුවණින් වැඩකරන්ට ඕනෑ. අර හැදිමිටේ දිගයි කියන කතාව ඔප්පු නොකර.(ම)