IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කැළණි- පේරාදෙණි සිසුහු වීදි බසිති

කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසර සිසුවකු තමාට ආචාර්යවරුන් තිදෙනකු පහර දුන්නැයි කියමින් කිරිබත්ගොඩ පොලිසියේ පැමිණිල්ලක් දමා ඇතැයි පොලිස් ආරංචි කියයි.

ආචාර්යවරුන්ගෙන් කටඋත්තරයක් ලබාගැනීමට ඔවුන් අද පොලිසියට කැඳවීමට නියමිතය.

තමා ෆේස්බුක් ඔස්සේ පළකළ අදහස්වලට කිපී එම පහරදීම කළ බව කියමින් එම පැමිණිල්ල කර ඇතැයි කියති. 

සිසුන්ට එරෙහිව සරසවියේ සිදුකරතියි කියන පහර දිම් නවතන ලෙසත්  ඉල්ලා කැළණි සරසවියේ සිසුහු අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ.

කැළිණි සිසුන්ගේ සහයට එමින් පේරාදෙණියේ සිසුහු ද ගලහ මංසන්ධියේ උද්ඝෝෂණයක් ඇරඹුහ.

3212[1] 3217[1] 3220[1] 3227[1] 3232[1]

(කැළණි සරසවිය ඉදිරිපිට)

Snapshot---14 Snapshot---18

(පේරාදෙණිය සරසවි සිසුන් )

 

විඩියෝ ලාල් ඒස් කුමාර



අදහස් (0)

කැළණි- පේරාදෙණි සිසුහු වීදි බසිති

අනුර Thursday, 09 June 2016 12:14 PM

බණ්ඩාර, මේ වසරේ රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රථම වසරට ඇතුලත් වුන මගේ මල්ලි අමානුෂික නවකවදය නිසා කැම්පස් අතහැරල අද ගෙදර.. මම හිතන්නෙ ඔයා කේම්බ්‍රිජ් වල වෙන්න ඇති. (බ)

:       0       0

ආනන්ද Friday, 10 June 2016 03:29 AM

ජනිත් යනු නියම මානව හිතවාදී ඉංජිනේරුවකු බව පෙනීයන හෙයින් මොහු මෝටර් රථයක් ගැනීමට සුදුස්සෙකු බව නිරීක්ෂණය වේ. එමෙන්ම ඔහු නගරයේ ධනපති පංතියේ පුද්ගලයෙකි. එබැවින් මොහුට කරන ගෞරවයක් ලෙස කෝටි 7 ක මෝටර් රථ ආනයන බලපත්‍රයක් ලබාදීමට සුදුසු බව මම යෝජනා කරමි. (නි)

:       0       0

අනුර Thursday, 09 June 2016 12:50 PM

ජනිත්, මොරටුවෙ ඉංජිනේරු මහත්තුරු කොච්චර විදේශ ගතවෙලාද කියල දන්නවද? (ර)

:       0       0

විකුම් Thursday, 09 June 2016 08:55 AM

කවුද දැන් මෙහෙම ගහලා තියෙන්නේ එතකොට? (නි)

:       0       0

රාධා Thursday, 09 June 2016 01:24 PM

මම දන්නා බ්‍රිතාන්‍ය කළු ජාතිකයෙක් 80 දශකයේදී කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුල් වෙලා පිටව සීමාවාසික ඉවරවෙලා යනකොට ඔහුගේ පුතා විශ්ව විද්‍යාලයක. එම කාලයේ වැඩි කාලයක් මේවගේ තිබුනේ. (බ)

:       0       0

චානක Thursday, 09 June 2016 09:06 AM

අනේ ළමයිනේ, ඔය වැඩ පැත්තක දාලා ඉගෙනගන්නකෝ, අහිංසක දෙමාපියන්ට දුක් දෙන්නේ නැතුව (නි)

:       0       0

සිතිජ Thursday, 09 June 2016 01:49 PM

කැළණි - පේරාදෙණි සිසුහු වීදි බසිද්දී මොරටුව විශ්ව විද්‍යාලයේ සිසුහු ලොව දිනති. (බ)

:       0       0

ලක්මි Friday, 10 June 2016 05:43 AM

පැට්‍රික් රත්නායක මහත්තයාට විරුද්ධව ඔය ළමයි කෑ ගහන්නේ ඒ වගේ කෙනෙක්ගේ අගේ මේ ගොල්ලන්ට තේරෙන්නේ නැහැ. (ම)

:       0       0

භද්‍රානි Thursday, 09 June 2016 09:56 AM

විභාගේ පාස් වෙලා විශ්වවිද්‍යාලෙට ගියයි කියලා ඔය වගේ උද්දච්ච ලෙස හැසිරෙන්න ගත්තාම ගුරුවරුන්ගෙන් විතරක් නෙමේ, සමාජයෙනුත් පහරකෑමට ලක් වෙන්න පුළුවන් එනිසා ප්‍රවේශමෙන් ජීවත් වෙන්න උත්සහ කරන්න. (ර)

:       0       0

ළමාහේවගේ Friday, 10 June 2016 06:03 AM

අචාර්යවරුනේ අවවාද කරන්නේ බලාගෙනයි බැරිවෙලාවත් ශිෂ්‍යාවකට අවවාද කළොත් අතවර කළා කීවොත් ආචාර්යවරයාට දෙවියන්ගේ පිහිට තමා. (බ)

