IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කැළණි සිසු පෙත්සම ජනවාරියේ

කැළණිය විශ්ව විද්‍යාලයයට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉක්මවා බාහිර උපාධිය සඳහා සිසුන් බඳවා නොගැනීමට එහි සනාතන සභාව ගත් තීරණය අහෝසි කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බාහිර උපාධි  සිසුන් 10 දෙනෙකු  ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 25 වැනි දා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීරණය කරයි.

බුවනෙක අළුවිහාරේ , අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත‍්‍රසිරි විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි.



අදහස් (0)

කැළණි සිසු පෙත්සම ජනවාරියේ

යසෝධරා Saturday, 17 December 2016 09:26 AM

මෙයාලට ඉතින් කවදද ප්‍රශ්න නොතිබුණේ? (නි)

:       0       0

අනුර Friday, 16 December 2016 01:57 PM

මුලු ලංකාවම උපාධිධාරීන් වුණත් කමක් නැහැ රැකියා තියෙනවා නම්. මොරටුවෙන් පිටවෙන ඉංජිනේරුවො බහුතරය ලංකාවෙද ඉන්නෙ. කවුරුහරි කියයි දැන් විදේශ විනිමය ගේනවනෙ කියලා. වෙන රටක පුරවැසිභාවය අරගෙන ලංකාවට විදේශ විනිමය එන්නෙ නැහැනෙ. උසස් අධ්‍යාපනය නවෝත්පාදනය කෙරෙහි ඉලක්ක විය යුතු බවයි මම කියන්නෙ. (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 17 December 2016 07:12 AM

දැන් ඉතින් සුපුරුදු විදියට උපරිමාධිකරණ භූමිය හා අවට කලාපය සරසවි සිසුන්ට තහනම් කලාපයක් බවට අධිකරණ වාරණයක් ගමු. ජනවාරි 25 වෙනිදා එම ස්ථානයේ ආරක්ෂාවට නාවික හමුදාව යවමු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 429 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site