(සුනිල් එස් තන්ත්රිආරච්චි සහ සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නාමයෝජනා බාරදෙන ස්ථානයේ නීතියට පරිභාහිරව නිළධාරීන් කටයුතු කළ බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා විරෝධතාවයක් පළ කළේය.
විරෝධතා දැක්වීමට ලබාදී තිබු කාලසීමාවෙන් පසුව තවත් නාමයෝජනා පත්‍ර කිහිපයක් දැන්වීම් පුවරුවේ ඇලවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය විරෝධය කෙරිණි.
විරෝධය පලකිරීමෙන් පසු මාධ්‍යට අදහස් දැක්වූ ඒ මහතා තවදුරටත් මෙතන සිටීමෙන් පලක් නොවන බව සදහන් කරමින් සිය ආධාරකරුවන් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව ගියේය.
පොල් වගා කිරිමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ’’කප්රුකට සවියක් - වැඩි ඵලදාවක්’’ යටතේ පොල් වගාකරුවන් වෙත සහන මිලට පොහොර ලබාදීම මාර්තු 30 වැනිදා සිට
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරය කරන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි
ශ්‍රී ලංකාවේ ඊජිප්තු තානාපති ආදෙල් ඉබ්රාහිම් (Adel Ibrahim) සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්වරුන් අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
පහළ දිවුල්වැව වැවේ දිය නෑමට ගිය හමුදා භටයෙකු දියේ ගිලී මියගිය බව කපුගොල්ලෑව පොලිසිය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත් වීමත් සමගම එම ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යු
රුපියල් ලක්ෂ අටකට ආසන්න වටිනා හෂිෂ් මත්ද්‍රව්‍ය සමඟ සූපවේදියෙකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
කළුතර නාමයෝජනා භූමිය උණුසුම් වෙයි
ජයනාත් Thursday, 20 March 2025 04:11 PM
වාර්තාව හැටියට ජගත් විතාන මන්ත්‍රී හරි වගේ...
SunethThursday, 20 March 2025 08:58 PM
සෑම කතාවකම දෙපැත්තක් තියෙනවා. සමහර කතාවල ඊටත් වැඩියි.