IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කළුතර බෝධියෙන් මහ පිංකමක්

කළුතර බෝධි බාරකාර මණ්ඩලය දානපතියන්ගේ ද දායකත්වයෙන් කළුතර හා ගාලු දිසාවේ පිරිවෙන්හි ප්‍රාචීන විභාගය සඳහා බෞද්ධ සංස්කෘතිය, අභිධර්මය, පාලි හා සංස්කෘත වැනි විෂයන් හදාරණ භික්ෂූන් වහන්සේට ශිෂ්‍යාධාර පිරි නැමීමට යයි.

බෝධි භාරකාර සංගමයේ සභාපති අජිත ද සොයිසා මහතා පවසනුයේ එම උත්සවය ලබන 18 වැනිදා පස්වරු 2.00ට බෝධි භාරකාර මණ්ඩලයේ ධර්ම ශාලාවේදී ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවයි.

ශිෂ්‍යාධාර ලබන භික්ෂූන්වහන්සේ 125 නමක් තලව්ව රථගාලේ සිට පෙරහරින් වැඩම කරවීමට නියමිතය.

භික්ෂූන් වහන්සේගේ ප්‍රාචීන භාෂා හා බුද්ධ ධර්මය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ මෙවැනි වැඩ පිළිවෙළක් මීට පෙර අරඹා ඇති  බවක් නොදන්නේයැයි සභාපතිවරයා කියයි.

බුද්ධ ශාසසනයේ චිරස්තිතිය සඳහා මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බෞද්ධයන් හා බෞද්ධ සංවිධාන පෙළඹෙනු ඇතැයි ද සභාපති ප්‍රාර්ථනා කරයි.



අදහස් (0)

කළුතර බෝධියෙන් මහ පිංකමක්

ෂෙරිෆ් Tuesday, 14 May 2013 11:45 PM

කෝ මේ අපේ හෙළයෝ ටික? හැමෝම පින්කමට ගිහින් වගේ.(නදී)

:       0       0

කුඩගම්මන සීලරතන හාමුදුරුවෝ Wednesday, 15 May 2013 07:04 AM

ලංකාවෙ ප්‍රාචීන භාෂා / බෞද්ධ අධ්‍යාපනය ගැන අවධානය යෙදවීම මහඟු පිනකි. අඩුම තරමින් එහෙම දෙයක් රටේ තියෙන බව වත් මතක් වෙනවා. (නි)

:       0       0

අමල් Tuesday, 14 May 2013 03:13 PM

අනේ සාධු !! (ස)

:       0       0

අහමඩ් Tuesday, 14 May 2013 07:34 PM

හොඳ වැඩක්. ඒ වුනාට මේකට අදහස් දක්වන්න බෞද්ධයෝ ලංකාවේ නැහැ. හාමුදුරු නමකට එරෙහිව කාමුක චෝදනා කරන්න නම් ගොඩක් කට්ටිය ඉන්නවා. (නි)

:       0       0

සලමි අහමඩ් Tuesday, 14 May 2013 08:20 PM

බොහොම හොඳයි.(නදී)

:       0       0

මොහමඩ් සෆ්රාස් Tuesday, 14 May 2013 08:21 PM

ඇත්ත තමයි. සිංහල අයගේ අදහස් තිබෙන්නේ 2ක් පමණයි.(නදී)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 14 May 2013 09:00 PM

මේවා මහා පින්කම්.කළුතර බෝධි බාරකාර මණ්ඩලය වගේ අනිත් ලොකු ආයතනත් කරනවා නම් කොතරම් හොදද? (නි)

:       0       0

ගාමිණී-සිරි Tuesday, 14 May 2013 03:46 PM

ගරු සභාපතිතුමාටත් ,දායක සභාවටත් මහඟු පිනක් කව්රුත් නොකළ වැඩක් ආරම්භ කිරීම ගැන.මීට සමගාමීව වෙසක් සමයේ තවත් ලොකුම ලොකු පින්කමක් ,බෝධිය අසල මල් විකිනු අම්මට මල් විකිනීම තහනම් කළ නිසා, කුඩා නිවසක්,ස්වයං රැකියාවක් කිරීමට අවශ්‍ය දෙයක් ගැන සළකා බැලීම. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 74 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1993 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 298 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 377 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1571 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1556 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site