IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


කැළණි ගගේ නාන්න ‌ගිය 3ක් අතුරුදන්

(කේ බුද්ධික කුමාරසිරි)

කැළණි ගගේ නවගමුව මාපිටිගම ⁣පාලම අසල දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අතුරින් තිදෙනෙකු සැඩ පහරට ගසා ගෙන ගොස් අතුරැදහන් ව සිටි එක් අයෙකුගේ සිරැර නාවික හමුදා කිමිදුම් ඒකකය මගින් අද (01) දින උදෑසන සොයා ගත් බව නවගමුව පොලිසිය පවසයි

කඩුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරනු ලබන මෙම තරැණයින් සිව් දෙනා ඊයේ (31)  සවස ගගේ නාමින් සිටියදී එක් අයෙකු සැඩ පහරට හසුව ගසාගෙන යනු දැක තවත් තරැණයින් දෙදෙනෙක් ඔහු බේරා ගැනීමට යාමේදී  එම තරැණයින් තිදෙනාම ගගේ ගිලීමට ගොස් ඇති බවත් ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක් එම සිද්ධිය දැක තරැණයින් දෙදෙනෛකු බේරා ගැනීමට  සමත්ව ඇති බවත් නවගමුව පොලිසිය පවසයි

මෙලෙස මියගොස් ඇත්තේ නුවර හබරගල ප්‍රදේශයේ පදිංචිව සිටි ජනිත් මහේන්ද්‍ර නැමැති 21 හැවිරිදි තරැණයෙකි

නවගමුව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි



අදහස් (3)

කැළණි ගගේ නාන්න ‌ගිය 3ක් අතුරුදන්

Bunny Preena Saturday, 01 April 2023 12:18 PM

බොහොම කණගාටු දායකයි කියන්න. තරුණ පරපුර නිරපරාදේ ජීවිත විනාශ කරගන්නවා. නොදන්නා දේවල් කරන්න ගිහින් එහෙම නැතිනම් අවවාද සහ අනතුරු ඇඟවීම් තඹේකට මායිම් නොකිරීමෙන් හෝ නොපිළිගැනීමෙන්. විශේෂයෙන්ම නොදන්නා පළාත්වල ගංගාවල නාන්න පිහිනන්න ගිහිල්ලා. ගංගාවල නෑමට සහ පිහිනීමට සුදුසු නානතොටවල් තියෙනවා. එවැනි තැනකට ගියානම් කිසිම කරදරයක් නැතුව නාගන්නත් ආසාවට පිහිනන්නත් පුළුවන්. ජීවිතේ බේරාගෙන ආයෙත් යහතින් ගෙදර යන්නත් පුළුවන්. පිහිනීම එකතරා විදියක කලාවක්. හරි විදියට ප්‍රගුණ කළ යුතුයි. වතුරට පැනලා අත්දෙක ගහපු ගමන් වතුර ඉදිරියට යන වැයි කියලා සමහර අය හිතාගෙන ඉන්නේ. ගොඩක් අයට වරදින්නේ එතැනයි. අපරාදේ රටකට හුඟක්ම වටින්නේ තරුණ ජීවිත.

:       0       5

කසුන් Saturday, 01 April 2023 01:43 PM

නාන්න ගිහින් මැරෙන ජාතියක් හැටියටත් අපි එකටම එයි වගේ. ඔහොම යං. යම් කිසි තැනක ඊයෙ ගිලිලා මළා නං ඒකත් ගිහිංම බලලා, වීඩියොත් කරගෙන, ෂෙයා කරලා කමෙන්ට් කරලා අදත් එතැනම නාන්න යන ජාතියක් වෙන එකත් ලේසි නෑ. කාටවත් ගානකුත් නෑ කොච්චර මළත්. මළ එකාගේ පවුලට විතරයි පාඩුව.

:       0       4

මහේෂ් Sunday, 02 April 2023 02:28 PM

තරුණ මදයයි, මෝඩකමයි ගෙනත් දෙන්නේ තරුණ කොල්ලන්ට මේවා වගේ දේවල් තමයි වෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 40 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 94 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 14 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2763 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 668 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1343 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 301 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 598 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1729 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site