IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කළුපහන ෆයිනස් වගාවේ මහ ගින්නක්

කළුපහන රජයේ  රක්ෂිතයේ ෆයිනස් වගාව පසුගිය බ්‍රහස්පතින්දා සිට ගිනි ගන්නා බවත් මහා බෑවුමක ගින්න පැතිරෙන හෙයින් නිවා දැමීමට අසීරු බවත් වනජීවී නිලධරයෝ කියති.

කළුපහණ, ඌවතැන්න, නායමඩිත්ත, දෙහිගහමඩිත්ත, වංගෙඩිගලකන්ද ආදී ප්‍රදේශවල ගින්න තවමත් නිවා දැමීම නොහැකිවී ඇතැයි වන නිලධාරිහු කියති. ගිනිගත්ගලකන්ද ප්‍රදේශයේ ගින්න නිවා දමා ඇතැයි වාර්තාවේ.

DSCN1362 DSCN1363 DSCN1364



අදහස් (0)

කළුපහන ෆයිනස් වගාවේ මහ ගින්නක්

සජිත් Monday, 05 September 2016 04:17 AM

මේ කාලේ රටේ වනාන්තර වලට හරි නෑ. වනාන්තර විනාශ කරන අයට මරන දඬුවම දුන්නත් මදි (බ)

:       0       0

උපාලි Sunday, 04 September 2016 03:12 PM

දේශද්‍රෝහී උපදේශකයින්ගේ උවනාවකට එදා අපේ අමන පාලකයන් විසින් අපේ ස්වාභාවික වනය විනාශ කර අපේ රටට නොගැළපෙන අස්වාභාවික ෆයිනස් වගා කිරීමෙන් , රටට සිදුවූ හානිය අදටත් අඛණ්ඩව සිදුවෙමින් පවතී. (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 04 September 2016 05:42 AM

ගුවන් හමුදා හෙලිකොප්ටර ආධාර ගත්තොත් ගිනි නිවන්න හැකිවේවි. ඒ වගේම සබරගමු සරසවියේ (බෙලිහුල්ඔය) ඉන්න අපේ මල්ලිලා ටික එකතු කරගත්තොත් මේ ගින්න ලේසියෙන්ම නිවන්න පුළුවන් .(බ)

:       0       0

සිරි Sunday, 04 September 2016 06:30 AM

රට එකම ගිනි ජාලාවක්. හැමතැනම මහා විපත්, වෛරය, ක්‍රෝධය, පළිගැනීම. (නි)

:       0       0

ගඟන Sunday, 04 September 2016 07:14 AM

ඇයි දෙවියනේ ස්වභාව ධර්මයත් මෙහෙම අපිට එරෙහිවෙන්නේ? (නි)

:       0       0

වසන්ත Sunday, 04 September 2016 09:21 AM

වියලි ෆයිනස් කොළ ඉක්මනින් දිරාපත් නොවේ එම නිසා ෆයිනෙස් වගාවල යටි වගා හෝ තණකොළ ගසක් වත් නොවැවේ .මේ වගාව ලංකාවට සුදුසු නැත (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 230 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 679 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1169 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 164 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 693 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 802 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39350 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25651 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 342 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site