IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


කැළණි සිසුහු අදත් මහ පාරේ

කැළණි සරසවියේ ශිෂ්‍යාවනට  සිදු වී යැයි කියන අතවර  හෙළා දකිමින්  එහි සිසුහු අද (30) සරසවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ.

සිසු අයිතිවාසිකම්  රකින ලෙස ඔවුහු ඉල්ලති.



අදහස් (0)

කැළණි සිසුහු අදත් මහ පාරේ

කමල් Thursday, 30 June 2016 10:21 AM

මෙයාලා හැමදාම ඉතින් උද්ඝෝෂන. (ර)

:       0       0

භද්‍රානි Thursday, 30 June 2016 01:04 PM

මේ නොහික්මුණු තරුණ පිරිස නිසා මහපාරේ ගමන් කරන ජනතාවට සිදුවෙලා තියන අතවරය ගැන කතා කරන්න කවුරුවත් නැහැ. උගත් තරුණ පරපුර මේ තත්වයෙන් මුදවා ගන්න නම්, ඔය උද්ගෝෂණ මෙහෙයවන අයගේ ශිෂ්‍ය භාවය අහෝසි කර පුනරුත්තාපන කඳවුරු වලට ගාල් කරන්න ඕනා.(හේ)

:       0       0

පිරිස් Thursday, 30 June 2016 06:17 AM

මේ ළමයි ඉගෙන ගන්නවාට වඩා ඉන්නේ මහ පාරේ දැන් (ම)

:       0       0

තුෂාරී Thursday, 30 June 2016 06:44 AM

පාරටම දිය වී යන සිසු ජීවිත.?ළමයිනේ, ඔබලා ඉගෙන ගන්න තියෙන වටිනා කාලය ඇතුන් ලවා වත් අද්ද ගන්න බැරි බව සිතන විට පමා වැඩියි. දියුණු රටවල ළමයි වයස විසි එක, විසිදෙක වනවිට උපාධියත් අරන් ඉවරයි. (ර)

:       0       0

පතිරණ Thursday, 30 June 2016 06:46 AM

කැළණි සරසවියේ ළමයි ඉන්නේ මහ පාරේමයි. (ර)

:       0       0

රංජිත් සිල්වා Thursday, 30 June 2016 07:38 AM

රාජ්‍ය විශ්ව විද්‍යාල එපා කරවන ව්‍යාපෘතිය නේද? ඔහොම යමු. අනිත් අය රටට වැඩ දායක දේවල් කරනවා. මේක ගොන් රැලක් වගේනේ (බ)

:       0       0

නිර්ශාඩ් ප්‍රීනා Thursday, 30 June 2016 07:43 AM

අපරාදේ රන් හා වටිනා කාලය සහ මුදල්. (ර)

:       0       0

නාමල් Thursday, 30 June 2016 07:47 AM

පිටරට විශ්ව විද්‍යාලවල සිසුන් ගෙවලා ඉගෙනගන්න නිසා කාලය අපතේ නොයවා ඉගෙනගන්නවා. (ර)

:       0       0

කමනි Thursday, 30 June 2016 08:23 AM

සිසු අයිතිවාසිකම් රකින්න නම් සිසුන් තමන්ගේ වගකීම් ඉටු කළ යුතුයි. සැම අයිතිවාසිකමක් සමඟම වගකිමුත් බැඳෙන බව නොදන්නා එකම ජාතිය ශ්‍රී ලංකා වාසීන්.(හේ)

:       0       0

කමල් Thursday, 30 June 2016 08:25 AM

ප්‍රශ්නයක් ආපු ගමන් කරන වැඩේ නවත්තලා පාරට බහින සංස්කෘතිය මේ ළමයින් කොහෙන් ඉගෙන ගත්තද මන්දා.(හේ)

:       0       0

කෝසල Thursday, 30 June 2016 08:31 AM

කැළණි සරසවියේ ළමයි ඉන්නේ මහ පාරේමයි. කැළණි සරසවියේ තියෙන පාඨමාලා දිහා බැලුවහම ඒවා අඩු කොලිටි බවත් මේකට තේරෙන අයගේ අඩු ලකුණු වල අඩුව හැසිරිමෙනුත් සනාථ වෙනවා. (බ)

:       0       0

ජයම්පති Thursday, 30 June 2016 08:45 AM

එතකොට අර පලවෙනි වසරේ ශිෂ්‍යාවට කරපු අසාධාරණය ගැන මේ ගොල්ල කතා කරන්නේ නැද්ද? (ම)

:       0       0

රංජිත් සිල්වා Thursday, 30 June 2016 08:53 AM

ආර්‍යය සත්‍ය සතරට අයත් එක සත්‍යයක් වන්නේ වයෝවෘද්ධ බවය. අනෙක්වා නම් ඉපදීම, මරණය සහ ලෙඩවීමය . වයෝවෘද්ධ වන සැමටම විදීමට සිදුවන වේදනා සතක් පිළිබඳව සම්මා සම්බුදුරජාණන් වහන්සේ සප්ත සංවේග සුත්‍රයේ දේශනා කර ඇත (බ)

:       0       0

තුෂාරී Thursday, 30 June 2016 09:04 AM

මේ ළමයින්ට ඉගෙන ගන්න වෙලාවක් නෑ වගේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 45 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 67 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1381 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 603 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1028 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 307 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38886 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site