කොළොන්නාව ප‍්‍රදේශයේ අක්කර 18 ක ගොඩ ගසා ඇති කුණු කන්ද ඉවත් කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා නීතීඥ නුවන් බෝපගේ මහතා විසින් ගොනු කරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවසර දුන්නේය.
ඒ අනුව ලබන ඔක්තෝබර් 29 වැනිදා සිට පෙත්සම විභාගයට ගැනීමට නියමිතය.මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ උපාලි අබේරත්න මහත්ම මහත්මීන් ගෙන් යුතු ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම පෙත්සම් විභාගයට අවසර ලබා ගැනිණි.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
කොළොන්නාවේ කුණු කන්ද උසාවියට පෙන්වයි
ඉමේෂ් Thursday, 03 September 2015 05:39 AM
නිදහසේ හුස්ම ගන්නත් උසාවියේ අවසරයක් ගන්න වෙයිද මන්දා? අනේ මෙහෙමත් රටක්. (නි)
දිලිප් Thursday, 03 September 2015 06:01 AM
අක්කර 18ක කුණු? ප්‍රතිචක්‍රීකරණය හෝ කසල කළමනාකරණය කිරීමට වගකිව යුතු ආයතන පියවර නොගන්නේ ඇයි? (ම)
ඉසුරන්දි Thursday, 03 September 2015 06:22 AM
කළයුතු දෑ බොහෝයි. මේ කුණු වලට විකල්ප යොදන්න.අක්කර 18 ක් කියන්නේ?? ඉන්න හිටින්න තැනක් නැති මිනිසුන්ට මේවා පිළිසකර කර දුන්නා නම් නරකද? (නි)
දර්ශ Thursday, 03 September 2015 06:38 AM
ඒකත් "මත්තලට" අරගෙන යයිද දන්නේ නැහැ. (නි)
දර්ශන Thursday, 03 September 2015 06:47 AM
නුවන් බෝපෙගේ යනු දක්ෂ තරුණ නීතිවේදියෙක්. මම හිතන්නේ ඔහු මේ නඩුවට සාධාරනයක් කරාවි කියලා (නි)
සුලෝචන Thursday, 03 September 2015 07:10 AM
මේ කුණු කන්ද ගබඩා කිරීමට නියම තැන මත්තල තමයි. එතන ඉඳලා ගුවන්යානා වලට මේ කුණු පටවලා,පිටරට වලට යවලා,හොඳට සල්ලි හම්බකර ගන්න පුලුවන් (නි)
වීරසිංහ Thursday, 03 September 2015 07:48 AM
මැදමූලන පැත්තට ගෙනිච්චොත් හොඳයි.මේ කුණු ඒ කාලෙ ඒවා. (නි)
අතුල Thursday, 03 September 2015 07:50 AM
කොළොන්නාවේ වැසියනි, ඔය කුණුකන්ද ඉවත් කරන්න ඔබේ මුදලින් වැටුප් ගන්නා අයට තව කොපමණ කලක් යාවිද? (නි)