:       0       0

අප්පුහාමි Thursday, 09 June 2016 10:05 AM

අම්මා තාත්තාටත් ගරු නොකරන අයගෙන් ගුරුවරුන්ට මොන ගෞරවයක්ද ලැබෙන්නේ? විශ්ව විද්‍යාල සිසුන් අාචාර්යවරුන්ට සළකන්නේ හරිම පහත් විදිහට. (නි)

:       0       0

බන්දුල Thursday, 09 June 2016 10:22 AM

නිකම් ලැබෙන දෙයක අගයක් නැත. කීයක්හරි අය කරන්න ඕනෑ. වෙන රටවල සිසුන් ජීවිත කාලයම ණය ගෙවනවා උපාධිය ගන්න (නි)

:       0       0

ලක්ෂි Thursday, 09 June 2016 10:26 AM

මේ අයද අනාගතේ රට පාලනය කරන්නෙ? (නි)

:       0       0

පීරිස් Thursday, 09 June 2016 05:50 AM

දැන් මුහුණුපොත ජනජීවිතය අවුල්කරන මහා විනාශයක් වෙලා (නි)

:       0       0

ලක්මාල් Thursday, 09 June 2016 11:25 PM

උගත් මා්‍ෙඩයා‍ෙ තමයි මේ. (නි)

:       0       0

ජයම්පති Thursday, 09 June 2016 11:11 AM

මේ අය බොරුවනේ කරන්නේ. මීට කලින් කැලණියේ සිද්ධවුණ නවකවද සිද්ධියට සම්බන්ධව තමා මේ ආපහු වර්ජනයක් කරන්නේ. ඉගෙනගෙන පලයල්ලා ළමයිනේ බොරු දේවල් නොකර. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 12 June 2016 11:24 AM

ලංකාවේ සරසවි සිසුන් කියන්නේ කණමදයා වැහිච්ච අය (බ)

:       0       0

ආර්නෝල්ඩ් Thursday, 09 June 2016 11:15 AM

ගුරු සිත නොරිදවා අකුරු උගනිව් කුමරු සොඳවා! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 09 June 2016 11:39 AM

මේ අදහස් දමා ඇති අයගෙන් කී දෙනෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තියෙනවද කියල අදහස් වලින්ම දැනගන්න පුළුවන් (නි)

:       0       0

නුවන් Thursday, 09 June 2016 07:07 AM

ඕනෑ එකයි එපා එකයි හැමඑකම ෆේස්බුක් එකේ දාන්න ගියාම ඔහොම වෙනවා. (නි)

:       0       0

ජනිත් Thursday, 09 June 2016 11:55 AM

බණ්ඩාර මම මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සිසුවෙක්. ගණිත අංශයෙන් උසස් පෙල සමත් අයගෙන් බුද්ධිමත්ම සිසුන් තමයි මෙහේ ඉන්නේ. අපි නම් ඔය වගෙ අඳ බාල විදියට හැසිරෙන්නේ නෑ. රජරට විශ්ව විද්‍යාලයේ සිටින මගේ මිතුරාගෙන් දැනගන්නට ලැබෙන විදියට ඕවා කරන්නේ ඈත පලාත් වලින් යන්තම් පාස් වෙලා විශ්ව විද්‍යාලයට ආව දුප්පත් පවුල්වල ළමයි තමයි. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 09 June 2016 12:13 PM

අපේ සීයා කියනවා වගේ; මුන්ට ගහලා මදි, හම ගහන්න ඕනා. එතකොටයි හැදෙන්නේ. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බඹරු ඇන 15කට තුවාල
2024 ඔක්තෝබර් මස 03 58 0

තලවකැලේ, ආගරපතන, ඇල්බියන් නිව්ප්‍රෙස්ටන් වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසකට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් ඉන් තුවාල ලැබු 15ක් ප්‍රතිකාර සඳහා ආගරපතන ප්


කාසල්රී රක්ෂිතයේ ගින්නක්
2024 ඔක්තෝබර් මස 03 40 0

කාසල්රි ජලාශ රක්ෂිතයට කිසියම් පිරිසක් ගිනි තැබිම හේතුවෙන් ඉලුක් සහිත එම රක්ෂිතයේ විශාල භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇත.


වළ දමා තිබු අවිය සමඟ යුවළ දැලේ
2024 ඔක්තෝබර් මස 03 201 0

වරකාපොළ අල්ගම ප්‍රදේශයේ නිවසක ඇතුළත වළ දමා තිබුණු මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග යුවළක් අද( 03) දහවල් අත් අඩංගුවට ගත් බව වරකාපොළ පොලිසිය


පුහුණුවීම් කළ බසයටම යටවී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 03 456 0

ආණමඩුව කාර්මික විද්‍යාලයෙ මෝටර් රථ තාක්ෂණ ශිල්පිය පාඨමාලාව හදාරමින් සිටි සිසුවකු අදාල පුහුණු විම් වලට යොදා ගත් බස් රථයටම යටවි බරපතල ලෙස අසාධ්‍යව ආණම


ශ්‍රීලනිප වාමාංශිකයන්ගේ සහය ජාජබට
2024 ඔක්තෝබර් මස 03 1027 1

ඉදිරි මහ මැතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට කොන්දේසි රහිතව පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වාමාංශික කණ්ඩායම ඒකම


රාජ්‍ය පරිපාලනයට නව ලේකම්වරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1214 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38752 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25460 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 989 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 348 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site