IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


කළුතරත් පන්දම් පෙළපාළි

විදුලි බිල වැඩි කිරීමට  එරෙහිව විරෝධය දක්වමින් අද (25) කළුතරදී  පන්දම් පෙළපාළියක් පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂ  පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා විසින් සංවිධානය කැරුණු  මේ පෙළපාළිය සාරානන්ද මාවතේ සිට කළුතර  බෝධිය අසල  පාලම ලඟින් අවසන් විය.



අදහස් (0)

කළුතරත් පන්දම් පෙළපාළි

ගයාන් Thursday, 25 April 2013 10:56 PM

88/89 කාලේදී මෙයාලට ජනතාවගේ දුක තෙරුන් නැද්ද?(නදී)

:       0       0

පාලිත Thursday, 25 April 2013 11:29 PM

ආණ්ඩුව ඔයිට වඩා හොදයි හන්දිවල ඇමතිලා මන්ත්‍රීලා හිටෝලා ඔවුන්ට ලොකු 2*4 පොල්ලක් දීල ආණ්ඩුවට චන්දය දුන් අයට දෑත බදල ගැහුවනුම්.(නදී)

:       0       0

ක්‍රිෂ්ණා Thursday, 25 April 2013 11:42 PM

ඇයි ගයාන් ඒ කාලෙත් මේ වගේ ලයිට් බිල් වැඩි කරපු සීන් කෝන් එකක් තිබ්බද?(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 27 April 2013 07:47 AM

සරත්, ඔබේ අදහස හරි, ඒත් ජේ ආර් ජයවර්දන මහත්තය දන්නවා දිගටම ඔය පුටුවේ හිටියොත් වෙන දේ. එක නිසා තමයි ජනාධිපති කමට දෙවරකට වැඩිය ඉල්ලන්න බැරි ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සකස් කලේ . ඇමෙරිකාවෙත් දෙපාරයි ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකට ලංකාවේ.(අ)

:       0       0

ගයාන් Saturday, 27 April 2013 02:57 PM

අපේ මිනිස්සු මොන තරම් පව් ද (දී)

:       0       0

හේරත් Friday, 26 April 2013 01:23 AM

පන්දම් කාරයෝ ආවා. නැට්ටුවෝ...බෙරකාරයෝ..නිලමෙලා එන කළුතර අවුරුදු පෙරහැර එනවෝ..... (නි)

:       0       0

දාස් Friday, 26 April 2013 02:41 AM

මාර වැඩේ. ගයාන්ට තාම මතකනේ 88/89 කාලේ. මම හිතුවේ ඒක දැන් පරණ තුරුම්පුවක් කියලා. (නි)

:       0       0

අමාරිස් Friday, 26 April 2013 02:46 AM

පන්දම්කාරයෝ තමයි පන්දම් අල්ලන්නේ (නි)

:       0       0

රජිත් ඉතාලි Friday, 26 April 2013 02:57 AM

රෑට ගෙදරට අවර්ණ වෑන් එකකින් ඇවිත් සැළකුවහම ඔය ලොක්කෝ ඇවිත් බේරාගනී කියලා බලාගෙන ඉන්නකෝ (නි)

:       0       0

දම් Friday, 26 April 2013 04:58 AM

තව වැඩි කරන්න. ඒක වහන්න තව බොරු කියන්න. ඒකත් වහන්න තවත් මොනවාහරි කියන්න. අන්තිමට ඔය ඔක්කොම වහන්න විපක්ෂයේ අයවත් ගන්න. (නි)

:       0       0

ගයාන් Saturday, 27 April 2013 01:00 PM

89 කාලේදී අපේ අප්පච්චි තමයි රෑට නිදි නැතුව අපේ ගම රැකලා තියෙන්නේ, ගමේ මිනිස්සු වෙනුවෙන්. එහෙම දුක් විදපු අපේ අප්පච්චිව මග රැකලා ඉදලා වෙඩි තියලා මරපු මිනිස්සු අද හොද මන්ත්‍රිලා. අද ජනතාවගේ දුකට කෑගහනවා. අප්පච්චි මරනකොට මට අවුරුදු 3යි . මගේ හිතේ වේදනාව ඔයාලා දන්නවා නම් ඔහොම කතා කරන්නෙ නැහැ. (නි)

:       0       0

පෙ‍රේරා Friday, 26 April 2013 06:47 AM

තම තමන්ගේ පැවැත්මට ලංකාවේ සමහරක් අය පන්දම් අල්ලන එකනේ කරන්නේ. (නි)

:       0       0

ඩයස් Friday, 26 April 2013 08:00 AM

ලයිට් බිල වැඩි කළාට අපේ ඡන්දෙ අපේ රජයට. දුම්රිය ගාස්තු, බස් ගාස්තු වැඩි කර ලාබ පෙන්වමු. හොඳ තීරණයක්. (නි)

:       0       0

සම්පත් Friday, 26 April 2013 09:49 AM

මුන්ටනම් පිස්සු. මෙච්චර ප්‍රශ්න තියෙද්දී පන්දම් හොලවනවා.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 26 April 2013 03:37 PM

මහත්තයා, දවාලට මොන පන්දම්ද? රාත්‍රියටනේ පන්දම අරන් යන්න තිබුනේ. (නි)

:       0       0

සරත් Friday, 26 April 2013 10:24 AM

පොඩි පොඩි මංත්‍රීලා පන්දම් අරන් පෙළ පාලි යනවා. එයාලගේ ලොකු අය ආණ්ඩුවට පන්දම් අල්ලනවා? ඇත්තටම රට ගැන හිතන විපක්ෂ නායකයෙක් හිටියනම් ආණ්ඩුවට ඕනේ ඕනේ විදියට කරන්න බැ? පළමුව ඕනෑම ජනාධිපති කෙනක් පත්වෙන්නේ මහජන චන්දෙන්. ඊට පස්සේ ජනතාව චන්දේ දුන්නත් නැතත් මමයි රජා. ඕක පහු ගිය ආන්ඩුත් කරපු දෙයක්. ඒ කලේ ජේ.ආර් ජයවර්දන මහත්තයා කවදාවත් මැරෙන්නේ නැති වෙයි කියලා තමා රටේ සම්පුර්ණ බලතල එක්කෙනෙකුගේ අතට ගන්න පුළුවන් විදිහට හදා ගත්තේ? අපේ රටට ඇත්තටම ආදරය කරන ජනාදිපති කෙනෙක් තවම බිහිවෙලා නැහැ?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 174 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 581 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 261 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 695 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2011 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 2287 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38484 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 906 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site