IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කිළිටි ඇඳුම් අස්සෙන් කිළිටි වැඩක්

ගංවතුර ආධාර ගෙන්වන මුවාවෙන් වැල්ලම්පිටිය මෝටර් රථ අමතර කොටස් ආනයන සමාගමක ව්‍යාපාරිකයකු ඇඳුම් කන්ටේනරයක සඟවා ගෙන්වූ අධිශීතකරණ සහිත ලොරි බොඩි දෙකක් රේගුව අද (4) අත්අඩංගුවට ගනු ලැබීය.

ආනයන අපනයන පාලකගේ අවසරයකින් තොරව ගෙන්වූ බව කියන මේවායේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක හා අධ්‍යක්ෂ ධර්මසේන කහඳව මහතා පැවසීය.

එම කන්ටේනරයේ තිබූ ඇඳුම් කිළිටි හා පැරණි ඒවා බවද සොයාගෙන ඇත.

RDS_3164 RDS_3174 RDS_3194 RDS_3197



අදහස් (0)

කිළිටි ඇඳුම් අස්සෙන් කිළිටි වැඩක්

ටෙරන්ස් Tuesday, 05 July 2016 02:16 AM

අද කාලේ වෙන දේවල් වල හැටියට මේක ගැන අපි එච්චර කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 05 July 2016 02:21 AM

මේවත් හොරකම්ද කුඩු කන්ටේනර් පස්ස දොරෙන් යන රටේ? මේවා තමයි අපිට නම් විහිළු සහ මාධ්‍ය සංදර්ශන. මෝරුන්ට යන්න දීලා හාල්මැස්සෝ ඇල්ලීම ගැන ලැජ්ජයි (නි)

:       0       0

කමනි Tuesday, 05 July 2016 05:43 AM

මම හිතුව අර සිමෙන්ති කන්ටේනරයවත්ද කියල.(බ)

:       0       0

ලලිත් Tuesday, 05 July 2016 12:09 AM

වැඩේ නම් වැරදි තමයි. අල්ලපු එකත් හොඳ වැඩක්. එ්ත් ඉතින් මේ ටික අල්ලන්න කීදෙනෙක් මහන්සි වෙලා තියෙනවද? (නි)

:       0       0

රාධා Tuesday, 05 July 2016 01:01 AM

මඩු වලිග නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 125 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


ජයශංකර් රනිල් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 370 0

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(4)විශේෂ සාකච්ජාවක න


ජයශංකර් සජිත් හමුවෙයි
2024 ඔක්තෝබර් මස 04 223 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් කොළඹ පිහිටි ඉන්දිය මහකො


මෝදි අනුරට ඉන්දියාවට එන්න කියයි
2024 ඔක්තෝබර් මස 04 531 0

එක්දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (04) පස්වරුවේ ජනාධිපති කර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දි


ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් ඇද වැටි ජිවිතක්ෂයට
2024 ඔක්තෝබර් මස 04 391 0

නුවරඑලිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කොටගල කෙම්බ්‍රිජ් දමිල විද්‍යාලයේ විවේක කාලයේදි ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටි සිසුවෙක් උඩ පන්දුවක් රැ


’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 1160 1

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site