ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැළණි සහයට සබරගමුවත් එකතු වෙයි
ශක්ති Thursday, 07 July 2016 01:03 AM
අධ්‍යාපනය ලබන්නේ යහපත් පුරවැසියෙක් වීමටය. එසේ වීමට සිතක් නැත්නම් අපේ වටිනා බදු මුදල් නාස්තිනොකර දෙමාපියන්ට පවු නොදී ගෙදර යන්න. සවි ශක්තිය ඇත්නම් නායයාම් වලින් නැතිවුණ ජීවිත හදාගන්න උදවු වෙන්න. (නි)
අප්පුහාමි Thursday, 07 July 2016 02:24 AM
මෙයාලට ඉගෙනගන්න බදු ගෙවන අපිත් පව් (නි)
සුනිල් Wednesday, 06 July 2016 11:13 AM
රටේ ගරු අධිකරණයට අභියෝග කරන්න පුළුවන් නම් විරෝධතා දක්වලා මේ විදියට, රටට නීතියක් මොකටද? (ම)
එරන්දි Thursday, 07 July 2016 05:16 AM
අධිකරණ නියෝගයකින් බන්ධනාගත කළා නම් ඔබට එයට අභියෝග කළ නොහැක. අහිංසක දෙමව්පියන්ට දුක් දෙන්නේ නැතිව ගිහින් ඉගෙනගන්න (බ)
සාමා Wednesday, 06 July 2016 12:42 PM
අනේ මන්දා? වැරදි කරලා මදිවට තව විරෝධතාවල් . මෙයාලට ඉගෙන ගන්න වියදම් කරන දෙමව්පියෝ පව්. (ර)
ධම්ම Wednesday, 06 July 2016 01:53 PM
එක ළමයෙක්වත් සපත්තු දාලා නැහැ. බොහෝ දෙනෙක් දාලා ඉන්නේ රබර් සෙරෙප්පු. (නි)
ලලිත් Wednesday, 06 July 2016 03:45 PM
බය වෙන්න එපා. ළඟදීම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, හාවඩ් විශ්ව විද්‍යාලය, ටෝකියෝ විශ්ව විද්‍යාලය, කැන්බරා සරසවිය මේ සේරම ඔයාලට එකතුවෙනවා. ඒ විශ්ව විද්‍යාල වලත් පන්ති තහනම් කරපු අයගේ තහනම ඉවත් කරන්න කියලා. දිගටම කරගෙන යන්න මල්ලිලා. (නි)
සරණපාල Thursday, 07 July 2016 09:14 AM
ඔයාලා සියලු දෙනා කියන දේ හරි. ඔය වීදි බහින කට්ටියගේත් පන්ති තහනම් කරන්න (බ)